කිව්වත් වගේ ඒකත් ගොඩ ගනියිද මන්දා?ara kawuda keewa wage ban upali wijewardhane giya ekath ahuweyida manda, kohoma hari kamak na mekata una de hoya gattanam.
කිව්වත් වගේ ඒකත් ගොඩ ගනියිද මන්දා?ara kawuda keewa wage ban upali wijewardhane giya ekath ahuweyida manda, kohoma hari kamak na mekata una de hoya gattanam.
ඔව්. ඔව්, ඒක ගැන ලොකු බලාපොරොත්තු තියනවා. ඒක දොරක් වගේ නම් තමා. ඒත් ලගට ගිහින් වෙන එකක් කියයිද දන්නෙ නැ.අර කලින් ෆොටෝ එකේ තිබ්බ සුදු කෑල්ල ගැන නේද කියන්නේ.. එක දොරක් වෙන්න ඇති කියල නේද කිවේ
කිව්වත් වගේ ඒකත් ගොඩ ගනියිද මන්දා?
ඔව්. ඔව්, ඒක ගැන ලොකු බලාපොරොත්තු තියනවා. ඒක දොරක් වගේ නම් තමා. ඒත් ලගට ගිහින් වෙන එකක් කියයිද දන්නෙ නැ.





එක එක තියරි තියනවා බන්. දැන් ප්ලේන් එක හදපු රටේ පොරවල් ටික බැහලා වැඩනේ, හෙට උදේ වෙනකොට ඇත්තට හරි බොරුවට හරි මොකක් හරි කියයි.. නැත්තන් උනුත් කිච වෙනවා.මෙතන මැලේසියාවේ උන්ගේ මන්දගාමි ස්වබාවය හරිම සැක සහිතයි. උන්ට ඔනා කමක් නැ.මම 8 ට පටන් ගත්තේ thread එක කියවන්න. යාන්තන් දැන් තමයි ඉවර කරගත්තේ. පේන විදියට hijack කේස් එකක් වගේ නේද? කඩන් වැටුනානම් පැය 30කටත් වඩා නැතිඋන flight එකක් හොයාගන්න මේ ලෝකේ technology එක weak වෙන්න පුලුවන්ද?
පව් flight එකේ හිටපු මිනිස්සු!
![]()
කිව්වත් වගේ ඒකත් ගොඩ ගනියිද මන්දා?
machan me bahala inna set eke hatiyata aduma gane thawa kadan watuna flight deka thunak gilunu naw hatha atakwath nathuwa nawaththana eka wadakma nathi deyak, ayi yako me set eke hatiyata muhude 1CM gaane eka nawakata balanna puluwanne.
හිච්චි පුතාගෙ සැටලයිට් කැල්ලක් උනා නම් විනාසයි. තවත් නඩුවක් ජිනීවා වල.samaharawita ape ukkuwa yawwa satellite eke kellakda danneth nha ban.
dorak unath ban oya mulu flight ekema dora kellak witharada ithuru une![]()

බ්ලැක් බොක්ස් එකේ වෙනම බීකන් එකක් තියනවලු බන්, මට පේන්නේ එක ට්රැක් කරන්න පුලුවන් ඇති බොයින් උන්ට. උන් එන්න ඇත්තේ ඔකට ගේම දීලා උන්ගේ සයිඩ් එකේ ෆේල් එකක්නම් වහ ගන්න වෙන්න ඇති.ඒක ගොඩ අරන් කියයිද දන්නෙ නෑ බෝයින් එක මුහුදට වැටෙද්දි පොඩි වෙලා කියලා මොකද ඇමරිකන් කාරොය් බෝයින් එක බේරයිනේ. උන් ඕක හොයගත්තත් බ්ලැක් බොක්ස් එක නම් ලැබෙන එකක් නෑ.
http://english.alarabiya.net/
මම 8 ට පටන් ගත්තේ thread එක කියවන්න. යාන්තන් දැන් තමයි ඉවර කරගත්තේ. පේන විදියට hijack කේස් එකක් වගේ නේද? කඩන් වැටුනානම් පැය 30කටත් වඩා නැතිඋන flight එකක් හොයාගන්න මේ ලෝකේ technology එක weak වෙන්න පුලුවන්ද?
පව් flight එකේ හිටපු මිනිස්සු!
![]()

Hijack nam patta films tikak bala ganna puluwan wei issarahata...


ehema be bn. Air France crash eke debris hoyanna dawas 5k giya.
බ්ලැක් බොක්ස් එකේ වෙනම බීකන් එකක් තියනවලු බන්, මට පේන්නේ එක ට්රැක් කරන්න පුලුවන් ඇති බොයින් උන්ට. උන් එන්න ඇත්තේ ඔකට ගේම දීලා උන්ගේ සයිඩ් එකේ ෆේල් එකක්නම් වහ ගන්න වෙන්න ඇති.
ස්තිරයි සම්මතයි. මේක නම් වෙලා තියෙන්නේ, ලැස්ති වෙයව් ඔක්කොම බොයින් එකේ රස්සාවල් වලට යන්න.මොනවා උනත් මිනිස්සු පව්...
හයිජක් කරානම් මෙලහකට ඕක කොහෙහරි බාන්න ඕනි.. නැත්නම් 911 වගේ ප්ලේන් එකෙන් ගිහින් කොහෙට හරි හප්පවන්න ඕනි.. මෙච්චර වෙලා අහසේ තියෙන්නත් බෑ..
හයිජක් කරන්න ගිහින් කෙලවෙලා කඩන් වැටුන වෙන්න පුළුවන් නැත්නම් උඩදී පිපිරෙන්න ඕනි .. මේක තමා එළකිරි අපගේ විද්වත් මඩුල්ලේ අදහස


samaharawita ape ukkuwa yawwa satellite eke kellakda danneth nha ban.
dorak unath ban oya mulu flight ekema dora kellak witharada ithuru une![]()
ඔව්, එහෙම උනොත් ෆ්රැන්ස් එයාර් බස් එකට මල්ල කරේ. උනුත් සද්ද නැතුව වෙන දේවල් බලාගෙන ඉන්නවා ඇති. උන්ට ඇට්ලන්ටික් ඔශන් එකේ එයාර් ෆ්රැන්ස් එකේ සිද්දිය හින්දා චාටර් උනානේ. මේක හොද ගැම්මක් උන්ට බොයින් එකත් එච්චර තමා කියන්න.ඔව් ඒක ඇත්ත නැත්තං උන්ගේ තාක්ෂණික දෝෂයක් අහුවුනොත් ලෝකෙන්ම බෝයින් ප්රතික්ෂේප වෙන්න පටන් ගනී.