හොඳයි බන් . පුළුවන් ඉක්මනට සමාන්ය තත්වෙට වරෙන් ... උබට ගොඩ එන්න පුළුවන්.. පුලුවන්නම් අමමට තත්තට උබේ දැන් ඉන්න තත්වය කියන්න බලපන්... වැඩිය කලබල නොවෙන විදිහිට

අපිට ගැලපෙන මිනිස්සුන්ගේ ආදරේ වැඩිකමට ගොඩාක් උපදෙස් හම්බෙනවා. ඒවා අහලා ඒ මිනිස්සුන්ට ආපිට මොනාහරි කිව්වමා ආයෙත් ඔයා කිව්වා වගේ හරිය් කියන උපදෙස් දෙනවා... ඒත් ඒ උපදෙස් කනේ දෝංකාර දෙනව ආයෙ ආයේ ඇහෙනවා. ඒව කරන්න බෑනේ අනිත් අයට වදයක්නේ හිත හිත ඉන්න වෙනවා... උපදෙස් ගොඩාක් කියන්නේ වචන ගොඩාක් අපේ කනට දාගන්න වෙනවා.. අපි ඒවා ගැන කොච්චර නම් හිතන්නද
listen by heart. feel it. u may understand
යාලුවෝ උපදෙස් දෙන්නේ නෑ...එහෙම ඉතින් තමන්ට ගැළපෙන මිනිස්සුන්ගෙන් ඈත්වෙලා කිසිම දෙයක් ඔළුවට දාගන්නේ නැතුව ඉන්න එක ප්රයෝගිකව කරන්න බැරි දෙයක්.දොස්තර උනත් උපදෙස් දෙනවනේ.
කෙල්ලෙක් නිසා නෙහ් බන් උබට ඔය ඔක්කොම ප්රශ්න???
හිත තමයි සහෝදරයා හැම දෙයකටම මුල
හිතන විදිය වෙනස් කරගන්න..! හැමදෙයක්ම ඉක්මනට හොද අතට හැරෙයි..! ජය..! 
ගොඩක් තීව්ර හැගිම්නේ බන් ඔකෙදි එන්නේ.. ඒ දුක විදගෙන ජිවත් වෙනවට වඩා මැරෙන එක හොදයි කියල හිතෙනවා..

අපිට ගැලපෙන මිනිස්සුන්ගේ ආදරේ වැඩිකමට ගොඩාක් උපදෙස් හම්බෙනවා. ඒවා අහලා ඒ මිනිස්සුන්ට ආපිට මොනාහරි කිව්වමා ආයෙත් ඔයා කිව්වා වගේ හරිය් කියන උපදෙස් දෙනවා... ඒත් ඒ උපදෙස් කනේ දෝංකාර දෙනව ආයෙ ආයේ ඇහෙනවා. ඒව කරන්න බෑනේ අනිත් අයට වදයක්නේ හිත හිත ඉන්න වෙනවා... උපදෙස් ගොඩාක් කියන්නේ වචන ගොඩාක් අපේ කනට දාගන්න වෙනවා.. අපි ඒවා ගැන කොච්චර නම් හිතන්නද

යාලුවෝ උපදෙස් දෙන්නේ නෑ...
අකම්පනි...
යාලුවො ඕනේ අපි කියන ඒවා අහන..
අපිට කියවද්දි හිර වෙනකොට වචන දෙකකින් අපෙ කතාව ආයේ පටන් ගන්න උදව් කරන අය.
අපිට විස්වාසයක් අතිවෙන යාලුව්...
අපේ හුදෙකලාව එයාටත් සතුටක් වෙන අය
ඒක දැනෙන්න ඕනේ
අපිට ගැලපෙන මිනිස්සුන්ගේ ආදරේ වැඩිකමට ගොඩාක් උපදෙස් හම්බෙනවා. ඒවා අහලා ඒ මිනිස්සුන්ට ආපිට මොනාහරි කිව්වමා ආයෙත් ඔයා කිව්වා වගේ හරිය් කියන උපදෙස් දෙනවා... ඒත් ඒ උපදෙස් කනේ දෝංකාර දෙනව ආයෙ ආයේ ඇහෙනවා. ඒව කරන්න බෑනේ අනිත් අයට වදයක්නේ හිත හිත ඉන්න වෙනවා... උපදෙස් ගොඩාක් කියන්නේ වචන ගොඩාක් අපේ කනට දාගන්න වෙනවා.. අපි ඒවා ගැන කොච්චර නම් හිතන්නද

ඔව්. ඒත් මිනිස්සු හොඳ හිතට හෝ අනුකම්පාවට උපදෙස් දෙනවා,,,අනිත් මිනිස්සු කියන දේ කරන්න කියලා මං අදහස් කරලා නෑ.
ඔව්. ඒත් මිනිස්සු හොඳ හිතට හෝ අනුකම්පාවට උපදෙස් දෙනවා,,,
ඒක ලොකු බරක්
Ubata depression hadenne dan oya kella wena ekekwa bedala fun gannakota uba bedapu geni ubata wadayak wenakota.![]()
ඔව්. ඒත් මිනිස්සු හොඳ හිතට හෝ අනුකම්පාවට උපදෙස් දෙනවා,,,
ඒක ලොකු බරක්

අනේ මන්දා මට මේ උඹල කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ බන්.......උඹයි, අනුරාදයි , පෙසිමිස්ට් යි හැමදාම මේ වගේ අමුතු වචන දාලා ත්රෙඩ් 5,6 දානවා...ඒ හැම එකක්ම කොච්චරවත් කියෙව්වට මට හරියට ඔලුවට දැනෙන්නේ නෑනේ.

kiyanna wishwasawantha kenek nathi eka ita wada dukai![]()
oka mathak weddi thawa kalakirenawa![]()