මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සෙන්සර් වල අවුලක් වෙන්න පුලුවන් හයිට් වගේ.. රෑ ඔහොම වෙලා ෆයිලට් දන්නෙ නැතුවම ප්ලේන් එකක් මුහුදට කඩා වැටිල තියෙනව
    ඔන් බොඩ් රීඩර්ස් වෙනස් උනත් රේඩාර් වලට එහෙනම් පෙන්නන්න ඔනා, අනික එහෙනම් ටවර් එකෙන්පයිලට්ට කියන්න තිබුනා alt ගැන. ඒත් එහෙම සදහනක් නැත්තේ, මෙතන පයිලට්, ටවර් එක අමතරව, තුන් වෙනි පොරක මැදිහත් වීමක් වෙන්න පුලුවන් පයිලට්ගේ කට වැහීමත් එක්ක.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    අනිවා එහෙනං ප්ලේන් එක පහලි්න ගිහිං තියෙනවා වේගේ අඩු කරලා.. තෙල් පාර ඒ වෙලාවේ ඇති උන එකක් වෙන්න පුලුවන්... ඒ කියන්නේ මෙහෙම උනා වෙන්නත් පුලුවන් ..
    UCZ62XO.jpg

    උබ නම් සිරා බන්.. මේ ත්‍රෙඩ් එක ඉන්ටනැෂනල් කරනන ඕනි .. අපිට ප්ලේන් එකක් දීපල්ලා ඕක හොයාගෙන එන්න
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    okata loku reasons thiyenawa.....hamudawak practical athin honda wenne war ekak karoth thama :) Malaysia wala ehema prashnayak thibbe naha ..... eka nisa puhunuwa madi.....

    anith eka oya kiwwata weather eka ehema kohomada danne naha neh....helicopter eka yawala ekath watunoth :oo::baffled:
    ඔනා ඔට්ටුවක් ඔය කියන තැන හරිනම් යුඇස් උන් රැ කිය කිය ඉන්නේ නැ ඔතනට යනවා. උන් කලින් ගියොත් ඇත්ත වැඩේ හොයාගන්න වෙන්නේ නම් නැ..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උබ නම් සිරා බන්.. මේ ත්‍රෙඩ් එක ඉන්ටනැෂනල් කරනන ඕනි .. අපිට ප්ලේන් එකක් දීපල්ලා ඕක හොයාගෙන එන්න

    වෙලාවේ හැටියට කුරුම්බැට්ටියක් හරි කමක් නෑ නේද බන්?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ නම් සිරා බන්.. මේ ත්‍රෙඩ් එක ඉන්ටනැෂනල් කරනන ඕනි .. අපිට ප්ලේන් එකක් දීපල්ලා ඕක හොයාගෙන එන්න
    අනිවා මේ ත්‍රේඩ් එක දකින උන් සින්හල නොකියෙව්වත් මේ ඩ්‍රොයින් එක නිසා, තෙරුම් ගන්නවා වැඩේ..
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    සෙන්සර් වල අවුලක් වෙන්න පුලුවන් හයිට් වගේ.. රෑ ඔහොම වෙලා ෆයිලට් දන්නෙ නැතුවම ප්ලේන් එකක් මුහුදට කඩා වැටිල තියෙනව

    එහෙම වෙනවද... ප්ලේන් වල යනවා කියන්නේ මහා බයානක වැඩක්නේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ප්ලේන් එකට උණ දේ හොයගන්නකං මට නං නින්ද යන්නෑ.. අම්මපා සිරාවටම කිව්වේ
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ඔනා ඔට්ටුවක් ඔය කියන තැන හරිනම් යුඇස් උන් රැ කිය කිය ඉන්නේ නැ ඔතනට යනවා. උන් කලින් ගියොත් ඇත්ත වැඩේ හොයාගන්න වෙන්නේ නම් නැ..

    ow un nam muhudata panala hari hoyai :rofl::P
    boats 3k yawala kiyala thiyenne location ekata.....boats tika ithin karaththa wage yaddi ara kaali tika thawa aathata gihin thiyei :dull:
     

    SonyXperia

    Member
    Oct 29, 2013
    79
    5
    0
    මලයාසියානු ගුවන් යානයේ සුන්බුන් වියට්නාම මුහුදේ!


    මලයාසියාවේ, ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ, බීජිං නුවර බලා පියාසර කරමින් තිබියදී මගීන් 239 දෙනෙකු සමග ඊයේ (08) අතුරුදන් වූ මගී ගුවන් යානයේ බවට සැක කළ හැකි සුන්බුන් කිහිපයක් මලයාසියා හා වියට්නාමය අතර මුහුදු ප්‍රදේශයකින් සොයාගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.

    කෙසේ වුවද එය අතුරුදන් වූ ගුවන් යානයදැයි නිශ්චිතව තහවුරු වී නැති බව ද එම වාර්තාවල දැක්වෙයි.

    මලයාසියාවට අයත් එම ගුවන් යානය වියට්නාම මුහුදු ප‍්‍රදේශයකට කඩා වැටී ඇතැයි ද ඊයේ තොරතුරු අනාවරණය කෙරිණ.

    වියට්නාම නාවික හමුදාව විසින් එම තොරතුරු ලබා දී තිබුණි.

    මලයාසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 වර්ගයේ එම යානය ක්වාලාලාම්පූර් නුවරින් ගමන් ආරම්භ කර පැය 2 කට පසුව එහි සම්බන්ධතා බිඳ වැටී තිබුණි.

    එහි චීන ජාතිකයින් 152ක්, මලයාසියානු ජාතිකයින් 38ක්, ඉන්දුනීසියා ජාතිකයින් 12ක්, ඔස්ටේ‍්‍රලියා ජාතිකයින් 6ක්, අමරිකානුවන් 3ක්, ප‍්‍රංශ ජාතිකයින් 3ක්, නවසීලන්ත, යුක්‍රේන, කැනඩා ජාතිකයින් දෙදෙනා බැගින් සහ රුසියානු ඔස්ට්‍රියා නෙදර්ලන්ත, තායිවාන් හා ඉතාලි ජාතිකයකු බැගින්ද එහි ගමන් කර තිබූ බව මලයාසියා ගුවන් සමාගම නිවේදනය කළේය.

    ගුවන් යානය අතුරුදන් වීමෙන් පසුව වියට්නාම, චීන සහ මැලේසියා බලධාරීන් එය සෙවීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

    සුප‍්‍රකට බෝයිං සමාගම මෙම යානා නිපදවා ඇත්තේ 1995 වසරේදීය.

    එකවර මගීන් 380ට පමණ ගමන් කළ හැකි බෝයිං 777 වර්ගයේ මෙම යානා පැය 16ට වැඩි කාලයක් අඛණ්ඩව දිගුදුර චාරිකා සඳහා යොදාගන්නා ලොව ප‍්‍රධාන පෙළේ මගී ගුවන් යානා ලෙස සැලකෙයි.

    මෙම අනතුර සම්බන්ධයෙන් තමන්ද විශේෂ අවධානයක් යොමුකර ඇති බව බෝයිං සමාගම පවසා ඇත
    adaderana
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මගේ නං හිත කියන්නේම ප්ලේන් එක තියෙන්නේ මූද යට කියල
    ඔහොම ගෙඩි පිට්න් මුහුද යටට යන්නෙ නැ බන් ත‍ටු කෑල්ලක් හරි උඩ පාවෙන්න ඕනි..අනික ගෙඩි පිටින් යට ගියානම් කලු පෙස්ට්යෙ සිග්නල් වලින් තියෙන තැන හොයාගන්න පුලුවන් :rolleyes:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ප්ලේන් එකට උණ දේ හොයගන්නකං මට නං නින්ද යන්නෑ.. අම්මපා සිරාවටම කිව්වේ

    mama eeyeth nida gaththe oka gana ude weddi aranchiyak thiyei kiyala hitha gena :nerd::dull: