මැරෙන්න හිතිල තියෙන්නෙ.

lilman

Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    අනුරාදය ගෙන් නම් උපදෙස් ගන්න එපා ✋ .උඹට ජීවිතේට මැරෙන්න වෙන්නෙ නෑ :(
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113

    Power of quoting​


    @INCORRECT @Hermes

    Joe Biden Thank You GIF by The Democrats
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ටික දවසක් ආතල් එකේ ඉදපන් කාලා බීලා ඕක ඉබේම අමතක වෙලා යයි. කලබල වෙලා තීරණ ගන්න එපා.
    හොද යාලුවෙක් එක්ක එකතුවෙලා පොඩ්ඩක් කතා කරන්න ඌ හිත හදයි.

    ගෑනු ඔහොම තමයි විස්වාසකරන්න බෑ.

    උබ බැන්දට පස්සෙ වෙන එකෙක් එක්ක යනවට වඩා ඔහොම ගිය එක උබට නම්බුයි...
     
    • Like
    Reactions: Voldemort Bro