මැරෙන්න හිතෙනවා

Gayantha92

Member
Mar 8, 2012
24
1
0
මැරෙන්න හිතෙනවා

මේක ෆෙක් අයිඩි එකක් මචන්ලා :(
මේක ලියනකොටත් මට ජිවිතේ ගොඩක් කලකිරිලා තියෙන්නෙ , මැරෙන්න පුලුවන් නම් බල බලා ඉන්නේ නැහැ,ලොකු උදව්වක් ඉල්ලගෙන මේ ත්‍රිඩ් එක දාන්න හිතුවේ ,
මිට කලින් ගොඩක් අයට එලකිරි යාළුවෝ උදව් කරලා තියෙනවා දැක්කා,මම ඔලෙවල් කරේ 2008 එකෙන් ෆෙල් උනා :( මයෙත් එක්ක හිටපු යාලුවො ඔක්කොම මගෙන් අයින් උනා. උන් නැති තැන බනින්න පටන් ගත්තා . එදා ඉදන් කිසිම සතුටකින් නෙමෙ හිටියේ , හැමදේම ඉවර වෙන්නේ දුකින් :(.කොහේ ගියත් හිතේ දුකෙන් ඉන්නේ :( ආයෙත් ඔලෙවල් කරා එකෙනුත් ෆෙල් උනා , ෆෙල් වෙන්න මම පිස්සු නටපු කෙනෙක් නෙමේ යාලුවනේ සිගරට් බිලා නැහැ , බිලා නැ , අඩුම තරමේ කෙල්ලෙක් වත් හිටි‍යේ නැහැ , කරුමෙ කියන්නෙ මෙකට :(:( , දැන්නම් ගොඩක් පසු තැවෙනවා හැමදෙම එපා වෙලා කිසිම අරමුනක් නැතිව තමා ජිවිතෙ ගෙවෙන්නෙ , පොඩි පොඩි කම්පියුටර් කොස් ටිකක් කරලා තියෙනවා . ජොබ් එකක් හෙව්වත් හැමතැනිම්ම ඔලෙවල් ඉල්ලනවා , ජොබ් එකක් හොයාගන්න ආමාරුයි, මෙ හින්දා දුකෙන් හිටපු නැති දවසක් නැහැ , අයෙත් ඔලෙවල් කරන්න අමාරුයි කිසිම දෙයක් මතක නැහැ :(, දැන් කාලෙත් ගෙවිලා , එත් කොස් කරන්න ගෙදරින් වියදම් කරන්න කැමති ඔන දෙකට.මොනා කරත් ජොබ් එකක් ගන්න ඔලෙවල් ඔනෙමද මචන්ලා ? :( මිනිහෙක් වගේ කාටවත් අතනෝපා නැගිටින්න විදිහක් කියන්න මචන්ලා ගොඩක් පි0සිද්ද වෙයි :( , මමත් හැමකෙනෙක් වගෙම සතුටෙන් ඉන්න කැමති , මෙ දෙවල් හින්දා ජිවිතේම එපා වෙලා තියෙන්නේ මට උදව්වක් කරන්න ඔයාලට ගොඩක් පි0සිද්දවෙයි :(

Last edited:
  • Like
Reactions: AselaAsanka

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
OL nathuwa jobs nam athi ......but eka mattamakata giyama udata yanna amarui...
thamange ma yamak patan ganna puluwan nam godak honda wei :)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹ උඹේම බිස්නස් එකක් පටන් ගන්න ට්‍රයි කරපන්, එතකොට හරි :(
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේක ෆෙක් අයිඩි එකක් මචන්ලා :(
    මේක ලියනකොටත් මට ජිවිතේ ගොඩක් කලකිරිලා තියෙන්නෙ , මැරෙන්න පුලුවන් නම් බල බලා ඉන්නේ නැහැ,ලොකු උදව්වක් ඉල්ලගෙන මේ ත්‍රිඩ් එක දාන්න හිතුවේ ,
    මිට කලින් ගොඩක් අයට එලකිරි යාළුවෝ උදව් කරලා තියෙනවා දැක්කා,මම ඔලෙවල් කරේ 2008 එකෙන් ෆෙල් උනා :( මයෙත් එක්ක හිටපු යාලුවො ඔක්කොම මගෙන් අයින් උනා. උන් නැති තැන බනින්න පටන් ගත්තා . එදා ඉදන් කිසිම සතුටකින් නෙමෙ හිටියේ , හැමදේම ඉවර වෙන්නේ දුකින් :(.කොහේ ගියත් හිතේ දුකෙන් ඉන්නේ :( ආයෙත් ඔලෙවල් කරා එකෙනුත් ෆෙල් උනා , ෆෙල් වෙන්න මම පිස්සු නටපු කෙනෙක් නෙමේ යාලුවනේ සිගරට් බිලා නැහැ , බිලා නැ , අඩුම තරමේ කෙල්ලෙක් වත් හිටි‍යේ නැහැ , කරුමෙ කියන්නෙ මෙකට :(:( , දැන්නම් ගොඩක් පසු තැවෙනවා හැමදෙම එපා වෙලා කිසිම අරමුනක් නැතිව තමා ජිවිතෙ ගෙවෙන්නෙ , පොඩි පොඩි කම්පියුටර් කොස් ටිකක් කරලා තියෙනවා . ජොබ් එකක් හෙව්වත් හැමතැනිම්ම ඔලෙවල් ඉල්ලනවා , ජොබ් එකක් හොයාගන්න ආමාරුයි, මෙ හින්දා දුකෙන් හිටපු නැති දවසක් නැහැ , අයෙත් ඔලෙවල් කරන්න අමාරුයි කිසිම දෙයක් මතක නැහැ :(, දැන් කාලෙත් ගෙවිලා , එත් කොස් කරන්න ගෙදරින් වියදම් කරන්න කැමති ඔන දෙකට.මොනා කරත් ජොබ් එකක් ගන්න ඔලෙවල් ඔනෙමද මචන්ලා ? :( මිනිහෙක් වගේ කාටවත් අතනෝපා නැගිටින්න විදිහක් කියන්න මචන්ලා ගොඩක් පි0සිද්ද වෙයි :( , මමත් හැමකෙනෙක් වගෙම සතුටෙන් ඉන්න කැමති , මෙ දෙවල් හින්දා ජිවිතේම එපා වෙලා තියෙන්නේ මට උදව්වක් කරන්න ඔයාලට ගොඩක් පි0සිද්දවෙයි :(

    private campus ekaka dip. ekak hari degree ekak hari karanna balapan... un O/L illuwata salli denawanan awulak naa...

    ehema bari nan mokak hari business ekak patan ganin ban....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචං විභාග කියන්නෙ ජීවිතේ නෙමයි බං. පොඩියට වගේ නෙට්කැෆේ එකක් පටන් ගන්න බලපන්. අහල පහලක නම් දාන්න එපා :D
     
    Gayantha92

    Member
    Mar 8, 2012
    24
    1
    0
    මචං විභාග කියන්නෙ ජීවිතේ නෙමයි බං. පොඩියට වගේ නෙට්කැෆේ එකක් පටන් ගන්න බලපන්. අහල පහලක නම් දාන්න එපා :D
    komada machan ehema kiyane o/l natuva kisima deyak karana baane :(
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,722
    113
    Mahanuwara
    යාළුවා මෙහෙමයි,ඔයා තවමත් ප්‍රමාද නැ,ජිවිතේ තව බොහෝ දුරක් ඔයාට යන්න තියනවා,සාමන්‍ය පෙළ නැතුව නම් රස්සාවක් හොයා ගන්න බැරි කමක් නැ,හැබැයි,සාමන්‍ය පෙළ තිබුනොත් තමා ඔයාට ඉදිරියට යන්න පුළුවන් වෙන්නෙ,එකනේ ඉතින් තියන ලෙසිම විභහගේ,හොඳට හිතට අරන් පාඩම් කරලා ආයෙත් ලියන්න සහෝදරයා ඔක අමාරු විභහගයක් නෙමයි,ඔයාට අනිවාරයෙන් පාස් වෙන්න පුළුවන් එක එහෙමමයි,අනික ඔය යාළුවෝ ගැන වැඩිය හිතන්න එපා,මගේ නම් හොඳම යාළුවෝ දෙන්නයි ඉන්නෙ එ මගේ රත්තරන් දෙමාපියෝ ,ඔබට ජය වෙවා,තෙරුවන් සරණයි!!!
     
    • Like
    Reactions: GuneBhai

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    බල බල ඉන්න එපා
    මේ අවුරුද්දෙම ආයිත් O/L කරන්න
    බැහැලම කරන්න ආයි ඒකෙ දෙකක් නැ
     
    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    යාළුවා ලංකාවේ ජිවත් වෙන හැමෝම ඔය විබාගේ පාස්ද? කීදෙනෙක් නම් ඉන්නවද විබාගේ ෆේල් වෙච්ච. එක නිසා ලෝකේ විබාගයක් ෆේල් වෙච්ච පලවෙනි කෙනා වගේ පිඩනයට පත් වෙන්න එපා.
    එහෙනම් උන කියල වෙඩක් නැහැනේ. ජොබ් එකක් හොයාගන්න ඕව අනිවාර්ය නැහැ, තමන්ට තියෙන දේවල් ගැන සතුටු වෙන්න. අඩුම තරමේ 11 වසර වෙනකම් වත් ඉගෙන ගත්තනේ. සමහරු 8 පාස් විතරනේ.
    අපි කරන රැකියාව ටයි දාල, AC කබරයක ඉන්න ඕන කියල දෙයක් නැහැනේ. කරන පොඩි රැකියාව හරි කමක් නැහැ අවංකව කරන්න ඕන. එහෙම
    අයට වරදින්නේ නැහැ.
    රැකියාව කණු සුද්ද කරන එක උනත් කමක් නැහැ, මම එක අවන්කව නම් කරන්නේ සහ එකෙන් කාටවත් වින කරලා හොයන සල්ලි නොවන නිසා. කාර් එකේ ගියාට වෙඩක් නැහැ, අනිත් අයට වල කපල, වින කරලා හොයන සල්ලි කවදාකවත් හරි යන්නේ නැහැ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ol wal patthakata daahan,oya higana yalowo tikath patthakata daahan,
    podi company ekakata gihilla siraama seen eka kiyala,karanna puluwan de kiyala,job ekak hoya ganin.
    masa 12 k withara oka karahan ube joba eka hamba wenakam..
    uba goda...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    komada machan ehema kiyane o/l natuva kisima deyak karana baane :(

    තමන්ගෙ කියලා බිස්නස් එකක් පටන් ගන්න විභාග ප්‍රතිඵල ඕනෙ නෑ.

    මේ කෝස් ටික කරන්න

    Hardware and networking
    english
    office
     
    shanakaplus

    Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    computer shop ekak wage podi deyak patan ganin.. uba duk wena epa... uba ol nathuwa duk wenawa .. api ban BEng, msc ekakuth diyagena marena dalagalanawa lol..