මැලේසින් ගුවන්යානය
දිනය 1.
*ශ්‍රී ලන්කාව ආසියාවේ ආය්චර්යය බලා යන
ගමනේ තවත් අධිරාජ්යවාදි කුමන්ත්‍රණයක් -
විමල් විරවංශ මහතා
*මීට කලිනුත් මේ ගුවන් නියමුවෝ ගුවන්
යානා අතුරුදන් කරල තියනව කියලා අපිට
සාක්ෂී තියනවා - පොලිස් මාධය ප්‍රකාශක
*රාජපක්ශ රෙජිමය ඒකාධිපතිවාදය කරා යන
සුදු වෑන් ගමනේ රාජ්ය ගුවන් සේවය තවත්
වලපල්ලට - ලන්කා නිවුස් වෙබ් අඩවිය
*අනාරක්ෂිත ලෙස ගුවන් යානා නිපදුවාට
විරුද්දව අපි කොටුව දුම් රිය පොල ඉදිරිපිට
දැවැන්ත උද්ගෝශනයක් කරනව - බො බ සේ
*සාපෙ පේල් කෙනෙක් සභාපති කලාම ඔය
වගේ දේවල් අහන්න දෙයක් නෙවේ - අරුන
කුමාර
*එකයි නැති උනේ අපි තව ගුවන් යාන 10ක්
ගන්න මිල ගනන් කැදෙව්වා - බි ඇස්
දිසානායක
දිනය 2.
*ගුවන් යාන සමාගමට නඩත්තු කටයුතු වලට
මුදල් වෙන් කර නෑ - වුර්තීය සංගම්
*මේ අවුරුද්දේ අපි අයවැයෙන් වැඩිම මුදල
වෙන් කලේ ගුවන් යාන සමාගමට - අරුන යාපා
*ගුවන් යානා අනතුරකින්
මගේ මාතෘ භූමියේ නිදහස නැති කරන්න
දෙන්නෙ නෑ - පනජති
දිනය 3.
ගුවන් යාන සෙවිම සදහා පලමු නිරික්ශන
යාත්රව ජනපති අතින් දියත් කරයි - ඩිනමින
ගුවන් නියමුවාගෙ ගෙදර අල්මාරියෙන් කුඩු
පාර්සලයක් අහු උනා - - පොලිස් මාධ්ය
ප්රකාශක
.........
දිනය 20.
මට එහෙම ගුවන් යානයක් ගැන මතක
නෑනෙ - දුලින්ඩ සිල්වා
අඩෝ ගුවන් යානේ ගත්ත එකෙක් දීපන් -
සිල්වා කැලනිය දෙවනත් කරයි
.....
දිනය 50.
ඇමරිකානු පරික්ෂන කන්ඩායමට ගුවන් යානය
හමුවෙයි - ලන්කාදීප
මම මාවම අතුරුදහන් කරගත්තා - ගුවන්
යානයෙන් කට උත්තරයක්
රටවැසියො ගුවන් යානය හමුවූ සතුට සමරයි -
අයි.ටී.එන්
අද රාත්රියෙ සිට ක්රියාත්මක වන පරිදි සියලුම
ආනයනික ආහාර වලට තවත් බද්දක් - රාත්‍රී 8 ප්‍රවුර්ති
මැලේසින් ගුවන් යානය මුහුන දුන් අනතුර බැරි
වෙලාවත් ශ්‍රී ලන්කාවෙ සිදුවුනි නම්
(එසෙ නොවෙවා කියල මුලු හදවත්න්ම
ප්‍රර්ථනා කරනව )
වෙලාවත් ශ්‍රී ලන්කාවෙ සිදුවුනි නම්
(එසෙ නොවෙවා කියල මුලු හදවත්න්ම
ප්‍රර්ථනා කරනව )
දිනය 1.
*ශ්‍රී ලන්කාව ආසියාවේ ආය්චර්යය බලා යන
ගමනේ තවත් අධිරාජ්යවාදි කුමන්ත්‍රණයක් -
විමල් විරවංශ මහතා
*මීට කලිනුත් මේ ගුවන් නියමුවෝ ගුවන්
යානා අතුරුදන් කරල තියනව කියලා අපිට
සාක්ෂී තියනවා - පොලිස් මාධය ප්‍රකාශක
*රාජපක්ශ රෙජිමය ඒකාධිපතිවාදය කරා යන
සුදු වෑන් ගමනේ රාජ්ය ගුවන් සේවය තවත්
වලපල්ලට - ලන්කා නිවුස් වෙබ් අඩවිය
*අනාරක්ෂිත ලෙස ගුවන් යානා නිපදුවාට
විරුද්දව අපි කොටුව දුම් රිය පොල ඉදිරිපිට
දැවැන්ත උද්ගෝශනයක් කරනව - බො බ සේ
*සාපෙ පේල් කෙනෙක් සභාපති කලාම ඔය
වගේ දේවල් අහන්න දෙයක් නෙවේ - අරුන
කුමාර
*එකයි නැති උනේ අපි තව ගුවන් යාන 10ක්
ගන්න මිල ගනන් කැදෙව්වා - බි ඇස්
දිසානායක
දිනය 2.
*ගුවන් යාන සමාගමට නඩත්තු කටයුතු වලට
මුදල් වෙන් කර නෑ - වුර්තීය සංගම්
*මේ අවුරුද්දේ අපි අයවැයෙන් වැඩිම මුදල
වෙන් කලේ ගුවන් යාන සමාගමට - අරුන යාපා
*ගුවන් යානා අනතුරකින්
මගේ මාතෘ භූමියේ නිදහස නැති කරන්න
දෙන්නෙ නෑ - පනජති
දිනය 3.
ගුවන් යාන සෙවිම සදහා පලමු නිරික්ශන
යාත්රව ජනපති අතින් දියත් කරයි - ඩිනමින
ගුවන් නියමුවාගෙ ගෙදර අල්මාරියෙන් කුඩු
පාර්සලයක් අහු උනා - - පොලිස් මාධ්ය
ප්රකාශක
.........
දිනය 20.
මට එහෙම ගුවන් යානයක් ගැන මතක
නෑනෙ - දුලින්ඩ සිල්වා
අඩෝ ගුවන් යානේ ගත්ත එකෙක් දීපන් -
සිල්වා කැලනිය දෙවනත් කරයි
.....
දිනය 50.
ඇමරිකානු පරික්ෂන කන්ඩායමට ගුවන් යානය
හමුවෙයි - ලන්කාදීප
මම මාවම අතුරුදහන් කරගත්තා - ගුවන්
යානයෙන් කට උත්තරයක්
රටවැසියො ගුවන් යානය හමුවූ සතුට සමරයි -
අයි.ටී.එන්
අද රාත්රියෙ සිට ක්රියාත්මක වන පරිදි සියලුම
ආනයනික ආහාර වලට තවත් බද්දක් - රාත්‍රී 8 ප්‍රවුර්ති

