එතකොට දැන් මැලේ උන්ගේ ප්ලේන් දෙකක් කඩන් වැටිලද?![]()
එකෙන්ම, තමන්ගේ පුරවැසියන්ට වගේම, අහල පහල රටවලත් උදව් කරනවා. අන්න මිනිස්සු, දැන් බන්, මේ ප්ලේන් එක මේ ගිහින් තියෙන්නේ පුදුම වටයක්නේ. පයිලට් පලපුරුදු එකෙක් උනානම් ඇයි බන් මෙහෙම ගියේ??? ඌට උස්සන්න ඔනාකමක් උනානම් මෙහෙම කරයිද? මැකැනිකල් ෆේල් එකක් උනානම් මෙච්චර දුරට වැටෙයිද?

මෙකෙ ඇත්තස් හොයාගන්න සැහෙන කාලයක් යයි වගෙ. එකකට එකක් පරස්පරයි.යාළුවා;16412511 said:මොකක් හරි ජින්ජිබිරිස් වැඩක් වෙලා තියෙනවා. නැත්තන් ඔච්චර දුරට ගිහින් කඩන් වැටෙන්නෙ නෑ.![]()
මෙකෙ ඇත්තස් හොයාගන්න සැහෙන කාලයක් යයි වගෙ. එකකට එකක් පරස්පරයි.

ඔව් බන්, ඔහොම ඔහොම ගිහින් අන්තිමෙට අප්‍රිකාව දිහැයින් හම්බ වෙයිද මන්දා.ඔව් බන්.. එක පැත්තකින් මොකක්හරි හොයා ගද්දි ඊට අහලකවත් නැති පැත්තකින් වෙන මොකක්හරි හොයා ගන්නවා... කියන්නේම හතර බිරි කතා...
ඔව් බන්, ඔහොම ඔහොම ගිහින් අන්තිමෙට අප්‍රිකාව දිහැයින් හම්බ වෙයිද මන්දා.

අපි කිව්වද බන්, හයිජැක් කරලා කියලා. මට මතක නැනේ ඔයි,.![]()

ඕක ඇතුලට යන්න හම්බෙලා තියෙන්නෙ සීමිත පිරිසකට... ඔකෙ ඇතුලට තීන්ත ගාන්න කට්ටියක් ගිහිල්ල තිබ්බ දැන් සෑහෙන කාලෙකට කලින්එහෙම කතාවක් මාත් අහලා තියනවා, වලාකුලු අයින් කරන්න පුලුවන් විදියක් උන් දන්නවා කියලා. ඒත් ඇත්තද දන්නේ නැ. කොහොම උනත් ඔක හදපු කාලෙ ලන්කාවේ ආන්ඩුවටවත් ශ්‍රි ලන්කා ගුවන් විදුලි සන්ස්තාවටවත් නොතිබුන තාක්ශනයක් ඔකේ තිබුනා.. ඔක ඇමෙරිකන් බූමියක්. ඔතනට ලන්කාවේ අයිතියක් නැ, ඩිප්ලොමැටික් ප්‍රොපටි එකක් හැටියට තමා යන්නේ. ඇතුලේ අදාල වෙන්නේ ඇමෙරිකන් ආන්ඩුවට.

උන් සැටලයිට් වලට වඩා ශොට් වේව් ට්‍රාන්ස්මීටර් එකක් කරන්නේ FM වගේ නෙමෙයි AM , SW, වගේ තරන්ග ගොඩක් දුරට යනවා, මුන් විකාශනය කරන්නේ එහෙම රේඩියො එකක්. ඒත් ඔකේ වෙනත් යුද කටයුතුත් ඇති, ආසියාවේ මම හිතන්නේ ලන්කාවේ විතරක් නෙමෙ තව රටවලත් ඔක තියනව

ඕක ඇතුලට යන්න හම්බෙලා තියෙන්නෙ සීමිත පිරිසකට... ඔකෙ ඇතුලට තීන්ත ගාන්න කට්ටියක් ගිහිල්ල තිබ්බ දැන් සෑහෙන කාලෙකට කලින්![]()
ඔක හදන කාලේ හලාවත කතොලික පල්ලියෙන් මට මතක හැටියට විරුද්ද උනා ඔක කරන්න දෙන්න එපා කියලා, ඒත් හොරාට වගේ ඔකෙ ගිවිසුම ගැහුවා, හැබැයි දැන් ඒ පලාතේ මිනිස්සුන්ගේ නම් ඔකට විරුද්දත්වයක් නැ, ඔක නිසා තමා ඉරනවිල මූද අයිනේ පාර හැදුනේ. මහවැව ඉදන් මාදම්පෙට යනකොට හවසට ඔකේ ලයිට් පේනවා හරියට සිතියමක් වගෙ.ඕකෙ ඇමරිකන් හමුදාවෙ අයත් වැඩ කරනව![]()
චින අය බලාපොරොත්තු අතහරින්න ලැස්ති නැලු.. පව්. කියලා වැඩක් නැ.![]()
මොනවා උනත් ගියපු මිනිස්සු පව්......![]()
ඔක හදන කාලේ හලාවත කතොලික පල්ලියෙන් මට මතක හැටියට විරුද්ද උනා ඔක කරන්න දෙන්න එපා කියලා, ඒත් හොරාට වගේ ඔකෙ ගිවිසුම ගැහුවා, හැබැයි දැන් ඒ පලාතේ මිනිස්සුන්ගේ නම් ඔකට විරුද්දත්වයක් නැ, ඔක නිසා තමා ඉරනවිල මූද අයිනේ පාර හැදුනේ. මහවැව ඉදන් මාදම්පෙට යනකොට හවසට ඔකේ ලයිට් පේනවා හරියට සිතියමක් වගෙ.
