liver, kidney වලට හොඳ නැ කියනවා නේද??
Ow alcholol walata wada serai
liver, kidney වලට හොඳ නැ කියනවා නේද??
![]()
depression,anxiety වලට ගොඩක් වෙලාවට prescribe කරන්නේ ssri. සහ snri ඒවා වලට නම් ඔය කෙස් එන්නේ නෑ...
එහෙම එකක් නම් අහලා නෑ
ssri. සහ snri මොකක්ද?
Ow alcholol walata wada serai




ssri. සහ snri මොකක්ද?
what about planning future?
anti depressant වර්ග 2ක් බන්,,,
ssri - Selective Serotonin Reuptake Inhibitors ; මෙව වලින් මොලේ තියන Serotonin ලෙවෙල් එක වැඩි වෙනවා
snri - Serotonin and norepinephrine reuptake inhibitors ; මේවා වලින් මොලේ තියන Serotonin, norepinephrine වල ලෙවෙල් එක වැඩි වෙනවා..
Serotonin, norepinephrine කියන්නේ නියුරෝන වල පනිවිඩ හුවමාරු කරන chemical


+16ඔයාල 03 ව සතියකට වගේ එක කාමරයකට දාලා වහල තියන්න හිතෙනවා.![]()
