
orginal නාසි ලීමාක් මේ වගේ. ඕක මොදිෆයි කරලා
![]()
සමහර කෑම විතරයි බං අපිට සෙට් වෙන්නේ. උන්ගේ චිකන් එහෙම සීනි දාලා පැණිරහට උයන සීන් එකක් තියෙනවා. කන්න අමාරුයි අපිට. එහෙදි වුනත් ඉන්දියන් හරි තායි හෝ චයිනීස් කෑම තමා අපේ ටේස්ට් එකට සෙට් වෙන්නේ. නමුත් කෑම ජාති තියෙනවා කන්න පුලුවන් රස ඒවා. සමහර ඒවා තමා කේස්.
orginal නාසි ලීමාක් මේ වගේ. ඕක මොදිෆයි කරලා
![]()
සුද්දො මෙහෙ දුවං ඒනවා ලංකාවෙ කෑම වලට රස වැටිලා
ලංකාවේ කෑම තමා හොඳම කියලා
අපි

ගණන් උණත් අඩුයි . ඒත් දිගටම කෑවොත් නම් ඉක්මනට මැරෙන වාMeka tamai Malaysia Famousma kaama
ගණන් උණත් අඩුයි . ඒත් දිගටම කෑවොත් නම් ඉක්මනට මැරෙන වා![]()
තනිකර තෙල් සම්බල එකේ තෙල් බේරෙනවා . බත් එක කිරිබත්. හාල් මැස්සො රටකජු ඔක්කොම තෙල් වල බැදලා තියෙන්නේ. තෙල් නැත්තේ Cucumberඒ මොකෝ බං මැරෙන්නෙ..මේක ලංකාවෙ කොත්තු වගේ ජරාවක් නෙමෙයිනේ..
ඕක නෙවෙයි Nazi Goreng KampungMeka tamai Malaysia Famousma kaama