අඩෝ උබලා කැත වැඩ කරන්න එපා. උගේ වගේ voice ඩබ් කරලා ඌට අපහාස කරන්න එපා. මෙන්න original video එක






අපරාදෙ කලින් කිවුවනම් මොකද නේද? හොයපු සතියත් එක්ක සති 3කට පස්සෙ search එක පටන් ගන්න තිබ්බා.
මූ කතා කරන හැටි දැක්කද? ටිකක් මොංගල් වගේ!
![]()

උපතේ පටන් මොංගල් ද කොහෙද 
මු කතා කරන්නේ නිකන් ගෝල්ෆේස් එකේ පොන්සියෙක් වගේ 
මේකා මහා පට්ට බොරු කාරයෙක්.
දැන් මේ flight එක හොයන විදියට ඕනෑම පොඩි එකකුට පවා කියන්න පුළුවන් තව සති 2ක් ඇතුලත හොයා ගන්න පුළුවන් වෙයි කියලා.
සුපිරි ජෝතිෂ්යවෙදයෙක් නම් flight එක හම්බවෙන
1. නියම දවස ,
2. වෙලාව,
3. news එක ලැබෙන දිශාව පවා කියන්න පුළුවන් වෙන්න ඕනේ.
ඊට අමතරව වැදගත්ම දේ, මොකක්ද මේ flight එක අතුරුදහන් වෙන්න මුලික වු හේතුව කියන්න ඕනේ.
මේවගේ 2.50 ජනමාද්‍ය නිසා ජෝතිෂ්‍ය පවා හැල්ලු වෙනවා. මේක හරි ගියොත් හරි නැත්නම් එකෙක්වත් ජෝතිෂ්‍ය පිළිගන්න තරමවත් පිළිගන්නේ නැහැ. ඇයි කිසිම වගකිඉමක් නැතුව මේ වගේ දේවල් මුල් tv එක හරහා දෙන්නේ. ඔකේ වඩා කරන උන්ට තේරුනේ නැද්ද මේක වැදගත් නොවන අනාවැකියක් කියලා.
මෙහෙමද යකෝ අනාවැකි කියන්න. මුට එලව දැම්මන ඕනේ. ඇති වැඩක් නැහැ. හැමදේම විනාශ කරන යකෙක්.
සිරා කථාව බන්. මගේ හිතවත් ජ්‍යෝතිශ වේදියෙක්ගෙන් අහුවම පොර කිව්වේ ඔය වගේ කථාවක්. එහෙම කියන එක ලේසි නෑ කියලා.. නිකන් බොරුවට කථා මවලා කියන එක තමයි ඔය බන්ඩාරයා කරන්නේ... මම අර කිව්ව එකාට කරදර කර කර අහපු නිසාම පොර පස්සේ ඒ වෙලාවට හඳහනක් හදලා බලලා මට අනා වැකියක් කිව්වා.. පොර කියපු විදිහට නම් ගුවන් යානයේ නැතිවීම සතුරු කරදරයක් හා යාන්ත්‍රික දෝශයක් කියන හේතු දෙකම නිසා වුන දෙයක්ලු. මේ ප්ලේන් එක මේ වෙනකොට තියන්න ඔනේ ජලයෙ කියලත් කිව්වා... කොහොම වෙතත් මචන් ඔය මාද්‍ය වලින් මේ සබ්ජක්ට් එක අනවශ්‍ය විදිහට මාකට් කරන්න ගිහින් තමයි මේ සබ්ජක්ට් එක බාල්දු වෙලා තියන්නේ...



"ගුවන් යානයේ නැතිවීම සතුරු කරදරයක් හා යාන්ත්‍රික දෝශයක් කියන හේතු දෙකම නිසා වුන දෙයක්ලු. මේ ප්ලේන් එක මේ වෙනකොට තියන්න ඔනේ ජලයෙ කියලත් කිව්වා"
sirawatama![]()

ඔව් සහෝ... මම ඒකෙන් එකක් දැනගත්තා ඒ තමයි අපේ උන් උඩදාගෙන දැඟලුවට සමහර ජොතිශවේදීන් ඔය ප්ලෙන් සීන් එක හොයන්නවත් උනන්දුවක් නෑ... ඕක මාකට් කරන්නහදන උන් තමා බන් ඕක ලොකු කරන් දඟලන්නෙ.. පොරට මම කීප වතාවක් කිව්වට පස්සෙය් පොර මගෙන් විස්තර අහගෙන ඔය හඳහන හදලා බැලුවෙත්.