මැරෙන්න බෑ.

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,500
    8,691
    113
    හොඳයි බන් . පුළුවන් ඉක්මනට සමාන්‍ය තත්වෙට වරෙන් ... උබට ගොඩ එන්න පුළුවන්.. පුලුවන්නම් අමමට තත්තට උබේ දැන් ඉන්න තත්වය කියන්න බලපන්... වැඩිය කලබල නොවෙන විදිහිට
    :yes::yes::yes::yes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අපිට ගැලපෙන මිනිස්සුන්ගේ ආදරේ වැඩිකමට ගොඩාක් උපදෙස් හම්බෙනවා. ඒවා අහලා ඒ මිනිස්සුන්ට ආපිට මොනාහරි කිව්වමා ආයෙත් ඔයා කිව්වා වගේ හරිය් කියන උපදෙස් දෙනවා... ඒත් ඒ උපදෙස් කනේ දෝංකාර දෙනව ආයෙ ආයේ ඇහෙනවා. ඒව කරන්න බෑනේ අනිත් අයට වදයක්නේ හිත හිත ඉන්න වෙනවා... උපදෙස් ගොඩාක් කියන්නේ වචන ගොඩාක් අපේ කනට දාගන්න වෙනවා.. අපි ඒවා ගැන කොච්චර නම් හිතන්නද

    එහෙම ඉතින් තමන්ට ගැළපෙන මිනිස්සුන්ගෙන් ඈත්වෙලා කිසිම දෙයක් ඔළුවට දාගන්නේ නැතුව ඉන්න එක ප්‍රයෝගිකව කරන්න බැරි දෙයක්.දොස්තර උනත් උපදෙස් දෙනවනේ.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    listen by heart. feel it. u may understand

    seems to be depression is different than I think and I feel. I really don't feel about it and I'm sorry if I did something wrong.please don't be sad.I just tried to help him as I feel according to my experience
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම ඉතින් තමන්ට ගැළපෙන මිනිස්සුන්ගෙන් ඈත්වෙලා කිසිම දෙයක් ඔළුවට දාගන්නේ නැතුව ඉන්න එක ප්‍රයෝගිකව කරන්න බැරි දෙයක්.දොස්තර උනත් උපදෙස් දෙනවනේ.
    යාලුවෝ උපදෙස් දෙන්නේ නෑ...
    අකම්පනි...
    යාලුවො ඕනේ අපි කියන ඒවා අහන..
    අපිට කියවද්දි හිර වෙනකොට වචන දෙකකින් අපෙ කතාව ආයේ පටන් ගන්න උදව් කරන අය.
    අපිට විස්වාසයක් අතිවෙන යාලුව්...
    අපේ හුදෙකලාව එයාටත් සතුටක් වෙන අය
    ඒක දැනෙන්න ඕනේ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :dull: කෙල්ලෙක් නිසා නෙහ් බන් උබට ඔය ඔක්කොම ප්‍රශ්න??? :confused: හිත තමයි සහෝදරයා හැම දෙයකටම මුල :yes: හිතන විදිය වෙනස් කරගන්න..! හැමදෙයක්ම ඉක්මනට හොද අතට හැරෙයි..! ජය..! :yes:

    large.png
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ගොඩක් තීව්ර හැගිම්නේ බන් ඔකෙදි එන්නේ.. ඒ දුක විදගෙන ජිවත් වෙනවට වඩා මැරෙන එක හොදයි කියල හිතෙනවා..:sorry:

    :dull::baffled:
    ඔය ලෙඩේට මට නං පත්තියන් වෙන එකම බෙහෙත games. :yes: :love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,873
    2
    54,542
    113
    අපිට ගැලපෙන මිනිස්සුන්ගේ ආදරේ වැඩිකමට ගොඩාක් උපදෙස් හම්බෙනවා. ඒවා අහලා ඒ මිනිස්සුන්ට ආපිට මොනාහරි කිව්වමා ආයෙත් ඔයා කිව්වා වගේ හරිය් කියන උපදෙස් දෙනවා... ඒත් ඒ උපදෙස් කනේ දෝංකාර දෙනව ආයෙ ආයේ ඇහෙනවා. ඒව කරන්න බෑනේ අනිත් අයට වදයක්නේ හිත හිත ඉන්න වෙනවා... උපදෙස් ගොඩාක් කියන්නේ වචන ගොඩාක් අපේ කනට දාගන්න වෙනවා.. අපි ඒවා ගැන කොච්චර නම් හිතන්නද

    ඔතන තමයි වැරැද්ද... :yes:

    MGwdKVC.jpg
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    යාලුවෝ උපදෙස් දෙන්නේ නෑ...
    අකම්පනි...
    යාලුවො ඕනේ අපි කියන ඒවා අහන..
    අපිට කියවද්දි හිර වෙනකොට වචන දෙකකින් අපෙ කතාව ආයේ පටන් ගන්න උදව් කරන අය.
    අපිට විස්වාසයක් අතිවෙන යාලුව්...
    අපේ හුදෙකලාව එයාටත් සතුටක් වෙන අය
    ඒක දැනෙන්න ඕනේ

    ඔව් එහෙම අය තමයි මං ගැළපෙන අය කියලා කිව්වේ.ඕනේ දෙයක් කියන්න පුළුවන්.මට ඉන්නවා එහෙම යාළුවෝ.නිරායාසයෙන්ම අපිත් එක්ක ඕනේ වෙලාවක ඉන්නවා.අපේ දේවල් එයාලටත් එයාලගේ දේවල් අපිටත් දරාගන්න පුළුවන් .no worries
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අපිට ගැලපෙන මිනිස්සුන්ගේ ආදරේ වැඩිකමට ගොඩාක් උපදෙස් හම්බෙනවා. ඒවා අහලා ඒ මිනිස්සුන්ට ආපිට මොනාහරි කිව්වමා ආයෙත් ඔයා කිව්වා වගේ හරිය් කියන උපදෙස් දෙනවා... ඒත් ඒ උපදෙස් කනේ දෝංකාර දෙනව ආයෙ ආයේ ඇහෙනවා. ඒව කරන්න බෑනේ අනිත් අයට වදයක්නේ හිත හිත ඉන්න වෙනවා... උපදෙස් ගොඩාක් කියන්නේ වචන ගොඩාක් අපේ කනට දාගන්න වෙනවා.. අපි ඒවා ගැන කොච්චර නම් හිතන්නද

    අනිත් මිනිස්සු කියන දේ කරන්න කියලා මං අදහස් කරලා නෑ.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මිනිසුන්ගේ හිත කියන දේ හරි පුදුම දෙයක්. එකම දේ පස්දෙනෙක්ට පස් විදිහකට දැනෙන්න පුළුවන්. සමහරවිට අපි අදහස් කරන දේට වඩා වෙනස් දෙයක් වෙන කෙනෙක්ට දැනෙන්න පුළුවන්.මේකට තමයි diversity කියලා කියන්නේ :love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනිත් මිනිස්සු කියන දේ කරන්න කියලා මං අදහස් කරලා නෑ.
    ඔව්. ඒත් මිනිස්සු හොඳ හිතට හෝ අනුකම්පාවට උපදෙස් දෙනවා,,,
    ඒක ලොකු බරක්
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔව්. ඒත් මිනිස්සු හොඳ හිතට හෝ අනුකම්පාවට උපදෙස් දෙනවා,,,
    ඒක ලොකු බරක්

    සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්ණයක් ඇති උනාම එක්කෝ ඒක අපිම හිතලා විසඳා ගන්න ඕනේ, නැත්තන් සමහර වෙලාවට කව්රු හරි වෙන කෙනෙක් අපිට උදව් කරන්න ඉදිරිපත් වෙන්නත් පුළුවන්. සමහර ප්‍රශ්ණ කාලයක් ගියාම ටික ටික අමතක වෙලත් යනවා.

    මං කතා කරන විදිහ බරක් වගේ හිතෙනවද? ඇත්ත ජීවිතේ නං එහෙම නෑ. මගේ අම්මා තාත්තා වගේම මට ආදරේ යාළුවෝ මට ඉන්නවා.අපි හරි සැහැල්ලුවෙන් ඉන්න අය.බොරුවට රඟ පාන්නේ නැති අය.මං හරිම අහිංසක චරිතයක්.

    ඔයාටත් depression තියෙනවද?
     
    Jalthara Malli

    Well-known member
  • Ubata depression hadenne dan oya kella wena ekekwa bedala fun gannakota uba bedapu geni ubata wadayak wenakota.:P

    ඔව් එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනව. කොල්ලෙක් බඳිනව කියන්නේ ඒ කොල්ලට කොච්චර සතුටක් දැනෙන්න ඕනද? එ සතුට මට නෑ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව්. ඒත් මිනිස්සු හොඳ හිතට හෝ අනුකම්පාවට උපදෙස් දෙනවා,,,
    ඒක ලොකු බරක්

    සරලව කිවුවොත් "අවවාද උපදෙස් ටොන් ගනනින් දුන්නද එවා බාර ගන්නෙ මිලිග්‍රෑම් වලිනි"
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ මන්දා මට මේ උඹල කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ බන්.......උඹයි, අනුරාදයි , පෙසිමිස්ට් යි හැමදාම මේ වගේ අමුතු වචන දාලා ත්‍රෙඩ් 5,6 දානවා...ඒ හැම එකක්ම කොච්චරවත් කියෙව්වට මට හරියට ඔලුවට දැනෙන්නේ නෑනේ.
    :confused::confused::confused::confused::confused:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ මන්දා මට මේ උඹල කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ බන්.......උඹයි, අනුරාදයි , පෙසිමිස්ට් යි හැමදාම මේ වගේ අමුතු වචන දාලා ත්‍රෙඩ් 5,6 දානවා...ඒ හැම එකක්ම කොච්චරවත් කියෙව්වට මට හරියට ඔලුවට දැනෙන්නේ නෑනේ.
    :confused::confused::confused::confused::confused:

    ගන්න එපා:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එහෙනම් උබ ගොඩක් වාසනාවන්තයි...:yes:
    ජිවිතේ රිනාත්මක පැත්ත අත්දැකලා නෑ... :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kiyanna wishwasawantha kenek nathi eka ita wada dukai :(

    oka mathak weddi thawa kalakirenawa :dull:

    ගොඩක් අයට එහෙම කෙනෙක් නෑ..

    අනික ඔහොම දේවල් කියනකොට තමන් මිට කලින් කියල නැති රහස් ගොඩක් කියන්න වෙනවා..