Sure pot 1k da ban. matanam sure na ban owa. echchara gewai kiyala hitanna ba. ehe padi tikak adui.
habai humbayo inne dan... parissamen yanna kiyapn mchn. E rate tynne political situation ekath honda madi
https://thediplomat.com/2018/10/how-the-thai-conflict-is-boosting-islamic-state-in-malaysia/

elazzමේ පඩිය ගෙවන්නේ නැහැ කියලා කියන්න බැහැ..
මම 2008 වගේ මැලේ වැඩ කරා..
ඒ දවස් වලත් 40000+ හම්බ උනා..
මට නම් චයිනීස් බොස් කෙනෙක් හම්බ උනේ..
මැලේ උනුයි, ටැමිල් උනුයි ටිකක් අවුල්..
ජොබ් යනව නම් පරිස්සමෙන් වැඩ කරන් හිටපන්