මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කොච්චර දුරට ඔකේන් සිග්නල් එනවද බන්..

    මෙහෙමයි මචන්. ඒක සැරේම ඕක ට්‍රක් කරන්න බෑ. හරියටම ඔය කෑලි පාවෙන තැනට සෝනාර් තියන නැවකින් ගිහින් හරියටම ප්ලේන් එක වැටුන තැන හොයාගත්තට පස්සෙයි පොඩි රේඩියෝ කන්ට්‍රෝල් සබ්මැරීන් එකක් දාලා ඔය කළු පෙට්ටි තියන සපෝට් එක හොයාගන්න වෙන්නේ. මුහුදේ ගැඹුර අනුව වෙනස් වෙනවා. කොහොමත් අලුත් බීකන් කි.මි 2-3 රේන්ජ් එකක් තියනවා. ඔය බීකන් එකෙන් කරන්නේ මචන් කළු පෙට්ටි හොයන්න උදව් කරන එක විතරයි. ප්ලේන් එකේ කෑලි හොයන්න උදව් වෙන්නේ නෑ. තව එකක් උඩ පාවෙන කෑලි වලින් හොයාගන්න පුළුවන් උඩදී පිපුරුවාද නැද්ද කියලත්. කලින් කිව්වා වගේ ප්ලේන් එක කොච්චර වේගෙකින් වතුරට වැටුනාද කියලත් හොයලා කියන්න පුළුවන්. කොහොමත් ඔය වෙලාව වෙනකොට මිනිස්සුන්ට සිහිය නෑ. ඉතින් මැරුණත් එයාලා දන්නෙම නැතුව මැරිලා තියෙන්නේ :(:(:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හතර නෙවෙයි සමහර ප්ලෙන් වල තොග පිටින් යනවා
    එක එක හෙතු නිසා මෙහෙම හොරට යනවා.

    UK වගේ යන්නේ හොරට පයින්න .චිනෙට හොර පාස් පොර්ට් වලින් යන්නේ ඈයි කියන එක තමා අවුල.
    මොකද මෑලේසියන් කාරයින්ට චිනෙට ලෙසියෙන්ම යන්න පුලුවන්
    ගමනාන්තය චීනය නෙමෙයි වෙන්න ඇති, සමහරවිට
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Oceanic Airlines Flight 815 ekata una vage ekak velada danne naa..

    ඔව් බන් මම මේ Lost එක ගැන මතක් කරා විතරයි..

    4608381.gif

    9Y7qmQ3.png
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙහෙමයි මචන්. ඒක සැරේම ඕක ට්‍රක් කරන්න බෑ. හරියටම ඔය කෑලි පාවෙන තැනට සෝනාර් තියන නැවකින් ගිහින් හරියටම ප්ලේන් එක වැටුන තැන හොයාගත්තට පස්සෙයි පොඩි රේඩියෝ කන්ට්‍රෝල් සබ්මැරීන් එකක් දාලා ඔය කළු පෙට්ටි තියන සපෝට් එක හොයාගන්න වෙන්නේ. මුහුදේ ගැඹුර අනුව වෙනස් වෙනවා. කොහොමත් අලුත් බීකන් කි.මි 2-3 රේන්ජ් එකක් තියනවා. ඔය බීකන් එකෙන් කරන්නේ මචන් කළු පෙට්ටි හොයන්න උදව් කරන එක විතරයි. ප්ලේන් එකේ කෑලි හොයන්න උදව් වෙන්නේ නෑ. තව එකක් උඩ පාවෙන කෑලි වලින් හොයාගන්න පුළුවන් උඩදී පිපුරුවාද නැද්ද කියලත්. කලින් කිව්වා වගේ ප්ලේන් එක කොච්චර වේගෙකින් වතුරට වැටුනාද කියලත් හොයලා කියන්න පුළුවන්. කොහොමත් ඔය වෙලාව වෙනකොට මිනිස්සුන්ට සිහිය නෑ. ඉතින් මැරුණත් එයාලා දන්නෙම නැතුව මැරිලා තියෙන්නේ :(:(:(
    ඒක එහෙම නම් යහපතක් බන්. විදවලා මැරෙන්න නම් ඔනා නැ. පව්.. :(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Lost-season1.jpg

    බලල නැති උන් බලාපියව්.. සුපිරි.. ප්ලේන් crash එකක් ගැන තියෙන්නෙ.. පට්ටා...

    9Y7qmQ3.png
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    http://www.bbc.com/news/world-asia-26506961
    Vietnam probes 'missing jet debris'
    Vietnamese navy planes have spotted what could be fragments from the missing Malaysia Airlines jet that disappeared almost two days ago.
    උන් ඔතනට උදේට යනවා කියලා කියන්නේ. උදේ වෙනකන් ඔක තියෙද මන්දා?
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113

    black-box-cutaway.gif

    underwater locator-beacon එක close range detection වලට පමණි

    9Y7qmQ3.png

    කළු මල්ලිගේ ආයු කාලය කොච්චර විතරද බන්... ඕක ගොඩක් යට ගියොත් හොයන්න බැරිද
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    රජ්ජුරුවෝ;16370717 said:
    ප්ලේන් එකක් නිතරම එයාපෝට් එකත් එක්ක ලයිව් කන්ටෑක්ට් එකක් තියන් යද්දී අනතුරක් ගැන ඉඟියක්වත් නැතිව ක්‍රෑෂ් වෙන්න පුළුවන්ද? gps අනන් මනං වලින් ගිලෙන්න කලින් අන්තිමට තිබුන තැන හොයාගන්න පුළුවන් වෙන්න එපැයි

    ප්ලේන් එකක් ටේක් ඔෆ් කරාට පස්සේ ඒ එයාර් පොර්ට් එකේ ATC (Air Traffic Control) එකත් එක්ක කොමුනිකේෂන් එක ටික වෙලාවකින් ගොඩ බිමේ තියන අනික් ෆ්ලයිට් රේඩාර් ස්ථාන වලට දෙනවා මචන් ෆ්ලයිට් ඒක මොනිටර් කරන්න. හැම ප්ලේන් එකම එයාර් පොර්ට් එකෙන් ට්‍රැක් කරන්නේ නෑ එහෙම කරන්න අමාරු නිසා. එයාලගේ රේඩාර් ස්පේස් එකෙන් ඉවත් උනාම එයාලට වෙනම ෆ්රීකුවන්සි එකක් දෙනවා ගොඩබිමේ මද්යස්ථානයක් එක්ක කොමිනිකේෂන් කරන්න. ඒවා වලින් තමයි ෆ්ලයිට් ට්‍රැක් කරන්නේ
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කළු මල්ලිගේ ආයු කාලය කොච්චර විතරද බන්... ඕක ගොඩක් යට ගියොත් හොයන්න බැරිද

    ආයු කාලේ තියනවා මුකුත් වෙන්නේ නෑ හැබැයි දවස් 30ක් ඇතුලත හොයාගන්න ඕනේ මුහුදට වැටුනොත් නැත්තන් හොයාගන්න ලේසි නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආයු කාලේ තියනවා මුකුත් වෙන්නේ නෑ හැබැයි දවස් 30ක් ඇතුලත හොයාගන්න ඕනේ මුහුදට වැටුනොත් නැත්තන් හොයාගන්න ලේසි නෑ.
    යටට කියන්නේ ඔක ඉතින් මූදේ පතුලටම යනවා ඇති.. අර ඇට්ලැන්ටික් සාගරයේ නැති උන ෆ්‍රැන්ස් එකේ එකත් හොයා ගත්තේ නැලු නේද බන්?
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ආයු කාලේ තියනවා මුකුත් වෙන්නේ නෑ හැබැයි දවස් 30ක් ඇතුලත හොයාගන්න ඕනේ මුහුදට වැටුනොත් නැත්තන් හොයාගන්න ලේසි නෑ.

    තැන්ක්ස් මචන් :)

    මචන් නිවාඩු පාඩුවේ මේවටත් කියපන්කො..

    1. ප්ලේන් එකක් සේරම contacts(gps,අරව මේවා) නවත්තල හොරෙන් ගෙනියන්න පුලුවන්ද ?
    2. එහෙම ගෙනියනවානම් ගොඩක් පාතින්ද ගෙනියන්නේ ?
    3. ප්ලේන් එකක් මුහුදේ බාන්න පුලුවන්ද?
    4. එහෙම බාවොත් කොච්චර කල් තියන් ඉන්න පුලුවන්ද?
    5. එහෙම බාවොත් ගිලෙනවද? නැත්නම් මොකද වෙන්න ?

    උඹට මේක දැක්කම එපා උනාද දන්නේ නෑ :P
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කළු මල්ලිගේ ආයු කාලය කොච්චර විතරද බන්... ඕක ගොඩක් යට ගියොත් හොයන්න බැරිද

    බැට්රි පවර් එක තියනකන් තියෙනව බන්.. කරන දෙයක් ඉක්මනට කරේ නැත්තම් ඉතින් හොයාගන්නව බොරු..
    දැන් තියන technology එකත් එක්ක මේ black box කියන්නෙ යල් පැනපු system එකක්..

    9Y7qmQ3.png
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113

    බැට්රි පවර් එක තියනකන් තියෙනව බන්.. කරන දෙයක් ඉක්මනට කරේ නැත්තම් ඉතින් හොයාගන්නව බොරු..
    දැන් තියන technology එකත් එක්ක මේ black box කියන්නෙ යල් පැනපු system එකක්..

    9Y7qmQ3.png

    එකත් එහෙමද... කරන දෙයක් ඉක්මනට නේද ... එක තමයි... ඕකත් දියුණු කරානම් මොකෝ....
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0

    තැන්ක්ස් මචන් :)

    මචන් නිවාඩු පාඩුවේ මේවටත් කියපන්කො..

    1. ප්ලේන් එකක් සේරම contacts(gps,අරව මේවා) නවත්තල හොරෙන් ගෙනියන්න පුලුවන්ද ?
    2. එහෙම ගෙනියනවානම් ගොඩක් පාතින්ද ගෙනියන්නේ ?
    3. ප්ලේන් එකක් මුහුදේ බාන්න පුලුවන්ද?
    4. එහෙම බාවොත් කොච්චර කල් තියන් ඉන්න පුලුවන්ද?
    5. එහෙම බාවොත් ගිලෙනවද? නැත්නම් මොකද වෙන්න ?

    උඹට මේක දැක්කම එපා උනාද දන්නේ නෑ :P

    2. මුහුදට යටින් පාතින් ගියාම තමා ඕවා වැඩ නැති වෙන්නෙ.. ලෝ ගියර් එකක් දාලා ස්ලෝ එකේ යටින් ගිහින් නග්ගලා ගන්න ඕන ඉතින් :lol: