කොමිණිකේසන් සිස්ටම් එකට කෙලවෙලා කියලනෙ කතාව පටන් ගත්තෙ ඉතින් මොන ටවර්ද..මැලේසියාවේ උන් බොරු කියන බවක් නම් මුල ඉඳන්ම තේරුනකොම්පාසු ඔනේ නෑ බන් කැපා ටවර් එකට කතා කලානම් ඌට කෝඩිනෙට්ස් දෙනවනේ උන්..
ඔතන වෙලා තියෙන්නේ වෙන මොකක් හරි සීන් එකක්, මැලේ උන් කේස් එක හංගනවා








