මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
2ai153.jpg

Google Malaysia
:dull:

7.gif

:lol::lol::frown::frown:
 
May 19, 2013
1,864
81
0
ඕක ටෙරාලා ඉස්සුවා නං මගියෝ ගැන බලාපොරොත්තුවක් තියා ගන්න අමාරුයි, මෙච්චර දවසකට පස්සේ. අනතුරක් උනත් මෙච්චර දවසකට පස්සේ මගියෝ ගැන බලාපොරොත්තුවක් තියා ගන්න අමාරුයි. :(
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන් මම දැන ගත්ත විදිහට එතන ඉදල තියෙන්නේ මුහුද යටින් යන කේබල් සම්බන්ධ ටෙලෙකොමිනිකේෂන් එක්ස්පර්ට්ස්ල සෙට් එකක්
    උබ හිතනවද ටෙලෙකොමිනිකේෂන් එක්ස්පර්ට්ස්ල සෑම ටෙලෙකොම් ෆීල්ඩ් එකක් ගැනම හොද දැනුමක් ඇති කියල ඔය වගේ ලොකු attack එකක්‌ කරන්න

    ඔව් ඒක ඇත්ත. ආසියාව හරහා යුරෝපයට කේබල් ගිවිසුමක් අත්සන් කරල එන ගමන් ඕක උනේ.
    ඒත් උන් දන්නෙ අන්ඩවෝටර් කේබල් ගැන විතරක් නෙමේ. උන් ඇවිල්ල ටෙලිකමියුනිකේෂන් එක්සෙකටිව්ල. :dull: උන් ගාව සෑහෙන දැනුමක් තියෙනව ඔය දේවල් ගැනත්. කේබල් තියෙන්නෙ බන් සම්බන්ධ කරන්න නෙ. ඒකෙ ගිවිසුම ලොක්කොනෙ අත්සන් කරන්නෙ.
    කොහොමත් ඔය ප්ලේන් එක ඉස්සුවනන් උන් ගාව තියෙන තාක්ෂනේම ඇති ගේමක් දෙන්නත්. කෝ කිසිම හෝඩුවාවක්වත් නැති වෙන්න ගේම දීලනේ :oo:
    ඉතින් අරුන්ගේ දැනුමත් කොහොමහරි ගත්තොත් අනාතයි නේද?:dull:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    යාළුවා;16390490 said:

    මචංල ඕක අල්කයිඩා සංවිධානයෙන් හයිජැක් කරල තියෙන්නෙ.
    දැන් ප්ලේන් එක හොයන්න වෙන්නෙ නෑ.
    ඕක එලියට එන්නෙ බඩු ලෝඩ් කරල.
    වැදිලා කෙල වෙනකන් කව්රුත් දන්නෙ නැති වෙයි.

    අර ටෙලිකමියුනිකේෂන් එක්ස්පර්ට්ස්ල දම්මල ලොකු ගේමකට අල්කයිඩා එක මේ පාර ලැස්ති වෙන්නෙ.
    ප්ලේන් එකයි වැඩ්ඩො ටිකයි උන්ගෙ අතේ.

    මහා විනාශයක මුලාරම්භය.

    ඔන්න මම අද කිව්ව කියල හිතාගනිල්ලා. :oo::dull:

    අල්කයිඩා එක පිළිගන්නෙ නැත්තෙ, පිළිගත්තොත් වැඩේ චොර වෙන බව දන්න නිසා.
    ඒක නිසයි හංගන් ඉන්නෙ අමතකම වෙලා යනකන්.
    ගොඩ කාලයක් හංගන් ඉඳි මම හිතන විදියට.

    කවදා හෝ මහා ප්‍රහාරයක් දියත් වෙයි ටෙලිකමියුනිකේෂන් ප්‍රහාරයක්ද සමග :nerd::nerd::nerd:

    යාළුවා;16390729 said:
    ඔව් ඒක ඇත්ත. ආසියාව හරහා යුරෝපයට කේබල් ගිවිසුමක් අත්සන් කරල එන ගමන් ඕක උනේ.
    ඒත් උන් දන්නෙ අන්ඩවෝටර් කේබල් ගැන විතරක් නෙමේ. උන් ඇවිල්ල ටෙලිකමියුනිකේෂන් එක්සෙකටිව්ල. :dull: උන් ගාව සෑහෙන දැනුමක් තියෙනව ඔය දේවල් ගැනත්. කේබල් තියෙන්නෙ බන් සම්බන්ධ කරන්න නෙ. ඒකෙ ගිවිසුම ලොක්කොනෙ අත්සන් කරන්නෙ.
    කොහොමත් ඔය ප්ලේන් එක ඉස්සුවනන් උන් ගාව තියෙන තාක්ෂනේම ඇති ගේමක් දෙන්නත්. කෝ කිසිම හෝඩුවාවක්වත් නැති වෙන්න ගේම දීලනේ :oo:
    ඉතින් අරුන්ගේ දැනුමත් කොහොමහරි ගත්තොත් අනාතයි නේද?:dull:

    අනිවා මචං දැන් මේක‍ේ අග මුල පැහැදිලියි... ටාගට් එක ඇමරිකාව.. ඉස්සුවේ තස්තවාදීන් පිරිසක්.. පහාරය කවදා කොතනද කියන්න බැ.. ලොකු විනාශයක් තමයි වෙන්න යන්නේ.. ඇමරිකාව ඔය ගැන දන්න නිසා තමයි තවමක් බැහැගෙන ඔය ප්ලේන් එක හොයන්නේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අනිවා මචං දැන් මේක‍ේ අග මුල පැහැදිලියි... ටාගට් එක ඇමරිකාව.. ඉස්සුවේ තස්තවාදීන් පිරිසක්.. පහාරය කවදා කොතනද කියන්න බැ.. ලොකු විනාශයක් තමයි වෙන්න යන්නේ.. ඇමරිකාව ඔය ගැන දන්න නිසා තමයි තවමක් බැහැගෙන ඔය ප්ලේන් එක හොයන්නේ

    හරියටම හරි. ඇමරිකාවෙ හතරයිද කොහෙද හිටියෙ 370 එකේ. උන්ගෙනුත් දෙන්නෙක් පොඩි උන්.
    ඇමරිකාව දන්නවා බෝයින් 777 කියන්නෙ එසේ මෙසේ බඩ්ඩක් නෙමේ කියල. ඒක නිසා නැට්ට පස්සෙ ගහගන හොයනව. තරු විසි වෙලා ඇත්තෙ උන්ට :oo:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    අනිවා මචං දැන් මේක‍ේ අග මුල පැහැදිලියි... ටාගට් එක ඇමරිකාව.. ඉස්සුවේ තස්තවාදීන් පිරිසක්.. පහාරය කවදා කොතනද කියන්න බැ.. ලොකු විනාශයක් තමයි වෙන්න යන්නේ.. ඇමරිකාව ඔය ගැන දන්න නිසා තමයි තවමක් බැහැගෙන ඔය ප්ලේන් එක හොයන්නේ

    මොනවා????????? ඒ පටස් ගාලා සිරිපාලයට කෝල් එකක් දෙමුද?:rofl:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    UPDATE: අතුරුදන් වු ගුවන්යානය සොයන්න දෛවඥයෙකුගේ සහාය.
    Friday, 14 March 2014 - 16:25
    239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳ පරීක්ෂණ මේ වන විට වෙනත් මඟකට යොමු වී තිබෙනවා. ඒ, මාලේ අර්ධද්වීපයේ සිට අන්දමන් දුපත් දෙසට ගමන් කළ අභිරහස් ගුවන් යානයක් පිළිබදව රේඩාර් සටහන් ලැබීමත් සමඟයි. මෙම ගුවන් යානය අතුරුදන් වූ ගුවන් යානය බවටයි මැලේසියානු ආරක්ෂක අංශ සැක පළ කරන්නේ. ඒ අනුව ගුවන් මාර්ග පිළිබදව පැහැදිලි දැනුමක් ඇති යම් අයෙකු ගුවන් යානය අන්දමන් දූපත් දෙසට පැහැර ගෙන ගියේ දැයි සොයා මැලේසියානු ආරක්ෂක අංශ වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

    ගුවන් යානයේ පරීක්ෂණ කටයුතු ඉන්දීය සාගරයට යොමුවීමත් සමග මෙතෙක් තායිලන්ත බොක්කේ පරීක්ෂණ සිදුකළ ඇමරිකානු යුද නෞකාව ද අද මලක්කා සමුද්‍ර සන්ධිය වෙත පැමිණීමට නියමිතව තිබුණා.

    මේ අතර, යානයේ ගමන් ගත් මගීන්ට සහ කාර්ය මණ්ඩලයට සෙත් පතා ක්වාලාලාම්පූර් බෞද්ධ විහාරයේ දී ආශිර්වාද පිංකමක් ද පැවැත්වුණා. මේ වන විට යානයට සිදුවූයේ කුමක්දැයි සෙවීම සඳහා නොපෙනන බලවේගවල පිහිට පැතීමට ද මැලේසියානු බලධාරීන් උත්සාහ කරනවා. එරට සුප‍්‍රසිද්ධ දෛවඥයෙකු ලෙස සැලකෙන ඊබ‍්‍රහිම් මැට් සින් ඊට අදාළව විශේෂ ශාන්තිකර්මයක් ද සිදුකළා.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    UPDATE [9.55pm]: India has started combing through Andaman and Nicobar, made up of more than 500 mostly uninhabited islands, for signs of the missing Malaysia Airlines MH370 jetliner.

    The United States Navy Seventh Fleet's USS Kidd, meanwhile, has arrived in the northwestern section of the Strait of Malacca today to assist in the search efforts.
    2014-03-13T192613Z_1205314710_GM1EA3E09HD01_RTRMADP_3_MALAYSIA-AIRLINES-USA-SEARCH.JPG

    Iran said it is ready to provide Malaysia any kind of assistance in finding the missing MH370 airplane.
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දැන් අනුමාන කරනවා ප්ලේන් එක ඉන්දියන් මුහුදු පතුලේ කියලා... :(:(

    UPDATE [7.01pm]: Investigators involved in the search for the missing flight MH370 reportedly now fear that the aircraft is at the bottom of the Indian Ocean.

    ඊට අමතරව
    Meanwhile, Chinese researchers have detected a "seafloor event" near the waters between Malaysia and Vietnam, one-and-a-half hours after MH370 disappeared from the radar.

    An aviation journalist also reveals that MH370 could have landed on a runway based on the data received.

    මොනවද බන් එක එක වෙලාවට කියන මේ අපබ්‍රංශ:frown:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    UPDATE: අතුරුදන් වු ගුවන්යානය සොයන්න දෛවඥයෙකුගේ සහාය.
    Friday, 14 March 2014 - 16:25
    239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳ පරීක්ෂණ මේ වන විට වෙනත් මඟකට යොමු වී තිබෙනවා. ඒ, මාලේ අර්ධද්වීපයේ සිට අන්දමන් දුපත් දෙසට ගමන් කළ අභිරහස් ගුවන් යානයක් පිළිබදව රේඩාර් සටහන් ලැබීමත් සමඟයි. මෙම ගුවන් යානය අතුරුදන් වූ ගුවන් යානය බවටයි මැලේසියානු ආරක්ෂක අංශ සැක පළ කරන්නේ. ඒ අනුව ගුවන් මාර්ග පිළිබදව පැහැදිලි දැනුමක් ඇති යම් අයෙකු ගුවන් යානය අන්දමන් දූපත් දෙසට පැහැර ගෙන ගියේ දැයි සොයා මැලේසියානු ආරක්ෂක අංශ වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

    ගුවන් යානයේ පරීක්ෂණ කටයුතු ඉන්දීය සාගරයට යොමුවීමත් සමග මෙතෙක් තායිලන්ත බොක්කේ පරීක්ෂණ සිදුකළ ඇමරිකානු යුද නෞකාව ද අද මලක්කා සමුද්‍ර සන්ධිය වෙත පැමිණීමට නියමිතව තිබුණා.

    මේ අතර, යානයේ ගමන් ගත් මගීන්ට සහ කාර්ය මණ්ඩලයට සෙත් පතා ක්වාලාලාම්පූර් බෞද්ධ විහාරයේ දී ආශිර්වාද පිංකමක් ද පැවැත්වුණා. මේ වන විට යානයට සිදුවූයේ කුමක්දැයි සෙවීම සඳහා නොපෙනන බලවේගවල පිහිට පැතීමට ද මැලේසියානු බලධාරීන් උත්සාහ කරනවා. එරට සුප‍්‍රසිද්ධ දෛවඥයෙකු ලෙස සැලකෙන ඊබ‍්‍රහිම් මැට් සින් ඊට අදාළව විශේෂ ශාන්තිකර්මයක් ද සිදුකළා.

    ජ්‍යෝතිෂ්‍යයෙන් කොහොමද යකෝ හරියට තියෙන තැන කියන්නේ?:rofl:මේව දකිනකොට ඔලුව කැරකිල්ල හැදෙනව.ඊරීරීර්:angry::angry::frown:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අග මුල කෙසෙ වෙතත් මෙතන වෙනමම ගෙමක් යනවා...කො දෑන් යුක්ක්‍රෙන් වල උනුසුම?????ඈමරිකාව මෙ යානාව හොයනවා වගෙම තවත් ඈති තරම් තොරතුරු ටික හොයලා ඉවර ඈති මෙ වෙද්දි...
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    මොනවද බන් එක එක වෙලාවට කියන මේ අපබ්‍රංශ:frown:

    වෙලාවකට හිතෙනවා ප්ලේන් 4ක් 5ක් නැතිවෙලා කියලා... මේ කියන දේවල් වල හැටියට එක ප්ලේන් එකක් නැතිවෙලා නෑ...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    STORY HIGHLIGHTS
    Did the giant Boeing 777 land in the Andaman Islands?

    A report suggests the plane may have been hijacked or taken over and flown off course

    A U.S. Navy official says he has "never seen anything" like the huge search under way

    Chinese researchers report a "seafloor event" on the day the plane disappeared
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අනිවා මචං දැන් මේක‍ේ අග මුල පැහැදිලියි... ටාගට් එක ඇමරිකාව.. ඉස්සුවේ තස්තවාදීන් පිරිසක්.. පහාරය කවදා කොතනද කියන්න බැ.. ලොකු විනාශයක් තමයි වෙන්න යන්නේ.. ඇමරිකාව ඔය ගැන දන්න නිසා තමයි තවමක් බැහැගෙන ඔය ප්ලේන් එක හොයන්නේ :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    දැන් හරිනේ . plane එකට විච්ච දේ දන්නවා නේ . එහෙනං එළකිරියේ කට්ටිය එකතු වෙලා දැන් plane එක තියෙන තැනත් හොයාගමු . අල්කයිඩ එකේ කන්ටැක්ස් එහෙම තියෙන අය ඇතිනේ . එහෙනං හොඳ විදිහකට කරලා මෙතන දාන්නකෝ :dull::dull::dull: