මැල්කම් වැඩ්ඩ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,849
    32,570
    113
    Kotinma sewa digu dena eka nawaththanna ona 60 panapu unta, kochchara waddek unath gov services 60 wadi un thiyagaththa kiyala maha amuthu deyak wenne naha
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,567
    1
    59,085
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කියන්නේ
    ඉල්ලීමක් කරා කියලනෙ කියන්නෙ. ඉල්ලීමක් කරන්න ඕන කෙනෙකුට පුළුවන්.

    ඔය බිමල්ගේ කතාවට කලින් විපකශේ කතා කරපු එකා කිව්වෙ රවී සෙනෙවිරත්නයි ශානියි දෙන්න පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන කියල. ඒකට උත්තරයක් විදිහට තමයි බිමල් කියන්නෙ කතෝලික උනුත් ඉල්ලීමක් කරා කියල මුන්ව දාන්න කියල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,209
    102,048

    🤭