මැරෙන්න බෑ.

TERR0RIST

Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    :yes: :yes:



    depression,anxiety වලට ගොඩක් වෙලාවට prescribe කරන්නේ ssri. සහ snri ඒවා වලට නම් ඔය කෙස් එන්නේ නෑ...



    එහෙම එකක් නම් අහලා නෑ :dull:



    ssri. සහ snri මොකක්ද?

    Ow alcholol walata wada serai

    :baffled::baffled::yes:

    එජකුලේටරේට අවුලක් නැද්ද?
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ssri. සහ snri මොකක්ද?

    anti depressant වර්ග 2ක් බන්,,,

    ssri - Selective Serotonin Reuptake Inhibitors ; මෙව වලින් මොලේ තියන Serotonin ලෙවෙල් එක වැඩි වෙනවා

    snri - Serotonin and norepinephrine reuptake inhibitors ; මේවා වලින් මොලේ තියන Serotonin, norepinephrine වල ලෙවෙල් එක වැඩි වෙනවා..

    Serotonin, norepinephrine කියන්නේ නියුරෝන වල පනිවිඩ හුවමාරු කරන chemical
     
    • Like
    Reactions: NK123

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙවියන්වහන්සේ, විනිශ්චයේ, god hates you, god is testing you

    :rolleyes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    what about planning future?

    Dont. Whats the point. Even if you plan when it goes wrong you should accept it. So indirectly you are ok with all scenarios which were available before planing your preferred method. Then why waste time and effort for planing. As much as possible let things be as they are, you feel better.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Depression walata hondama behethak thamai charity/volunteering wada. Gihin kata hari udaw karanna puluwan widihata.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    යාළුවො ටිකක් සෙට් කරන් ට්‍රිප් එකක් ගිහින් ෆන් එකක් ගන්න එක ස්පොර්ට් කරන එක හොඳයි කියල හිතෙන්නෙ නැද්ද බං ඔය බෙහෙත් බොන එකට වඩා ඇඟටත් හොඳයි හිතටත් හොඳයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    anti depressant වර්ග 2ක් බන්,,,

    ssri - Selective Serotonin Reuptake Inhibitors ; මෙව වලින් මොලේ තියන Serotonin ලෙවෙල් එක වැඩි වෙනවා

    snri - Serotonin and norepinephrine reuptake inhibitors ; මේවා වලින් මොලේ තියන Serotonin, norepinephrine වල ලෙවෙල් එක වැඩි වෙනවා..

    Serotonin, norepinephrine කියන්නේ නියුරෝන වල පනිවිඩ හුවමාරු කරන chemical

    :cool::cool::cool:+16
     
    • Like
    Reactions: KasunKDP

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    avatar122802_1.gif



    උඹේ අරක වෙනුවට තියෙන්නේ බලුප් එකක් නේ? :love: