මැලිබන්ද? මන්චිද​?

ආසම බිස්කට් වර්ග

  • මැලිබන් බිස්කට් තමති හොඳම​!

    Votes: 53 73.6%
  • මන්චී බිස්කට් තමයි ඉතින්!

    Votes: 19 26.4%

  • Total voters
    72
  • Poll closed .
මැලිබන්ද? මන්චිද​?

ඉතින් කියන්නකෝ… ඔයාලා කැමතිම බිස්කට් වර්ගය​?

අපිනම් ඉතින් උපන් දා පටන්… මැලිබන් තමයි…. යම් යම් යම්!!!!


z_pi-Maliban.jpg
vs
Munchee%20logo.gif
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මංචි ,මැලිබන් මොක ගත්තත් අන්තීමේදි රසය හොදද නරකද කියලා තීරණය වෙන්නේ පුද්ගලයා මතයි. මට නම් චොකලට් ,මාරි, ලෙමන් පෆ් වගේ ගත්තම මැලිබන්, මංචි වල නම් චොකලට් එක හොදයි නමුත් අනෙක් දෙක හරි නෑ, මංචි මාරි වල බිස්කට් එක කටේ ඇලෙනවා, පෆ් එක නිකම් කුඩු කුඩු වගේ ඒ තරම් හොද නෑ. මේ ළගදි ඉදලා වගේ මංචි එකේ බිස්කට් ෆෝමියුලා එක වෙනස් කරලා වගේ මොකද ඉස්සර වගේ නෙවෙයි මංචි එකේ චොකලට් එක දැන් ටිකක් හොදයි, ඉස්සර නම් අමුම අමුම පිටි වගේ.