මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: රෝල්ස් රොයිස්.... ඒ මොන පයන්නේ ඈන්ජින්ද..... ලේලන්ඩ් නේ ඈන්ජින්..... ලීටරේට කිලෝ මීටර් 3ක් නම් අනිවා පුලුවන්..... ලේලන්ඩ් එන්ජින් දෙකක් හයි කරා නම්, ඔය ප්ලේන් එක තවමත් උඩ තමා ඈත්තේ....... :yes: :D :love:

    :growl::growl::lol: මේ තියෙන්නේ ලේලන්ඩ් එන්ජිම් කරපු හපන් කම් :rofl: ...අනේ තොගේ ලේලන්ඩ් :angry:

    1925345_652033944862749_1355310530_n.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :shocked: රෝල්ස් රොයිස්.... ඒ මොන පයන්නේ ඈන්ජින්ද..... ලේලන්ඩ් නේ ඈන්ජින්..... ලීටරේට කිලෝ මීටර් 3ක් නම් අනිවා පුලුවන්..... ලේලන්ඩ් එන්ජින් දෙකක් හයි කරා නම්, ඔය ප්ලේන් එක තවමත් උඩ තමා ඈත්තේ....... :yes: :D :love:

    ඔව්නේ... ලේලන්ඩ් එන්ජින් වල ඉන්ධන උල්පතක් තියෙනවනෙ. :rofl:
    ප්ලේන් එක උඩ කියන්නෙ කොහෙ හරි තැනක කැඩිලා තාම හදනව ඇති එන්න බැරුව.
    :lol::lol:
    උඹේ ඔය ලබ්බේ ලේලන්ඩ් එන්ජින් හයි කරා නම් ඕක නග්ගන්න කලින් කඩාවැටෙනව...

    ඇඩෙන්නම රිදෙයි :baffled:

    :dull: තෝ ලේලන්ඩ් වලට අනං මනං කියලා අහ ගනිය හොදට :baffled:

    :rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ---------Capatain kiyapu house eka clean karana kathawa anuwa , hithanna puluwan monavadha vela thiyenne kiyala. Captain ta ona kala Malaysian government ekata riddhanna, ehema nathnam, Malaysia Minissunta panividayak denna malay government ekata thiyena akamattha penvemata, hariyata september 11 Americavata ridduwa vage. Plane eka hoya ganna bari vidiyata loss kalama, Malaysian Minissu malaysian government ekath ekka tharaha vela next chandedi viruddha pakkshayata chande labevi kiyala captain hitahala thiyenava. Ekata ohuge example eka proof denava-----house eka clean karanakota pida vidinna venava kiyana eka.

    හහහහ එහෙනම් වැඩේ එලටම උනා, මේකෙන් කෝමත් ඔප්පු උනානේ ගවමන්ට් එකේ
    ඉන්නෙ වැඩබරි සොන්න කුකුළො ටිකක් කියලා :lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    උඹේ ඔය ලබ්බේ ලේලන්ඩ් එන්ජින් හයි කරා නම් ඕක නග්ගන්න කලින් කඩාවැටෙනව...

    :no: එහෙනම් plane එක නැති වෙන්නේ නෑ :no: එක තාම airport එකේ උඩට ගන්න බැරුව :sorry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16395965 said:

    මේ ඇත්තද මචන් MH 370ව ටේක් ඕෆ් කරන්න කලින් ලංකාවෙ එකෙක් රෝල්ස් රොයිස් එන්ජින් දෙක උස්සල ඒ වෙනුවට අශෝක් ලේලන්ඩ් බස් දෙකක එන්ජින් දෙකක් රීප්ලේස් කරලා කියන්නෙ.... ලේටස්ට් නිව්ස්.
    :rofl:

    ඇවටාර් වලට ලේලන්ඩ් බස් දාගෙන ඉන්න යට සෑහෙන්න රිදෙයි :P
    ඇවටාර් වලට ලේලන්ඩ් බස් දාගෙන ඉන්න යට සෑහෙන්න රිදෙයි :P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    uba kiyanne mechchara supisi sapa athiwa usas jiwana thathweka inna honda rassawak karana heta anidda pension gihin jiwithe sanda kale athal eke gewanna inna buwek thaniyama mehema ekak plan karala plan ekak issula thamange jiwithe rassawa siyalu de kapa karanawa anduwata riddanna?
    :rofl:
    me afganistane gal guha asse inna thaleban karayek newei ban echchara moda wenna :P

    මං හොඳින් නම් අනිත් උන්ට කෙළ උනත් මොකෝ කියන මතයේ ඉන්න එකෙක්
    නෙමෙයි වෙන්න ඇති මේ කැපා.... අපේ උන්ගේ තත්වෙන් මනින්න එපා ඕයි හැම මිනිහම:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උඹේ ඔය ලබ්බේ ලේලන්ඩ් එන්ජින් හයි කරා නම් ඕක නග්ගන්න කලින් කඩාවැටෙනව...

    :no: එහෙනම් plane එක නැති වෙන්නේ නෑ :no: එක තාම airport එකේ උඩට ගන්න බැරුව :sorry:

    :frown::frown::growl::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මං හොඳින් නම් අනිත් උන්ට කෙළ උනත් මොකෝ කියන මතයේ ඉන්න එකෙක්
    නෙමෙයි වෙන්න ඇති මේ කැපා.... අපේ උන්ගේ තත්වෙන් මනින්න එපා ඕයි හැම මිනිහම:dull:
    :rofl: jathi ale wenai moda kama wenai ban :P
    ehenam uta mental issues thiyenna one, wena wena dewal walin ena stress eka or mokak hari.