මැර ප්‍රහාරයක් ??

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    oka hack kiyala fb post hitan dekka spec hack hebei :yes:
    Spec Hack kiyala youtube kiyala gahala balanna
    passe balanna play karanakota Eyes ehe mehe yanawada kiyala
    හරි හරි හරි හරි. ඔයා කියන දෙයක් තමයි. එයාගේ පෑන්ලා ඕවා පිළිගන්න කැමති නෑ
    පිස්සුද බන් මොන පෑන්ද මට ඌව අල්ලන් නැ එකාගේ කට හොද නැ, කවුරු හරි ඌව මැරුවොත් ඒ වෙලේ ඉදන් ඌට බනිනවා ඌ නූබ්.
    මම ටුලමන්ට් එකකදී දැක්කා ඌ ප්ලේ කරනවා, ටිකක් කල් දැන් මම PUBG ප්ලේ කරනෙත් නැ. සමහර විට ඔන්ලයින් ප්ලේ කරද්දී දානවා ඇති.
     
    • Like
    Reactions: lilman

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මන් දැක්ක එකෙක් සිමියුලේටර් එකක් දාගෙන බස් එකක් එලවනව . :lol: :lol: :lol: ආදරෙයි ආදරෙයි ගගා . ෆුල් ආතල් දැන් ඉන්න උන් නම් . පොර සරමකුත් ගහගෙන හෙනම සීන් එකේ ඉන්න බක් පික්කෙක්

    අඩේ දැන් උන් ගේම් කියල කරන්නේ ලේලන්ඩ් බස් දර්යිවින් නේ බං
    මාර වැඩේ තමයි ලංකාවට උනේ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මන් දැක්ක එකෙක් සිමියුලේටර් එකක් දාගෙන බස් එකක් එලවනව . :lol: :lol: :lol: ආදරෙයි ආදරෙයි ගගා . ෆුල් ආතල් දැන් ඉන්න උන් නම් . පොර සරමකුත් ගහගෙන හෙනම සීන් එකේ ඉන්න බක් පික්කෙක්
    මොකේද බන් ? PUBG ද? :baffled:
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ඕකගේ පුදුම කටක් තියෙන්නෙ. ඌ හිතන් ඉන්නෙ ඌ තමා මේ ලොකේ ඉන්න ප්‍රොම ප්ලෙයර් කියල. ස්කොඩ් එහෙකට ගැහුවම එතන ගිහින් ඩන්ස් කරනව. මන් එත් හිතුව ඔකගෙ කට හින්ද දවසක කයි කියල. :lol: :lol:


    apo me thawa gobbayek. idakin appiriyawe ba ban me wage lonthayo hinda game stream balana ekath epa wenawa.
    ------ Post added on Mar 9, 2021 at 1:21 PM
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    • Haha
    Reactions: lilman and skymicro

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,842
    1
    15,156
    113
    PUBG
    මු සිරා ප්ලේයර් මොනවා උනත්, ලොරි ටෝක්ස් හින්දා කන්ඩ ඇත්තේ
    PUBG Mobile wala sira player la inna widiyak na. Mu gahanne PUBG PC da Mobile da
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    PUBG Mobile wala sira player la inna widiyak na. Mu gahanne PUBG PC da Mobile da
    lankawe inwa bn world team walat ainvt hmbuna ewun pubg mobile ghna. mu nikan mea pada talk dena ekek witarai. gahgna puluwan ekek neme



    පම්ක තමයි මම මු ප්ලේ කරනවා බලන් ඉදලා තියනවා මොන හැක් ද. මුගේ කට වැඩියි එක වෙනම දෙයක්
    pro lvl eke lankwe pubg m ghna un inwa. muge kata witarai bn. muwa maruwoth a hacker kenek lu. ehema kiyna un ona taram dekala tynwa. ara maruna gaman ado lag wuna gane a wage gon dial ekak mu.,


    menna niyama dial
    https://gamer.lk/news/sri-lankan-pu...tauter-representing-7sea-esports-at-pmpl-2021

    oio.jpg

    ------ Post added on Mar 11, 2021 at 7:32 AM
     
    Last edited:
    • Like
    Reactions: asylum