මැරෙන්න හිතිලා තියෙන්නේ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20571645 said:
    උඹට යොමු කරන්නම්. උඹ කෙලින් කරවලා දිය.
    අනික්ව කෙලින් වෙන්නේ නැත්තෙත් බූත දෝෂ හින්දද දන්නේ නෑ නෙ, එකත් රාලම කරන්න ;)
    සමහරවිට කිසිම හැඟීමක් නැති බුතයෙක් වැහිලා අදාළ ස්ථාන අඩපන වෙලා වෙන්න පුළුවන් නෙ.
     
    මොකද මේ නූලටත් අදාළ නැති කෙලින් නොවීම් අඩපණ වීම් උඹටම විතරක් කල්පනා වෙන්නේ ?:oo: මේකෙ අනික් එව්වන්ට එහෙම කල්පනාවක් වෙන්නෙ නෑනේ.:rolleyes: උඹටත් දෝෂයක් නේද :shocked:?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20571658 said:
    මොකද මේ නූලටත් අදාළ නැති කෙලින් නොවීම් අඩපණ වීම් උඹටම විතරක් කල්පනා වෙන්නේ ?:oo: මේකෙ අනික් එව්වන්ට එහෙම කල්පනාවක් වෙන්නෙ නෑනේ.:rolleyes: උඹටත් දෝෂයක් නේද :shocked:?
    දෝෂ නං ඉතින් නැත්තේ කාටද :D තාම ටෙස්ට් කරල බලන්න හම්බුනේ නෑ නෙව, කියන්න දන්නේ නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,629
    113
    මහා හෙළ වෙදැදුරු අනෝජ් ද සිල්වා ශ්‍රීමතාණන්ට ඔබේ දරුවා පෙන්වන්න
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    7UxMOPL.jpg
     
    shady71

    Member
    Aug 19, 2016
    34
    1
    0
    nalin0001:20571783 said:
    මහා හෙළ වෙදැදුරු අනෝජ් ද සිල්වා ශ්‍රීමතාණන්ට ඔබේ දරුවා පෙන්වන්න

    ඒ කවුද??
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මම මට ගෑනු ළමයින්ට හිත යනවා කියලා දැන ගත්තේ අවුරුදු 12 දී දෙවි බාලිකා එකේ සුදුම සුදු ගෑනු ළමයෙක් දැක්කට පස්සෙ.. :baffled:

    මේ ත්‍රෙඩ් එක දාලා තියෙන එක ගැනනම් ඉතින් ඕක ගෑනු ළමයෙක්ව පිරිමි කරන්න බෑ වගේ තමයි.. හොඳ කරන්න පුළුවන් පේඩෝ වගේ ඒවා.. ඕවට ගොඩක් අය කරන්නේ උපදෙස් දීලා හැඟීම් යටපත් කරගෙන සාමාන්‍ය කෙලින් මනුස්සයෙක් වගේ ඉන්න උගන්වන එක.. ඊට පස්සෙ ඉතින් බඳින ගෑනු ළමය පවු

    dapan 5k
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    පුතාගේ නම්බරේ දෙන්න පුලුවන්නම්, මම එයත් එක්ක කතා කරලා බලන්නම්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුතාගේ නම්බරේ දෙන්න පුලුවන්නම්, මම එයත් එක්ක කතා කරලා බලන්නම්

    අනේ මේ ටුපකෝ, උඹ තවත් වැඩේ දෙල් නොකර හිටින්. උඹ මේ බොර දියේ මාළු බාන්න යන්නේ :rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පුතාගේ නම්බරේ දෙන්න පුලුවන්නම්, මම එයත් එක්ක කතා කරලා බලන්නම්

    අනේ මේ ටුපකෝ, උඹ තවත් වැඩේ දෙල් නොකර හිටින්. උඹ මේ බොර දියේ මාළු බාන්න යන්නේ :rolleyes:

    :sorry::sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    LazyLizard:20573284 said:
    පුතාගේ නම්බරේ දෙන්න පුලුවන්නම්, මම එයත් එක්ක කතා කරලා බලන්නම්

    අනේ මේ ටුපකෝ, උඹ තවත් වැඩේ දෙල් නොකර හිටින්. උඹ මේ බොර දියේ මාළු බාන්න යන්නේ :rolleyes:

    යකෝ උදව්වක් කරන්න හැදුවේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    සොරි බට් මේක ලෙඩක් නෙමෙයි හොඳ කරන්න කවුරු හරි කෙනෙක් gay වෙලා ඉපදිලා එයා straight විදිහට ජීවත් වෙන්න හදනවා නම් අන්න එතන තමයි ලෙඩක් තියෙන්නෙ ඩොක්ටර්ස්ලා ලඟට අරන් ගියත් ඕක හොඳ කරන්න බෑ ඒක ස්වභාදහමෙන් ලබා දීපු දෙයක්, ආදරේට වයසක් ලිංගිකත්වයක් අදාල නෑ කොල්ලෙක් කොල්ලෙක්ට ආදරෙ කරන එකේ ඇති වැරැද්ද මොකක්ද??
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    who's your daddy? :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    twisted:20573323 said:

    Does it matter to you??
     
    ආදරයෙන් කරන්නෙ ලෝකයේ ජීවය පවත්වාගෙන යෑම. ඔය අහවල් ආදරයෙන් එහෙම දෙයක් ඉෂ්ට වෙන්නෙ නෑ. ඒකයි වැරැද්ද.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඉදිරියේ රාළ;20573333 said:
    ආදරයෙන් කරන්නෙ ලෝකයේ ජීවය පවත්වාගෙන යෑම. ඔය අහවල් ආදරයෙන් එහෙම දෙයක් ඉෂ්ට වෙන්නෙ නෑ. ඒකයි වැරැද්ද.

    have you ever had protected sex? meaning made love to your dear wife wearing condoms or stuffed her with contraceptives afterwards? :rolleyes:

    if anything, love keeps you from multiplying your species, and not everything we as humans do is for the sole purpose of continuation of the race

    you people are too preoccupied with yourselves that you fail to see that whatever happens happens within the blessings of nature
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    ඉදිරියේ රාළ:20573333 said:
    සොරි බට් මේක ලෙඩක් නෙමෙයි හොඳ කරන්න කවුරු හරි කෙනෙක් gay වෙලා ඉපදිලා එයා straight විදිහට ජීවත් වෙන්න හදනවා නම් අන්න එතන තමයි ලෙඩක් තියෙන්නෙ ඩොක්ටර්ස්ලා ලඟට අරන් ගියත් ඕක හොඳ කරන්න බෑ ඒක ස්වභාදහමෙන් ලබා දීපු දෙයක්, ආදරේට වයසක් ලිංගිකත්වයක් අදාල නෑ කොල්ලෙක් කොල්ලෙක්ට ආදරෙ කරන එකේ ඇති වැරැද්ද මොකක්ද??
    ආදරයෙන් කරන්නෙ ලෝකයේ ජීවය පවත්වාගෙන යෑම. ඔය අහවල් ආදරයෙන් එහෙම දෙයක් ඉෂ්ට වෙන්නෙ නෑ. ඒකයි වැරැද්ද.

    එහෙනම් වඳ ගැහැණුන් වඳ පිරිමින් ද ආදරය කිරීම වැරදිද??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    twisted:20573348 said:
    ඉදිරියේ රාළ;20573333 said:
    ආදරයෙන් කරන්නෙ ලෝකයේ ජීවය පවත්වාගෙන යෑම. ඔය අහවල් ආදරයෙන් එහෙම දෙයක් ඉෂ්ට වෙන්නෙ නෑ. ඒකයි වැරැද්ද.

    have you ever had protected sex? meaning made love to your dear wife wearing condoms or stuffed her with contraceptives afterwards? :rolleyes:

    if anything, love keeps you from multiplying your species, and not everything we as humans do is for the sole purpose of continuation of the race

    you people are too preoccupied with yourselves that you fail to see that whatever happens happens within the blessings of nature

    Yes you are right, these beggars can't understand this, they only think about themselves