මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ඔව් අඩි ගානත් එක්ක බලපුවහම හරි, ඒත් හිතපන් අර ඔයිල් පාරත් එක්ක, ෆ්ලයිට් එක ඔය අතට නෙමෙයි, මූදට සමාන්තරව මූද උඩ ගැවී නොගැවී සැහෙන වෙලාවක් ගියා කියලා, එහෙනම් ප්ලේන් එකේ වේගේ එච්චර සැර නැ..

    එහෙම හිතත්දිත් පිස්සු වගේ.. පන පිටින් ගිලෙනවා කියන්නේ.. එහෙම ගියා නම් සොරිම තමයි.. ගෙඩිය පිටින් යනවනේ..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන්ලා ඔය කියන මොන ඩේ උනත් බන් උඩදී පිපුරුවේ නැත්නම් පයිලට් කාරයට පුළුවන්නේ බන් ඉන්ෆෝම් කරන්න, එත් මේ මල යකා මෙලෝ මගුලක් කියල නෑනේ, ඔකේ හිටිය පයිලට්ලා දෙන්න ගොලුවොද?:angry::angry::angry::angry:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔව් අඩි ගානත් එක්ක බලපුවහම හරි, ඒත් හිතපන් අර ඔයිල් පාරත් එක්ක, ෆ්ලයිට් එක ඔය අතට නෙමෙයි, මූදට සමාන්තරව මූද උඩ ගැවී නොගැවී සැහෙන වෙලාවක් ගියා කියලා, එහෙනම් ප්ලේන් එකේ වේගේ එච්චර සැර නැ..

    අනිවා එහෙනං ප්ලේන් එක පහලි්න ගිහිං තියෙනවා වේගේ අඩු කරලා.. තෙල් පාර ඒ වෙලාවේ ඇති උන එකක් වෙන්න පුලුවන්... ඒ කියන්නේ මෙහෙම උනා වෙන්නත් පුලුවන් ..
    UCZ62XO.jpg
     
    • Like
    Reactions: MihiCherub

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම නම් වෙන්න පුළුවන් මචන්..
    අරුන් උස්සල රේඩාර් වලට අහු නොවෙන්න පල්ලෙහාන් ගෙනියන්න ගිහින් අවුල් උනාද දන්නෙත් නෑනේ.. එහෙම්ම මුහුදට බාල පස්සේ යට ගියාද කියන්නත් බෑ..
    මාත් හිතන්නේ මුන් ෆ්ලයි කලා අන්ඩද රේඩාර් සැහෙන වෙලාවක් මූදට ගොඩක් ලගින්, ඔය වෙලේ වෙන්න ඇති අර ඔයිල් පාර හිටින්න ඇත්තේ.. මොකඛරි සීන් එකක් නිසා මූදට ලන් උනා වැඩි උනා හො රැල්ලක් නිසා වගේ, ප්ලේන් එක වැටුනා වෙන්නත් බැරි නැ. කොහොම උනත් පයිලට් වැඩේ සැහෙන වෙලාවක ඉදන් දැනන් ඉන්න ඇති, එයා මුකුත් නොකියන්න ඇත්තේ ඒකයි.. නමුත් අවිල ගියාම එයාට කියාගන්න වෙලාවක් නැනේ.. ඔය සීන් එකේ යම් කිසි කොටසක් මැලේශියන් උන් දන්නවා වෙන්නත් පුලුවන්..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    රෑට මෙහෙයුම් කරන්නෙ ලංකාවෙ උන් විතරද කොහෙද බන් :baffled:

    :shocked:

    කවුරු මොනව කිව්වත් ඒ අතින් ලන්කාවේ ආමි එක සුපිරිම වෑඩකාරයො.
    ලොකේ ඉන්න සුපිරිම හමුදාවලින් එකක් කියලා කියන්න පුලුවන්.
    එකට මෑලේසියන් හමුදාව කිසිම රහක් නෑහෑ.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මාත් හිතන්නේ මුන් ෆ්ලයි කලා අන්ඩද රේඩාර් සැහෙන වෙලාවක් මූදට ගොඩක් ලගින්, ඔය වෙලේ වෙන්න ඇති අර ඔයිල් පාර හිටින්න ඇත්තේ.. මොකඛරි සීන් එකක් නිසා මූදට ලන් උනා වැඩි උනා හො රැල්ලක් නිසා වගේ, ප්ලේන් එක වැටුනා වෙන්නත් බැරි නැ. කොහොම උනත් පයිලට් වැඩේ සැහෙන වෙලාවක ඉදන් දැනන් ඉන්න ඇති, එයා මුකුත් නොකියන්න ඇත්තේ ඒකයි.. නමුත් අවිල ගියාම එයාට කියාගන්න වෙලාවක් නැනේ.. ඔය සීන් එකේ යම් කිසි කොටසක් මැලේශියන් උන් දන්නවා වෙන්නත් පුලුවන්..

    අනිවා මචං අරැන් දෙන්න එන්න ඇත්තේ ගේමකට තමයි.. ඒක පයිලට් දැනගෙන හිටියා.. මොකක් හරි සීන් එකක් නිසා ප්ලේන් එක මුහුදට බෑව්වා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනිවා එහෙනං ප්ලේන් එක පහලි්න ගිහිං තියෙනවා වේගේ අඩු කරලා.. තෙල් පාර ඒ වෙලාවේ ඇති උන එකක් වෙන්න පුලුවන්... ඒ කියන්නේ මෙහෙම උනා වෙන්නත් පුලුවන් ..
    UCZ62XO.jpg
    අන්න තියනවා වැඩේ.. මේන්න මේක උනා වෙන්න පුලුවන්.. උන් කොහේ හරි රටකට පනින්න වගේ එකකට රේඩාර් මිස් කරලා පාතින් ගියා වෙන්න පුලුවන්.. ඔකේ ඊලගට වෙන්න පුලුවන් අවාසනාවන්තම සීන් එක තමා ලොස්ට් කන්ට්‍රොල් උනොත් ආයේ ටවර් අමතන්න කාලයක් නැ, මොකද මූද ඔන්න මෙන්නනේ..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මචන්ලා ඔය කියන මොන ඩේ උනත් බන් උඩදී පිපුරුවේ නැත්නම් පයිලට් කාරයට පුළුවන්නේ බන් ඉන්ෆෝම් කරන්න, එත් මේ මල යකා මෙලෝ මගුලක් කියල නෑනේ, ඔකේ හිටිය පයිලට්ලා දෙන්න ගොලුවොද?:angry::angry::angry::angry:

    මේක මහා අවුල් කතාවක් බන්.. කොහෙන්වත් හරි තොරතුරක් නෑ..

    තර්ස්තවදියෝ හිටියේ නැත්නම් එතන ලොකු අවුලක් තියෙනවා.. මොකද පයිලට් මුකුත් කිවේ නැනේ.. එත් පයිලට් කියලත් මලසියන් කාරයෝ ඒව හන්ගනවද කියන්න දන්නෙත් නෑ..

    ත්‍රස්ටවදියෝ හිටියනම් අරුන්ටත් කරගන්න දෙයක් නැනේ බන්.. තාම අර හොරෙන් ගියපු ඩයල් දෙක හොයගෙනත් නෑ නේද .. එවුන්ට ප්ලේන් එලවන්න පුළුවන් එවුන් නම් පයිලට් ලාගෙන් වැඩක් නෑනේ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාත් හිතන්නේ මුන් ෆ්ලයි කලා අන්ඩද රේඩාර් සැහෙන වෙලාවක් මූදට ගොඩක් ලගින්, ඔය වෙලේ වෙන්න ඇති අර ඔයිල් පාර හිටින්න ඇත්තේ.. මොකඛරි සීන් එකක් නිසා මූදට ලන් උනා වැඩි උනා හො රැල්ලක් නිසා වගේ, ප්ලේන් එක වැටුනා වෙන්නත් බැරි නැ. කොහොම උනත් පයිලට් වැඩේ සැහෙන වෙලාවක ඉදන් දැනන් ඉන්න ඇති, එයා මුකුත් නොකියන්න ඇත්තේ ඒකයි.. නමුත් අවිල ගියාම එයාට කියාගන්න වෙලාවක් නැනේ.. ඔය සීන් එකේ යම් කිසි කොටසක් මැලේශියන් උන් දන්නවා වෙන්නත් පුලුවන්..
    සෙන්සර් වල අවුලක් වෙන්න පුලුවන් හයිට් වගේ.. රෑ ඔහොම වෙලා ෆයිලට් දන්නෙ නැතුවම ප්ලේන් එකක් මුහුදට කඩා වැටිල තියෙනව
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම කිව්වේ ඕක වැටුනේ මූදට වෙන්ඩ බෑ කියල.කෝ එකෙක් වත් අහුවයැ.පැල් බැඳගෙන මූදෙ හෙව්ව ඇරෙන්ඩ.:angry::angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක මහා අවුල් කතාවක් බන්.. කොහෙන්වත් හරි තොරතුරක් නෑ..

    තර්ස්තවදියෝ හිටියේ නැත්නම් එතන ලොකු අවුලක් තියෙනවා.. මොකද පයිලට් මුකුත් කිවේ නැනේ.. එත් පයිලට් කියලත් මලසියන් කාරයෝ ඒව හන්ගනවද කියන්න දන්නෙත් නෑ..

    ත්‍රස්ටවදියෝ හිටියනම් අරුන්ටත් කරගන්න දෙයක් නැනේ බන්.. තාම අර හොරෙන් ගියපු ඩයල් දෙක හොයගෙනත් නෑ නේද .. එවුන්ට ප්ලේන් එලවන්න පුළුවන් එවුන් නම් පයිලට් ලාගෙන් වැඩක් නෑනේ..
    අන්න එහෙම සීන් එකකුත් තියනව, ඔය හොරාට නැගපු උන් ගොඩේ පයිලට්ලාද දන්නෙත් නැ, පුදපු ගමන් කාපි යකා කියලා පයිලට්ව මැරුවද දන්නේ නැ මුලින්ම උන්ට එලවගන්න පුලුවන් කියලා, පස්සේ සෙල්ලන් දාන්න ගිහින් සෙත්තපොච්චි උනා වෙන්නත් පුලුවන්..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මාත් හිතන්නේ මුන් ෆ්ලයි කලා අන්ඩද රේඩාර් සැහෙන වෙලාවක් මූදට ගොඩක් ලගින්, ඔය වෙලේ වෙන්න ඇති අර ඔයිල් පාර හිටින්න ඇත්තේ.. මොකඛරි සීන් එකක් නිසා මූදට ලන් උනා වැඩි උනා හො රැල්ලක් නිසා වගේ, ප්ලේන් එක වැටුනා වෙන්නත් බැරි නැ. කොහොම උනත් පයිලට් වැඩේ සැහෙන වෙලාවක ඉදන් දැනන් ඉන්න ඇති, එයා මුකුත් නොකියන්න ඇත්තේ ඒකයි.. නමුත් අවිල ගියාම එයාට කියාගන්න වෙලාවක් නැනේ.. ඔය සීන් එකේ යම් කිසි කොටසක් මැලේශියන් උන් දන්නවා වෙන්නත් පුලුවන්..

    ඉන්ටර්පෝල් හෝ මොන මගුලෙකුට හරි බැරිද බන් ෆ්ලයිට් එක බොර්ඩින් පටන් ගත්ත වෙලේ ඉඳල ඩේට බේස් එකයි ට්‍රැෆික් රෙකොර්ඩ්ස් ටිකයි සීසීටීවී ෆූටෙජ් ටිකයි බලන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    Mystery over missing aircraft deepens
    Aviation Training? - One Click Away From What You Are Looking For. Visit Us Now! stdirectoryedu.com/Aviation+Training
    Ads by Google
    ANANTH KRISHNAN
    SHARE · COMMENT (3) · PRINT · T+
    A Malaysian police officer checks passengers' identification documents at Kuala Lumpur International Airport in Sepang, Malaysia on Sunday.
    AP A Malaysian police officer checks passengers' identification documents at Kuala Lumpur International Airport in Sepang, Malaysia on Sunday.
    TOPICS
    World
    Malaysia

    transport accident
    air and space accident
    Twenty-two aircraft and 40 ships from half-a-dozen countries were pressed into a frantic search operation across the South China Sea on Sunday as fears grew over the fate of the missing Malaysia Airlines Boeing 777 aircraft.

    Amid deepening mystery over what happened to the Beijing-bound aircraft which was carrying 239 people, including five Indians, on board, there were conflicting reports on Sunday whether the 30-hour rescue operation had yielded a breakthrough.

    Vietnamese officials on Sunday evening said their Navy had spotted “fragments” suspected to have been parts of the aircraft floating in the waters off southern Vietnam. The Ministry of Information released what it said was a photograph of parts of an aircraft door and tail.

    Airline officials, however, said they could not confirm if the fragments were indeed aircraft debris. The airline said Sunday it was “fearing the worst,” although the fate of the Boeing remained a mystery almost two days after air traffic control first lost the aircraft near the Gulf of Thailand.

    As the search continued, the Malaysian government said it was investigating the identities of at least two passengers who were found to have boarded the aircraft using stolen passports. An Italian and an Austrian named on the passenger manifest were not on board, and had reported having their passports stolen in Thailand last year, fuelling suspicions of foul play.

    It emerged that both passengers had purchased their tickets from China Southern airlines — which was running a code share on the flight — and had been booked to travel onward from Beijing to Amsterdam. While officials said there was no clear evidence of terrorism, they were not ruling out any possibilities and had alerted intelligence officials to begin a probe. Agents from the U.S. Federal Bureau of Investigation (FBI) would travel to Malaysia to assist with investigations.

    “Whilst it is too soon to speculate about any connection between these stolen passports and the missing plane, it is clearly of great concern that any passenger was able to board an international flight using a stolen passport listed in Interpol’s databases,” said Interpol Secretary-General Ronald Noble.

    Rodzali Daud, the Royal Malaysian Air Force Chief, said the government was also looking into the possibility that the aircraft attempted turning back shortly before it lost contact.

    Keywords: Malaysia Airlines plane crash, missing flight, Beijing-bound flight, Subang Air Traffic Control, Chinese passengers, emergency mechanism, fake passports
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මාත් හිතන්නේ මුන් ෆ්ලයි කලා අන්ඩද රේඩාර් සැහෙන වෙලාවක් මූදට ගොඩක් ලගින්, ඔය වෙලේ වෙන්න ඇති අර ඔයිල් පාර හිටින්න ඇත්තේ.. මොකඛරි සීන් එකක් නිසා මූදට ලන් උනා වැඩි උනා හො රැල්ලක් නිසා වගේ, ප්ලේන් එක වැටුනා වෙන්නත් බැරි නැ. කොහොම උනත් පයිලට් වැඩේ සැහෙන වෙලාවක ඉදන් දැනන් ඉන්න ඇති, එයා මුකුත් නොකියන්න ඇත්තේ ඒකයි.. නමුත් අවිල ගියාම එයාට කියාගන්න වෙලාවක් නැනේ.. ඔය සීන් එකේ යම් කිසි කොටසක් මැලේශියන් උන් දන්නවා වෙන්නත් පුලුවන්..

    උඩ පිපුරුනේ නැත්නම් ඕක තමයි වෙන්න ඕනි මචන්... අනිවා මලසියන් කාරයෝ ඕක දන්නවා ඇති බන්...
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    කවුරු මොනව කිව්වත් ඒ අතින් ලන්කාවේ ආමි එක සුපිරිම වෑඩකාරයො.
    ලොකේ ඉන්න සුපිරිම හමුදාවලින් එකක් කියලා කියන්න පුලුවන්.
    එකට මෑලේසියන් හමුදාව කිසිම රහක් නෑහෑ.

    okata loku reasons thiyenawa.....hamudawak practical athin honda wenne war ekak karoth thama :) Malaysia wala ehema prashnayak thibbe naha ..... eka nisa puhunuwa madi.....

    anith eka oya kiwwata weather eka ehema kohomada danne naha neh....helicopter eka yawala ekath watunoth :oo::baffled: