වැඩේ කියන්නේ මේක ටෙරරිස්ට් ඇටැක් එකනම්, පට්ට ප්ලැනක්. මොකද මේ පාස්පොට් හොරකන් කරලා තියෙන්නේ අවුරුදු දෙකකට කලින්..Hithanawata wada wade godak dura yai wage.
හැබැයි මෙච්චර කට්ට කාලා අන්තිමට මාට්ටු උනොත් මැලේශියාව බුලක් කෙලියා කියලා, මුන් ඔක්කොම හම ගහනවා මැලේශියන් එයාර්ලයින් එක.Afffa War 1kakata wage![]()
මෙතන පැහැදිලියිනේද බන් මේ හොරාට ගොඩ උන ඩබලගේ වැයම රටින් පැනීම නෙමෙයි කියලා. මොකද මුන්ට රටින් පනින්න ඔනා උනානම් රස්සාවක් හරි වෙන මොකක් හරි හෙතුවකට, උන්ට අගේට ඉතාලි, ඔස්ට්රියා පාස්පොට් තියාගෙන ඇයි චීනෙටම යන එහෙකට නැග්ගේ, උන්ට සැකයක් නැතුව ඉමිග්රේශන් පාස් කරන්න පුලුවන් නම් අනිවා යුරොපෙට පැනගන්න කේස් එකක් නැනේ..
බිට්ස් ඇන්ඩ් පීසස් කියලා තමා කියන්නේ. එක තැනක මම දැක්කා ඒවියේශන් එක්ස්පර්ට් කෙනෙක් කියලා තිබුනා පිපුරුමක් එක්ක උනා නම් අඩු තරමේ මිලියන් පීසස් වලටවත් කැලි කැඩෙන්න ඇති කියලා..
මේ වෙන දේවල් හැටියට මැලේශියන් ඉමිග්රේශන් එක බලුනේ. කවුද දන්නේ කස්ටම් එකත් එහෙමද කියලා.. හතර දෙන බොම්බේ කොටස් කරලා අරන් ගිහින් ඇතුලෙදි ඇමිනුවද කවුද දන්නේ..මුන් මේක උඩදී බ්ලාස්ට් කරා වත්ද ... එත් එහෙම කරන්න බෝම්බ එහෙම ඕනි නේද. එහෙම නැතුව ලොකු බ්ලාස්ට් එකක් කරන්න විදිහක් නෑ නේද. තෙල් වලින් විතරක් කරන්න පුලුවන්ද ?
වැඩේ කියන්නේ මේක ටෙරරිස්ට් ඇටැක් එකනම්, පට්ට ප්ලැනක්. මොකද මේ පාස්පොට් හොරකන් කරලා තියෙන්නේ අවුරුදු දෙකකට කලින්..
කලු පෙට්ටිය ඉතුරු උනත් මූදටනේ වැටෙන්නේ, කොහේ කියලා හොයන්නද?හැබැයි අද දවස ඇතුලත නම් මොකක් හරි හොඩුවාවක් හම්බ වෙයි..එහෙම උනානම් කළු පෙට්ටියවත් ඉතුරු වෙන්නේ නැද්ද?
හැබැයි මෙච්චර කට්ට කාලා අන්තිමට මාට්ටු උනොත් මැලේශියාව බුලක් කෙලියා කියලා, මුන් ඔක්කොම හම ගහනවා මැලේශියන් එයාර්ලයින් එක.
ඔව් මචන්, මෙ පාස්පොට් නැති වෙලා තියෙන්නෙත් රටවල් දෙකක දෙන්නෙක්ගෙනෙ, හොරු දෙන්නා එකටනම් ටිකට් අරන් තියෙන්නෙත් මුන් ගෙමකට තමයි අවිත් අත්තෙ. එත් බන් ෆ්ලයිට් එකට මොකද උනෙ කියලා හිතාගන්න බනෙ.මෙතන පැහැදිලියිනේද බන් මේ හොරාට ගොඩ උන ඩබලගේ වැයම රටින් පැනීම නෙමෙයි කියලා. මොකද මුන්ට රටින් පනින්න ඔනා උනානම් රස්සාවක් හරි වෙන මොකක් හරි හෙතුවකට, උන්ට අගේට ඉතාලි, ඔස්ට්රියා පාස්පොට් තියාගෙන ඇයි චීනෙටම යන එහෙකට නැග්ගේ, උන්ට සැකයක් නැතුව ඉමිග්රේශන් පාස් කරන්න පුලුවන් නම් අනිවා යුරොපෙට පැනගන්න කේස් එකක් නැනේ..

මේ වෙන දේවල් හැටියට මැලේශියන් ඉමිග්රේශන් එක බලුනේ. කවුද දන්නේ කස්ටම් එකත් එහෙමද කියලා.. හතර දෙන බොම්බේ කොටස් කරලා අරන් ගිහින් ඇතුලෙදි ඇමිනුවද කවුද දන්නේ..
කලු පෙට්ටිය ඉතුරු උනත් මූදටනේ වැටෙන්නේ, කොහේ කියලා හොයන්නද?හැබැයි අද දවස ඇතුලත නම් මොකක් හරි හොඩුවාවක් හම්බ වෙයි..

Malaysian Air Lines wala end 1ka thamai bro.
මැලේශියන් රාජ තාන්ත්රික සීන් එකක්ද දන්නෙ නෑ මේක.මුන් ප්ලෑන ගහලා ප්ලේන් එක වෙන කොහේට හරි බස්සලා බොරුවට මුහුදට තෙල් ටිකක් දැම්මද දන්නෙ නෑ.මුන්ට අතුරුදහන් කරන්න ඕනා කවුරු හරි ප්ලේන් එකේ ඉදියද දන්නෙ නෑ.
මුන් එක්කො මචන් සෙට් වෙන්න ඇත්තේ ප්ලේන් එක උස්සලා කප්පමක් ගන්න. මේ කියන හැටියට මේකේ ඉදලා තියනවා සැහෙන්න පිරිමි, එකෙක් හරි ෆයිට් එකක් දෙන්න ඇති.. ඒ වෙලාවෙදි තමා ඇතුලේ මොකක් හරි වෙන්න ඇත්තේ.. සමහරවිට පයිලට්ලා මැරෙන්න ඇති වේලාසන.. ඒක වෙන්න ඇති ඒ අය කතා නොකලේ. ඒත් ප්රශ්නේ. මේ ඉලව්ව දැන් කො?ඔව් මචන්, මෙ පාස්පොට් නැති වෙලා තියෙන්නෙත් රටවල් දෙකක දෙන්නෙක්ගෙනෙ, හොරු දෙන්නා එකටනම් ටිකට් අරන් තියෙන්නෙත් මුන් ගෙමකට තමයි අවිත් අත්තෙ. එත් බන් ෆ්ලයිට් එකට මොකද උනෙ කියලා හිතාගන්න බනෙ.![]()