මැරෙන්න හිතෙනවා
මේක ෆෙක් අයිඩි එකක් මචන්ලා
මේක ලියනකොටත් මට ජිවිතේ ගොඩක් කලකිරිලා තියෙන්නෙ , මැරෙන්න පුලුවන් නම් බල බලා ඉන්නේ නැහැ,ලොකු උදව්වක් ඉල්ලගෙන මේ ත්‍රිඩ් එක දාන්න හිතුවේ ,
මිට කලින් ගොඩක් අයට එලකිරි යාළුවෝ උදව් කරලා තියෙනවා දැක්කා,මම ඔලෙවල් කරේ 2008 එකෙන් ෆෙල් උනා
මයෙත් එක්ක හිටපු යාලුවො ඔක්කොම මගෙන් අයින් උනා. උන් නැති තැන බනින්න පටන් ගත්තා . එදා ඉදන් කිසිම සතුටකින් නෙමෙ හිටියේ , හැමදේම ඉවර වෙන්නේ දුකින්
.කොහේ ගියත් හිතේ දුකෙන් ඉන්නේ
ආයෙත් ඔලෙවල් කරා එකෙනුත් ෆෙල් උනා , ෆෙල් වෙන්න මම පිස්සු නටපු කෙනෙක් නෙමේ යාලුවනේ සිගරට් බිලා නැහැ , බිලා නැ , අඩුම තරමේ කෙල්ලෙක් වත් හිටියේ නැහැ , කරුමෙ කියන්නෙ මෙකට 
, දැන්නම් ගොඩක් පසු තැවෙනවා හැමදෙම එපා වෙලා කිසිම අරමුනක් නැතිව තමා ජිවිතෙ ගෙවෙන්නෙ , පොඩි පොඩි කම්පියුටර් කොස් ටිකක් කරලා තියෙනවා . ජොබ් එකක් හෙව්වත් හැමතැනිම්ම ඔලෙවල් ඉල්ලනවා , ජොබ් එකක් හොයාගන්න ආමාරුයි, මෙ හින්දා දුකෙන් හිටපු නැති දවසක් නැහැ , අයෙත් ඔලෙවල් කරන්න අමාරුයි කිසිම දෙයක් මතක නැහැ
, දැන් කාලෙත් ගෙවිලා , එත් කොස් කරන්න ගෙදරින් වියදම් කරන්න කැමති ඔන දෙකට.මොනා කරත් ජොබ් එකක් ගන්න ඔලෙවල් ඔනෙමද මචන්ලා ?
මිනිහෙක් වගේ කාටවත් අතනෝපා නැගිටින්න විදිහක් කියන්න මචන්ලා ගොඩක් පි0සිද්ද වෙයි
, මමත් හැමකෙනෙක් වගෙම සතුටෙන් ඉන්න කැමති , මෙ දෙවල් හින්දා ජිවිතේම එපා වෙලා තියෙන්නේ මට උදව්වක් කරන්න ඔයාලට ගොඩක් පි0සිද්දවෙයි

Last edited:
... chillup