මැලේසියන් ගුවන් යානයේ අභිරහස විසඳෙයි

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් බන්. කිඹුල් අය්යා කට්ටියගේ බලු කතාත් අහගෙන ඔය මතය ප්‍රකාශ කලේ. උඹත් කිව්වා. උඹලගේ තර්කානුකුල බුද්ධිය ඇති විශ්ශිටයි. :yes:

    (joke nemei sirawatama :P)
    :baffled:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,031
    113
    Dubai
    funny_lol.jpg
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මෙි මනුස්සය කස්ටමි එකට අරගෙන කන්ටෙිනර් ඇතුලෙ තියෙන්නෙ කුඩුද එතනෝල් ද කියල බලාගන්න වැඩ පිළිවෙලක් නොයොදන්නෙ ඇයි?අපේ රටෙි සුදුස්සාට සුදුසු තැන නෑ කියන එක ඇත්ත අප්ප.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    smghp1.jpg




    එතුමා මේ ප්‍රකාශ කරන්නේ වගකීමෙන්
    :rofl::rofl::rofl:

    News Just in : මැලෙසියානු රහස් පරික්ශක පිරිස චන්ද්‍රසිරිව මුණ ගැසිමට ලංකාවට පැමිනිමට නියමිතයි
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    අඩෝ උබලා කැත වැඩ කරන්න එපා. උගේ වගේ voice ඩබ් කරලා ඌට අපහාස කරන්න එපා. මෙන්න original video එක

    :angry::angry::angry:


    මරු සිංදුව. :P download කරන්න ඕනේ මගේ collection එකට
    thanks machan
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අඩෝ සිරාවට රටවල් 20ක් විතර එකතු වෙලා නැව් වලිනුයි ප්ලේන් වලිනුයි බොරුවට රවුම් ගහල තෙල් පුච්චන වෙලාවේ පොඩ්ඩක් අපේ පුංචි ලංකාවේ දක්ෂ කට්ටඩි මහත්තයෙක්ව දැනුවත් කරා නම් හනුමන්තට කියලා ඕක හොයල දෙනවනේ බං:yes: පිගානක පොල්තෙල් ටිකක් ගාල ගත්ත නම් CNN එකට මෙහෙ ඉදන්ම Live Coverage එක දෙන්න තිබ්බ:oo: රිදෙයිද මන්දා™ :baffled:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අඩෝ සිරාවට රටවල් 20ක් විතර එකතු වෙලා නැව් වලිනුයි ප්ලේන් වලිනුයි බොරුවට රවුම් ගහල තෙල් පුච්චන වෙලාවේ පොඩ්ඩක් අපේ පුංචි ලංකාවේ දක්ෂ කට්ටඩි මහත්තයෙක්ව දැනුවත් කරා නම් හනුමන්තට කියලා ඕක හොයල දෙනවනේ බං:yes: පිගානක පොල්තෙල් ටිකක් ගාල ගත්ත නම් CNN එකට මෙහෙ ඉදන්ම Live Coverage එක දෙන්න තිබ්බ:oo: රිදෙයිද මන්දා™ :baffled:

    :lol:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Yako oya plane eka Panchigawatthata baala dan mas karala ati...

    Minissu tika sudu van walin ussan yanna ati.....

    Plane ekatai minissuntai una deyak hoyaganna bari ekai bolau....

    Api athurudahan koranta dakshayo neh..........