මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොම්පාසු ඔනේ නෑ බන් කැපා ටවර් එකට කතා කලානම් ඌට කෝඩිනෙට්ස් දෙනවනේ උන්..
    ඔතන වෙලා තියෙන්නේ වෙන මොකක් හරි සීන් එකක්, මැලේ උන් කේස් එක හංගනවා
    කොමිණිකේසන් සිස්ටම් එකට කෙලවෙලා කියලනෙ කතාව පටන් ගත්තෙ ඉතින් මොන ටවර්ද..මැලේසියාවේ උන් බොරු කියන බවක් නම් මුල ඉඳන්ම තේරුන :rolleyes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කොමිණිකේසන් සිස්ටම් එකට කෙලවෙලා කියලනෙ කතාව පටන් ගත්තෙ ඉතින් මොන ටවර්ද..මැලේසියාවේ උන් බොරු කියන බවක් නම් මුල ඉඳන්ම තේරුන :rolleyes:

    meka wenna amarui ban.. backup systems tiyanawane...
    ow ban malay un boruwa karanne
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113

    ඕක රෑ උන එක තමා අවුල ඒ උනත් කොම්පස් එකක් තිබේනම් මැප් එකක් තිබේනම් අංශක ගානකට හරවන් ඇවිත් බාගන්න තිබ්බනෙ..81 ඉඳන් ප්ලේන් ගෙනියපු පොරක් නේද :oo:

    හයිජැක් කරලනම් දැනුවත්ව ඔය අනාත සාගරේ පැත්තට යන්නෙ නැතිවෙයි කිසිම කෙනෙක් :baffled:

    ඔක්සිජන් සීන් එකක් වෙන්න පුලුවන් ප්ලේන් එකේ අවුලක් නිසා නොඳැනිම ඉහලට ගිහින් :rolleyes:

    45000ට ගිහින් ආය 12000න් ගිහින් තියෙන්නේ කියල කියනව නේද.. එහෙම උනාම අවුල් යනවද පයිලට්ටත් ??? ... cnn එකේ පට්ට විස්තර ටිකක් යනවා.. දැන් වැටිලා තියෙන හරිය හොයාගෙන තියෙන්නේ මැත්ස් ඉකුවේෂන් එහෙකින්ලු.. ඊට පස්සේ සැටලයිට් එකෙන් බලල
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    45000ට ගිහින් ආය 12000න් ගිහින් තියෙන්නේ කියල කියනව නේද.. එහෙම උනාම අවුල් යනවද පයිලට්ටත් ??? ... cnn එකේ පට්ට විස්තර ටිකක් යනවා.. දැන් වැටිලා තියෙන හරිය හොයාගෙන තියෙන්නේ මැත්ස් ඉකුවේෂන් එහෙකින්ලු.. ඊට පස්සේ සැටලයිට් එකෙන් බලල

    Captain Stunt karanna giyada danne na :shocked:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    45000ට ගිහින් ආය 12000න් ගිහින් තියෙන්නේ කියල කියනව නේද.. එහෙම උනාම අවුල් යනවද පයිලට්ටත් ??? ... cnn එකේ පට්ට විස්තර ටිකක් යනවා.. දැන් වැටිලා තියෙන හරිය හොයාගෙන තියෙන්නේ මැත්ස් ඉකුවේෂන් එහෙකින්ලු.. ඊට පස්සේ සැටලයිට් එකෙන් බලල
    සිහිය නැතිවෙලා ටික වෙලාවක් හිටියොත් මැරෙන්න පුලුවන්..ප්ලේන් එක එයාට ඕනි විදියට අප් & ඩවුන් උනාද දන්නෑ..කොච්චර වෙලාවක් ඕක 45000ට තිබ්බද දන්නෙ නෑනෙ :rolleyes:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    සිහිය නැතිවෙලා ටික වෙලාවක් හිටියොත් මැරෙන්න පුලුවන්..ප්ලේන් එක එයාට ඕනි විදියට අප් & ඩවුන් උනාද දන්නෑ..කොච්චර වෙලාවක් ඕක 45000ට තිබ්බද දන්නෙ නෑනෙ :rolleyes:

    එහෙම උනානම් කෙලින්ම චිනේ පැත්තට යන්න ඕනි නේද.. හරවපු එක ගැන හිතාගන්න බෑ එහෙම උනොත්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    යාළුවා;16432279 said:
    දැන් කඩන් වැටිලා කියල බොරු කියල වැඩේ යට ගහල ටික කාලෙකින් බෝයින් 777 එකක් ඇමරිකාවට කෙලෙව්වම R.I.P. USA කියනවට වඩා හොඳයිනෙ බං දැන්මම R.I.P. USAකියල හිත සනසගන්න එක :(
    wenna puluwan machan..mokadda uba kiyana erason eka american set eka flight ekata wade dunna kiyala kiyanna anika ai ban un ehenam plane eka wate genichche? :baffled:
    amerikawata attack karanna giya plane eka hijack kara kiyanna ba neda? ehema naththam ara chinese 20 set ekata wade denna meka kara kiyalada uba kiyanne?

    poddak pahadili karapanko :dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හරි බන් ශොට් එක දුන්නා කියහන්කෝ මොකෙක් හරි..
    ඒත් ප්ලේන් එක උඩදිම අලු වෙලා බිම වැටෙන්නෙ නෑනෙ බන්..
    මොනා හරි කෑලි තියෙන්න ඔනේ... ඇල්ටිටියුඩ් අඩු උනා කියන්නේ අනිවා 10000ෆීට් - 25000ෆීට් වත් ෆ්ලයි කලා කියමුකො... උඩදි බ්ලාස්ට් උනානම් කෑලි ගොඩාක් ප්‍රදේශයකට වැටෙන්න ඔනේ.. කිසිම එකෙක් එහෙම එකක් දැකලා නෑනේ සහ බෝට්ටු වල උන්වත් දැකලා නෑනේ... ඉතින් බ්ලාස්ට් උනානම් කෑලි කෝ? :oo:

    අනිචා ඕවගේ උඩවල් වල පාවෙන්න වෙරළට ගොඩ ගහන්න ඇති තරම් එවිඩන්ස් ඉතුරු වෙනවා.
    ඒවගේ දේවල් දැකපු මිනිස්සුත් ඉන්නව නේද ඔය කියපු දවස් වල..

    ඇත්තටම පයිලට් මේක මුහුදට ලෑන්ඩ් කරල බේර ගන්න කවුරු හරි එනකන් කියලා මිනිස්සු එක්ක බලන් හිටියද දන්නෙත් නෑ..
    එහෙම උනොත් නම් ෆ්ලයිට් එක පිටින්ම ක්‍රමයෙන් ගිලිලා යනව නේද..

    වැඩේ තියෙන්නේ ගිලුනම වැඩකරන්න ඕන දේවල් වැඩ නොකරන එකනේ..අපිනේ කියන්නේ ඒව වැඩ කරන්න ඕන කියලා..
    ඒවා පොතේ හැටියටම සර්විස් කරන ඒවා එහෙම කරල තිබුනද දන්නේ නෑ..
    වැඩද නැද්ද කියලවත් කලින් චෙක් කරල තිබුනද දන්නේ නෑ..
    (සර්විස් රිපෝට් එකක් එහෙම)

    කොහොමත් සෑහෙන කරුමයක් කරපු උන් ටිකක් තමා ෆ්ලයිට් එකේ ඉඳලා තියෙන්නේ
    Final Destination මතක් උනා..:(:(:(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙම උනානම් කෙලින්ම චිනේ පැත්තට යන්න ඕනි නේද.. හරවපු එක ගැන හිතාගන්න බෑ එහෙම උනොත්

    මේක චීනේ පැත්තට ගියා නම් බේරෙනවා..
    කොහොම හරි ඒ සීන් එක නිසා ඊයේ පෙරේද ෆ්ලයිට් එකේ
    පයිලට් රිස්ක් එක නොබල හොංකොං වලටම බෑවේ..
    හරවන්න ගිහින් ලොකු අයියා කෙල ගත්තා..
    ආයේ ගියොත් මටත් අඹ සරණයි කියලා
    හිතලද දන්නෙත් නෑ..

    :lol::lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    How satellite 'pings' helped track missing Malaysia Airlines flight #MH370

    Bjhc9geCMAAPwhB.jpg:large
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Boeing 777-200ER To be phased out, replacement to be decided in 2014. One pressumed crashed.

    -Wikipedia MAS page

    parana badu :angry:

    දැන් කේස් එකක් දාන්න බෑ මචන්.උන් රෙජිස්ට්‍රි එකෙන් බඩු අයින් කරලා තියෙන්නේ නීත්‍යානුකූලව තව දුරටත් MH 730 MH 731 කියලා ෆ්ලයිට්ස් නෑ..නිකමට හිතහන්කෝ මුං මේ තකහනියේ ෆ්ලයිට් වල නම් මාරු කලේ මැරුණ මිනිස්සුන්ට ආදරේටද...
    මේ ගැන මොකක් හරි දෙයක් හොයා ගන්න පුලුවන් වෙයි මේ මුලු සීන් එකම උනාට පස්සේ මැලේසියන් මිලිටරි වල ඇක්ෂන් ටික බලා ගත්තනම්..:dull::dull:
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    අතුරුදහන් වූ ගුවන් යානයට සිදු වූ දේ පැහැදිලි කරන මෙන් මැලේසියානු රජයට බල කරමින් බීජිං නුවර මැලේසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස් වී සිටින පිරිස් පොලිසිය හා ගැටුම් ඇති කර ගනිති.

    MH 370 යානයේ සිටි මගීන්ගේ ඥාතීන් මැලේසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක දොරටු බිඳ ගෙන ගොඩනැගිල්ල තුළට පිවිසීමට උත්සාහ කර තිබේ.

    දෙසිය තිස් නව දෙනෙකු සමඟ අතුරුදහන් වූ ගුවන් යානයේ සිටි මගීන්ගෙන් එකසිය පනස් තුන් දෙනෙකුම චීන ජාතිකයන්.

    යානය ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවට නිගමනය කිරීමට හේතු වූ ‘පැහැදිලි සාක්ෂි’ ඉදිරිපත් කරන ලෙස ඊයේ (සඳුදා) චීන බලධාරීහු මැලේසියාවෙන් ඉල්ලා සිටියෝය.

    මේ අතරතුර අයහපත් කාලගුණය හරස් වීම නිසා අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳව කෙරෙන සෝදිසි මෙහෙයුම් අත්හිටුවා තිබේ.

    සැඩ සුළං සහ වර්ෂාව නිසා ගුවන් යානා පියාසර කරවීම අවදානම් විය හැකි බවයි ඔස්ට්‍රේලියානු නාවික ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.

    එක් ගුවන් නියමුවෙකු කියා සිටියේ මෙය පිදුරු ගොඩේ ඉඳි කටුවක් සෙවීම වැනි දෙයක් වන අතර තවමත් පිදුරු ගොඩ ඇත්තේ කොහේදැයි නොදන්නා බවයි.

    Sourse : http://www.bbc.co.uk/sinhala/world/2014/03/140325_malaysia_relatives.shtml
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    මචෝ ඔය මොකක් වත් කර ගන්න බැරි වෙන්න බඩු එක පාර පුපුරන්න බැරිද..එහෙම උනොත් නම් ඔය මොකුත් කර ගන්න බෑ නේද..
    ෆ්ලයිට් එක අර කියුවත් වගේ කොහේ හරි රටකට ඇතුල් වෙන්න ගියාද දන්නේ නෑ වෝනින්ස් ගනන් නොගෙන..අන්තිමට ෂොට් එක දුන්නද දන්නේ නෑ..එහෙම ශොට් එක දුන්න නම් දැන් මැලේසියාවට කියලා තියෙන්නේ මචන් අපේ රටට ඇතුල් වෙන්න ආවා..අපි වෝනින් දුන්නා.. උඹලටත් කියුවා..උඹලගෙත් නෙමෙයි කියපු නිසා අපි ශොට් එක දුන්නා කියලා..ශොට් එක දුන්නට පස්සේ මැලේසියාව දැන ගන්නව උන්ගේ බඩු මිසින් කියලා..දැන් මොන දෙයියට කියන්නද..පොල් ගෙඩි සරණයි තමා..ඕකට සීන් එක තව දරුණු වෙන්න ඇදී ගෙන ගියොත් ඔස්ට්‍රේලියාව හරි තායිලන්තේ හරි කියයි..ඔව් අපි ගැහුවා අපි ගහන්න කලින් රට දැනුවත් කලා..උන් උන්ගේ නෙමෙයි කියුවා අපිට රිස්ක් එක ගන්න බැරි නිසා අපි ශොට් එක දුන්නා කියලා.. කරුමෙට හරි ශොට් එක දුන්නෙත් මැලේසියාවෙන් ම නම් ඕක මලාට එලි වෙන්නේ නෑ..
    :no::no::no:

    මටත් හිතෙන්නේ Flight එකට ගැහුවා කියලා. Flight එකේ ලෙඩක් නම් ඕච්චර දුරක් එන්නේ නෑ. අනික Communication off වීම පිලිගන්න බෑ කොහොමත්ම. captain හරි විස්තරයක් කියලා නැති නිසා මේකට captain හවුල්. මිනිහා Land කරන තැනට යන්න කලින් flight එකට ගහන්න ඇති. බලපන් මේ කේස් එකේදී වැඩියෙන්ම මිනිස්සු හිටිය China එවුන්වත් සද්දයක් නැහැනේ.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113

    මේක චීනේ පැත්තට ගියා නම් බේරෙනවා..
    කොහොම හරි ඒ සීන් එක නිසා ඊයේ පෙරේද ෆ්ලයිට් එකේ
    පයිලට් රිස්ක් එක නොබල හොංකොං වලටම බෑවේ..
    හරවන්න ගිහින් ලොකු අයියා කෙල ගත්තා..
    ආයේ ගියොත් මටත් අඹ සරණයි කියලා
    හිතලද දන්නෙත් නෑ..

    :lol::lol::lol::lol:

    ඔව් බන්... එක තමා මැලේසියාව පැත්ත පළාතේ ගිහින් නැත්තේ... එකත් හැරෙව්වනම් එකත් හොයාගන්න නෑ.. ලෝකේ හොදම ගුවන් සේවයක් කියල කීවට තියෙන්නේ ලදරම් ප්ලේන්නෙ.. ප්ලේන් ගැන කිසි වගක් නෑ.. මුන්ට ප්ලේන් එක එයා පොර්ට් එකෙන් උඩට යනවනම් ඇති ..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අතුරුදහන් වූ ගුවන් යානයට සිදු වූ දේ පැහැදිලි කරන මෙන් මැලේසියානු රජයට බල කරමින් බීජිං නුවර මැලේසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස් වී සිටින පිරිස් පොලිසිය හා ගැටුම් ඇති කර ගනිති.

    MH 370 යානයේ සිටි මගීන්ගේ ඥාතීන් මැලේසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක දොරටු බිඳ ගෙන ගොඩනැගිල්ල තුළට පිවිසීමට උත්සාහ කර තිබේ.

    දෙසිය තිස් නව දෙනෙකු සමඟ අතුරුදහන් වූ ගුවන් යානයේ සිටි මගීන්ගෙන් එකසිය පනස් තුන් දෙනෙකුම චීන ජාතිකයන්.

    යානය ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවට නිගමනය කිරීමට හේතු වූ ‘පැහැදිලි සාක්ෂි’ ඉදිරිපත් කරන ලෙස ඊයේ (සඳුදා) චීන බලධාරීහු මැලේසියාවෙන් ඉල්ලා සිටියෝය.

    මේ අතරතුර අයහපත් කාලගුණය හරස් වීම නිසා අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳව කෙරෙන සෝදිසි මෙහෙයුම් අත්හිටුවා තිබේ.

    සැඩ සුළං සහ වර්ෂාව නිසා ගුවන් යානා පියාසර කරවීම අවදානම් විය හැකි බවයි ඔස්ට්‍රේලියානු නාවික ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.

    එක් ගුවන් නියමුවෙකු කියා සිටියේ මෙය පිදුරු ගොඩේ ඉඳි කටුවක් සෙවීම වැනි දෙයක් වන අතර තවමත් පිදුරු ගොඩ ඇත්තේ කොහේදැයි නොදන්නා බවයි.

    Sourse : http://www.bbc.co.uk/sinhala/world/2014/03/140325_malaysia_relatives.shtml

    :growl::growl::growl: එල එල ගේම ඉල්ලලා..තාම එක කෑල්ලක්වත් ඇහැට දැකලා නෑ ලු බං.සැටලයිට් ඉමේජස් වලින් විතරයි..මුහුද සෑහෙන්න කැලඹිලා නිකන් මුහුදත් නුහුලන විදියේ අපරාධයක් කලා වගේ..
    තව සතියක් ගිහින් කියයි එතන තිබුනේ වෙන එකක් මාලු බෝට්‍ටුවක ලෑල්ලක් කියලා..
    මාර උත්තර තමා දෙන්නේ සෙට් එක..
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අතුරුදහන් වූ ගුවන් යානයට සිදු වූ දේ පැහැදිලි කරන මෙන් මැලේසියානු රජයට බල කරමින් බීජිං නුවර මැලේසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස් වී සිටින පිරිස් පොලිසිය හා ගැටුම් ඇති කර ගනිති.

    MH 370 යානයේ සිටි මගීන්ගේ ඥාතීන් මැලේසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක දොරටු බිඳ ගෙන ගොඩනැගිල්ල තුළට පිවිසීමට උත්සාහ කර තිබේ.

    දෙසිය තිස් නව දෙනෙකු සමඟ අතුරුදහන් වූ ගුවන් යානයේ සිටි මගීන්ගෙන් එකසිය පනස් තුන් දෙනෙකුම චීන ජාතිකයන්.

    යානය ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවට නිගමනය කිරීමට හේතු වූ ‘පැහැදිලි සාක්ෂි’ ඉදිරිපත් කරන ලෙස ඊයේ (සඳුදා) චීන බලධාරීහු මැලේසියාවෙන් ඉල්ලා සිටියෝය.

    මේ අතරතුර අයහපත් කාලගුණය හරස් වීම නිසා අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳව කෙරෙන සෝදිසි මෙහෙයුම් අත්හිටුවා තිබේ.

    සැඩ සුළං සහ වර්ෂාව නිසා ගුවන් යානා පියාසර කරවීම අවදානම් විය හැකි බවයි ඔස්ට්‍රේලියානු නාවික ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.

    එක් ගුවන් නියමුවෙකු කියා සිටියේ මෙය පිදුරු ගොඩේ ඉඳි කටුවක් සෙවීම වැනි දෙයක් වන අතර තවමත් පිදුරු ගොඩ ඇත්තේ කොහේදැයි නොදන්නා බවයි.

    Sourse : http://www.bbc.co.uk/sinhala/world/2014/03/140325_malaysia_relatives.shtml

    okun kanawa nannama balapan nadda kyala
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)

    ඔසී එවුන් මෙහෙම කියද්දී

    #MH370 Searchers so far haven't successfully identified and recovered any debris, Australian official said.

    #MH370 Efforts to try to ID debris in Indian Ocean are unlikely to start again for "at least another 24 hours," Australian official said.

    මැලේ එවුන් මෙහෙම කියනවා..
    "The aircraft is now lost and none of the passengers and crew on board survived," Malaysia Airlines chairman said.

    මොන කුනුහරුපයක්ද මේක

    :growl::growl: මැලේ එවුන් අපේ උන්ට හපන් වගේ...... නොදෝමකින්...... :angry: