මැලේසියන් කෑම පට්ට නේද..?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    orginal නාසි ලීමාක් මේ වගේ. ඕක මොදිෆයි කරලා

    Nasi-Lemak-featured-image.jpeg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    සමහර කෑම විතරයි බං අපිට සෙට් වෙන්නේ. උන්ගේ චිකන් එහෙම සීනි දාලා පැණිරහට උයන සීන් එකක් තියෙනවා. කන්න අමාරුයි අපිට. එහෙදි වුනත් ඉන්දියන් හරි තායි හෝ චයිනීස් කෑම තමා අපේ ටේස්ට් එකට සෙට් වෙන්නේ. නමුත් කෑම ජාති තියෙනවා කන්න පුලුවන් රස ඒවා. සමහර ඒවා තමා කේස්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    මම කාල තියෙනව ඒ චිකන් කරිය..මට නම් ok බං.ඩෙවල් ඵකක් වගේ..ස්වීට් ස්පයිසි දෙකම තියෙනව..❤.
     
    • Like
    Reactions: lasankandy

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සුද්දො මෙහෙ දුවං ඒනවා ලංකාවෙ කෑම වලට රස වැටිලා
    ලංකාවේ කෑම තමා හොඳම කියලා
    අපි

    ඉතිං උන්ට උන්ගෙ ඒව කාල ඵපා වෙලා අපිට අපේ ඒව කාල ඵපා වෙලා..:D
     
    • Haha
    Reactions: Aruna119

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගණන් උණත් අඩුයි . ඒත් දිගටම කෑවොත් නම් ඉක්මනට මැරෙන වා 🤣🤣

    ඒ මොකෝ බං මැරෙන්නෙ..මේක ලංකාවෙ කොත්තු වගේ ජරාවක් නෙමෙයිනේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ඒ මොකෝ බං මැරෙන්නෙ..මේක ලංකාවෙ කොත්තු වගේ ජරාවක් නෙමෙයිනේ..
    තනිකර තෙල් සම්බල එකේ තෙල් බේරෙනවා . බත් එක කිරිබත්. හාල් මැස්සො රටකජු ඔක්කොම තෙල් වල බැදලා තියෙන්නේ. තෙල් නැත්තේ Cucumber 🥒වල විතරයි 🤩

    රසනම් සුපිරි ♥️