මැරෙන්න බෑ.

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    24

    freelance.

    මෙහෙමයි ඉතින්,මගේ ජීවිතේ අත්දැකීම් වලට අනුව නං මං ගත්ත හොඳම තීරණ අතර තියෙන්නේ මට නොගැළපෙන මිනිස්සු ආශ්‍රයෙන් මිදුණ එක.ඒ දේ හැම අතින්ම ජීවිතේට හොඳයි.

    අපේ හිතට අනිත් අය ගැන දැනෙන හැඟීම , අනිත් කෙනාගේ හිතේ අපි කෙරෙහි ඇති නොවෙන්න පුළුවන්. ඒ මනුස්සයා අපිව ආශ්‍රය කරන්නේ වෙන මොකක් හරි උවමනාවකට වෙන්න පුළුවන්.
    සමාජේ ඇත්තටම ඉන්නවා අපිට ගැළපෙන සහ නොගැළපෙන මිනිස්සු කියලා ජාති දෙකක්.අපිට නොගැළපෙන මිනිස්සුත් එක්ක ආශ්‍රය කරන්න ගියොත් හති වැටිලා දුකට පත්වෙන එක විතරයි වෙන්නේ. අපිට ගැළපෙන මිනිස්සු නිරායාසයෙන්ම ඕනෙම වෙලාවක අපිත් එක්ක එකම විදිහට ඉන්නවා.

    මගේ තර්කය නම් තමන් වෙන කෙනෙක්ට නරකක් කරන්නේ නැත්තන් අනිත් කෙනාට තමන්ට නරකක් කරන්න කිසිම අයිතියක් නෑ කියන එකයි.ඒ නිසා කව්රු හරි කෙනෙක් හිතාමතාම තමන්ට මොකක්හරි නරකක් කරා වගේ දැනුනොත් ඒ පුද්ගලයා තමන්ව අත අරිනකන් බලන් ඉන්නේ නැතුව, තමන්ම ඒ පුද්ගලයව ආශ්‍රය කරන එක වහාම නතර කරන්න/ ඒ පුද්ගලයව තමන්ම නොසලකා හරින්න.

    අපි මේ මැරෙනකන් ගත කරන ජීවිතේ සතුටින් ඉන්නනේ කාටත් ඕනේ. අපි ගැන හැඟීමක් නැති මිනිස්සුත් එක්ක සම්බන්ධකම් තියාගෙන අපිට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවද?

    ඒ නිසා තමන් ගැන හැඟීමක් නැති කෙනෙක් තමන්ගෙන් වෙන්වීම ගැන සතුටු වෙන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    YOGA kaloth hondailu.
    Husma ganna eka control karanawalu. Eka nikanma manasa hadanawalu.

    Mama nam kammali kamata giye nea.
    Naana ekai kiriye bite wena ayawa bite karana ekai thama karanne
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙහෙමයි ඉතින්,මගේ ජීවිතේ අත්දැකීම් වලට අනුව නං මං ගත්ත හොඳම තීරණ අතර තියෙන්නේ මට නොගැළපෙන මිනිස්සු ආශ්‍රයෙන් මිදුණ එක.ඒ දේ හැම අතින්ම ජීවිතේට හොඳයි.

    අපේ හිතට අනිත් අය ගැන දැනෙන හැඟීම , අනිත් කෙනාගේ හිතේ අපි කෙරෙහි ඇති නොවෙන්න පුළුවන්. ඒ මනුස්සයා අපිව ආශ්‍රය කරන්නේ වෙන මොකක් හරි උවමනාවකට වෙන්න පුළුවන්.
    සමාජේ ඇත්තටම ඉන්නවා අපිට ගැළපෙන සහ නොගැළපෙන මිනිස්සු කියලා ජාති දෙකක්.අපිට නොගැළපෙන මිනිස්සුත් එක්ක ආශ්‍රය කරන්න ගියොත් හති වැටිලා දුකට පත්වෙන එක විතරයි වෙන්නේ. අපිට ගැළපෙන මිනිස්සු නිරායාසයෙන්ම ඕනෙම වෙලාවක අපිත් එක්ක එකම විදිහට ඉන්නවා.

    මගේ තර්කය නම් තමන් වෙන කෙනෙක්ට නරකක් කරන්නේ නැත්තන් අනිත් කෙනාට තමන්ට නරකක් කරන්න කිසිම අයිතියක් නෑ කියන එකයි.ඒ නිසා කව්රු හරි කෙනෙක් හිතාමතාම තමන්ට මොකක්හරි නරකක් කරා වගේ දැනුනොත් ඒ පුද්ගලයා තමන්ව අත අරිනකන් බලන් ඉන්නේ නැතුව, තමන්ම ඒ පුද්ගලයව ආශ්‍රය කරන එක වහාම නතර කරන්න/ ඒ පුද්ගලයව තමන්ම නොසලකා හරින්න.

    අපි මේ මැරෙනකන් ගත කරන ජීවිතේ සතුටින් ඉන්නනේ කාටත් ඕනේ. අපි ගැන හැඟීමක් නැති මිනිස්සුත් එක්ක සම්බන්ධකම් තියාගෙන අපිට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවද?

    ඒ නිසා තමන් ගැන හැඟීමක් නැති කෙනෙක් තමන්ගෙන් වෙන්වීම ගැන සතුටු වෙන්න.

    oya wage upades depress unu ayawa thawath pressure wena ewa.
     
    Jalthara Malli

    Well-known member
  • :sorry: තව ටිකක් උත්සාහ කරන්න තිබ්බනේ බන් දෙන්නගේ හිත් වෙනස් කරන්න, දෙන්නම උබට ආදරෙයිනෙ, ආදරේ කරන අයගේ හිත් වෙනස් කරන්න පුළුවන් බන්..

    ගොඩක් ට්‍රයි කලා බං. අම්මටයි කෙල්ලටයි සෙට් වෙන්නෙම නෑ. නංගිල දෙන්නෙක් ඉන්නව මට උන් දෙන්න කැමති මං ගෙදරින් කතා කරපු එක බඳිනවට. මාව දවස් ගානක් බ්‍රේන්වොශ් කරා එ දෙන්න. කෙල්ල දන්නව මං ඒකිට ගොඩක් ආදරෙයි කියල ඒ හින්ද ඒකිට මාව අමතක කරන්නත් බෑ. ඒකත් මාරම අවුලක්. බූටක් කාලා කෙල්ල මාව දාල ගියත් මට හිත හදාගෙන බඳින්න පුලුවන්. ඒත් මට ගොඩක් ආදරය දෙන්න කෙල්ලෙක් ඉන්නව කියල යටි හිත හදාගෙන කොහොමද බං බැඳල සතුටෙන් ඉන්නේ? දෙන්නම නරකයි මොකද දෙන්නම කැමති නෑ සෙකන්ඩ් වෙන්න. ඒකයි මෙතන අවුල. ටික ටික හරි හිත හැදෙයි කියන බලාපොරොත්තුව තමයි තියෙන්නෙ. බඳින්න යන කෙල්ලට හෝප්ස් දීල ඉවරයි ඒකිගේ මල්ලි එහෙම මාත් එක්ක ෆුල් ෆිට් එකෙන් තමයි ඉන්නෙ. ඒකිගේ තාත්තා එහෙම ගොඩක් විශ්වාසෙන් ඉන්නෙ මං ගැන ඒ හින්ද මේක බඳින්න්ම වෙනව. මොකද මං වචනයක් දීල ඉවරයි. .
     
    Nayani01

    Member
    Nov 17, 2018
    4
    0
    0
    OKA MATATH THIBBA BAN. MAMA 3 TIMES WAHA BEEWA. PASSE DOCTOR KENEK MEET WELA 6 MONTH BEHETH GATTHA DENNAM EHEMA HITHENNE BAN. KOHOMAHARI MIND EKA HADAGAN GODA YAMAN MACHAN. GOOD LUCK.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    e mokada.ethakota depression eka adu kara ganna kiyala monawada kiyanna one.anyway man kiwwe aththa

    aththa wennathi. Eth oya kiyana wachanayak wachanayak gaane hithenawaa tika welawak giyaama.
    Maha kankarachchalayak wage danenawa.

    Kane donkaara dila ahenawa kiyana ewa. Upades. Ayi bari ayi bari kiyana ewa
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    aththa wennathi. Eth oya kiyana wachanayak wachanayak gaane hithenawaa tika welawak giyaama.
    Maha kankarachchalayak wage danenawa.

    Kane donkaara dila ahenawa kiyana ewa. Upades. Ayi bari ayi bari kiyana ewa

    ayi bari kiyala ahuwe na.
    apita nogalapena minissu ashraya karana eka illan kana wadak.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,071
    67,384
    113
    ගොඩක් ට්‍රයි කලා බං. අම්මටයි කෙල්ලටයි සෙට් වෙන්නෙම නෑ. නංගිල දෙන්නෙක් ඉන්නව මට උන් දෙන්න කැමති මං ගෙදරින් කතා කරපු එක බඳිනවට. මාව දවස් ගානක් බ්‍රේන්වොශ් කරා එ දෙන්න. කෙල්ල දන්නව මං ඒකිට ගොඩක් ආදරෙයි කියල ඒ හින්ද ඒකිට මාව අමතක කරන්නත් බෑ. ඒකත් මාරම අවුලක්. බූටක් කාලා කෙල්ල මාව දාල ගියත් මට හිත හදාගෙන බඳින්න පුලුවන්. ඒත් මට ගොඩක් ආදරය දෙන්න කෙල්ලෙක් ඉන්නව කියල යටි හිත හදාගෙන කොහොමද බං බැඳල සතුටෙන් ඉන්නේ? දෙන්නම නරකයි මොකද දෙන්නම කැමති නෑ සෙකන්ඩ් වෙන්න. ඒකයි මෙතන අවුල. ටික ටික හරි හිත හැදෙයි කියන බලාපොරොත්තුව තමයි තියෙන්නෙ. බඳින්න යන කෙල්ලට හෝප්ස් දීල ඉවරයි ඒකිගේ මල්ලි එහෙම මාත් එක්ක ෆුල් ෆිට් එකෙන් තමයි ඉන්නෙ. ඒකිගේ තාත්තා එහෙම ගොඩක් විශ්වාසෙන් ඉන්නෙ මං ගැන ඒ හින්ද මේක බඳින්න්ම වෙනව. මොකද මං වචනයක් දීල ඉවරයි. .

    Ubata depression hadenne dan oya kella wena ekekwa bedala fun gannakota uba bedapu geni ubata wadayak wenakota.:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ayi bari kiyala ahuwe na.
    apita nogalapena minissu ashraya karana eka illan kana wadak.
    අපිට ගැලපෙන මිනිස්සුන්ගේ ආදරේ වැඩිකමට ගොඩාක් උපදෙස් හම්බෙනවා. ඒවා අහලා ඒ මිනිස්සුන්ට ආපිට මොනාහරි කිව්වමා ආයෙත් ඔයා කිව්වා වගේ හරිය් කියන උපදෙස් දෙනවා... ඒත් ඒ උපදෙස් කනේ දෝංකාර දෙනව ආයෙ ආයේ ඇහෙනවා. ඒව කරන්න බෑනේ අනිත් අයට වදයක්නේ හිත හිත ඉන්න වෙනවා... උපදෙස් ගොඩාක් කියන්නේ වචන ගොඩාක් අපේ කනට දාගන්න වෙනවා.. අපි ඒවා ගැන කොච්චර නම් හිතන්නද
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අපිට ගැලපෙන මිනිස්සුන්ගේ ආදරේ වැඩිකමට ගොඩාක් උපදෙස් හම්බෙනවා. ඒවා අහලා ඒ මිනිස්සුන්ට ආපිට මොනාහරි කිව්වමා ආයෙත් ඔයා කිව්වා වගේ හරිය් කියන උපදෙස් දෙනවා... ඒත් ඒ උපදෙස් කනේ දෝංකාර දෙනව ආයෙ ආයේ ඇහෙනවා. ඒව කරන්න බෑනේ අනිත් අයට වදයක්නේ හිත හිත ඉන්න වෙනවා... උපදෙස් ගොඩාක් කියන්නේ වචන ගොඩාක් අපේ කනට දාගන්න වෙනවා.. අපි ඒවා ගැන කොච්චර නම් හිතන්නද

    මට තේරෙන්නේ නෑ ඔයා කියන දේ