මැරෙන්න වගේ

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,367
    1,964
    113
    ඉස්සෙල්ලාම දැනගනින් හරියටම Gastritis ද නැත්නම් Heart case එකක්ද කියලා.. මොකද දෙකේදිම එන්නේ එක වගේ රෝග ලක්ෂණ.

    මුලදි ‍ගැස්ට්රයිටීස් කියලා හිතාගෙන, හරියට ප්‍රතිකාරයක් කරන්නෙ නැතුව නිකරුනේ මැරිලා ගිය මිනිස්සු සමාජයේ ඕනෑ තරම් ඉන්නවා.
    ඉතිං හාට් case ද කියලා හරියටම දැනගන්න ECG 1කින් විතරක් බැහැ.
    ඒකට eco පරීක්ෂණයක් කරගන්න ඕනේ.
    Exercise ECG එකකුත් කරගෙන හරියටම තහවුරු කරගත්තා නම්, වඩාත් හොඳයි.
    ඒ පරීක්ෂණ දෙකෙන් එකකින් හරි, heart case තියෙනවා කියලා නිගමනය වුනොත්, ඊලඟට කරන්න තියෙන්නෙ angiogram එක.
    ඒකෙන් තමයි තීරණය කරන්නෙ, ඇතිවෙලා තියන බ්ලොක් වලට ස්ටෙන්ට් දාලා shape කරගන්න පුළුවන් ද, නැත්නම් bypass surgery එක කරගන්නම වෙනවද කියලා.
    bypass කරගන්නම කියලා කිව්වොත්, පපුවේ තෙල් ගාලා ඇතුලේ බ්ලොක් අරිනවා කියලා කියන සිංහල බෙහෙත් නම් කරගන්න යන්න එපා. අනිවාර්යෙන්ම surgery එක කරගන්න.
     
    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    matath ehemai

    ඉස්සෙල්ලාම දැනගනින් හරියටම Gastritis ද නැත්නම් Heart case එකක්ද කියලා.. මොකද දෙකේදිම එන්නේ එක වගේ රෝග ලක්ෂණ.

    මුලදි ‍ගැස්ට්රයිටීස් කියලා හිතාගෙන, හරියට ප්‍රතිකාරයක් කරන්නෙ නැතුව නිකරුනේ මැරිලා ගිය මිනිස්සු සමාජයේ ඕනෑ තරම් ඉන්නවා.
    ඉතිං හාට් case ද කියලා හරියටම දැනගන්න ECG 1කින් විතරක් බැහැ.
    ඒකට eco පරීක්ෂණයක් කරගන්න ඕනේ.
    Exercise ECG එකකුත් කරගෙන හරියටම තහවුරු කරගත්තා නම්, වඩාත් හොඳයි.
    ඒ පරීක්ෂණ දෙකෙන් එකකින් හරි, heart case තියෙනවා කියලා නිගමනය වුනොත්, ඊලඟට කරන්න තියෙන්නෙ angiogram එක.
    ඒකෙන් තමයි තීරණය කරන්නෙ, ඇතිවෙලා තියන බ්ලොක් වලට ස්ටෙන්ට් දාලා shape කරගන්න පුළුවන් ද, නැත්නම් bypass surgery එක කරගන්නම වෙනවද කියලා.
    bypass කරගන්නම කියලා කිව්වොත්, පපුවේ තෙල් ගාලා ඇතුලේ බ්ලොක් අරිනවා කියලා කියන සිංහල බෙහෙත් නම් කරගන්න යන්න එපා. අනිවාර්යෙන්ම surgery එක කරගන්න.
    thel gala block hoda karanna puluwan, bypass karala marenna wenne
    ------ Post added on Nov 6, 2022 at 4:35 PM
     
    • Dislike
    Reactions: siri_ayya