මේ ක්‍රෑෂ් ඒක ගොඩ දෙනෙකුට තදින්නම් වැදිලා වගේ.
ඔව් කොහොමත් ප්ලේන් එකේ පාවෙන්න පුළුවන් ඒවා කොහොමත් උඩට එනවා. ප්ලේන් එක වතුරට වැටෙන වේගේ හැටියට එකේ කෑලි වෙනස් වෙනවා. ගොඩක් කෑලි කෑලි වලට කැඩුනා නං ප්ලේන් ඒක වතුරට වැටුන Gforce එක අනුව තීරණය කරන්න පුළුවන්. එහෙම ඒ වෙලාවට එකේ ඇතුලේ ඉන්න මිනිස්සු කොහොමත් සිහිය නෑ. ප්ලේන් එකේ ලොකු කොටස් හම්බුනොත් දැනගන්න පුළුවන් වතුරට වටෙනකන්ම ප්ලේන් ඒක කොහොම හරි කන්ට්‍රෝල් කරගන්න පයිලට්ලා සටන් කරලා තියනවා කියලා. කොහොමත් ප්ලාස්ටික්, කඩදාසි, තෙල් උඩට පාවෙනවා. දවස් 30ක් ඇතුලට කළු පෙට්ටි හොයාගන්න ඕනේ. නැත්තන් මුහුද ඇතුලේ දිය වැල්වලට ප්ලේන් එකේ කෑලි හොයාගන්න බැරි තරමට ඈතට ඈතට පාවෙනවා.
උබට ප්ලේන් ගැන සෑහෙන දැනුමක් තියෙනව වගේ..මේ සීන් එක ගැන මම දැනගෙන හිටියෙ නෑ





