මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
බලන් ගියාම මැලේසියාව කියන්නේ ඔහේ පාස්පොට් එකක් අරන් ගිහින් මිනියක් මරලා හරි ප්ලේන් එකක ගොඩවෙලා එන්න පුලුවන් තරමේ රටක්නේ..

eka thama man hithuwa singapore wage mun piliwelata wada karana ratak kiyala :lol:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මොකො පරක්කු උනේ? දැක්කේ නැනෙ අද?

    6586766.gif

    9Y7qmQ3.png
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ශේප් එකේ දන්නවා මචන්. ඔය මුහුදට වැටුනොත් විතරයි ඔය කළු පෙට්ටි දෙකේ බීකන් වැඩ කරන්නේ. ඕක කළු කිව්වට තද තැඹිලි පාට පෙට්ටි දෙකක්. හොයාගන්න ලේසි වෙන්නයි එහෙම හදලා තියෙන්නේ CVR ඒ කියන්නේ (Cock pit voice recorder) එකෙන් වෙන්නේ පයිලට්ලා, ටවර් එකේ අය එක්ක කතා කරන දේවල්. FDR (Flight Data Recorder) එකෙන් වෙන්නේ ප්ලේන් එකේ වැඩ කරන හැම කොටසකම දත්ත එකතු කරන එක. ඔය දෙකේ බීපර් වැඩ කරන්නේ වතුරට වැටුනොත් විතරයි මොකද හොයාගන්න ලේසි වෙන්න.
    කොච්චර දුරට ඔකේන් සිග්නල් එනවද බන්..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    බලන් ගියාම මැලේසියාව කියන්නේ ඔහේ පාස්පොට් එකක් අරන් ගිහින් මිනියක් මරලා හරි ප්ලේන් එකක ගොඩවෙලා එන්න පුලුවන් තරමේ රටක්නේ..

    ගේම වලට සුපිරිම රටක්:yes::yes::yes::yes:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ශේප් එකේ දන්නවා මචන්. ඔය මුහුදට වැටුනොත් විතරයි ඔය කළු පෙට්ටි දෙකේ බීකන් වැඩ කරන්නේ. ඕක කළු කිව්වට තද තැඹිලි පාට පෙට්ටි දෙකක්. හොයාගන්න ලේසි වෙන්නයි එහෙම හදලා තියෙන්නේ CVR ඒ කියන්නේ (Cock pit voice recorder) එකෙන් වෙන්නේ පයිලට්ලා, ටවර් එකේ අය එක්ක කතා කරන දේවල්. FDR (Flight Data Recorder) එකෙන් වෙන්නේ ප්ලේන් එකේ වැඩ කරන හැම කොටසකම දත්ත එකතු කරන එක. ඔය දෙකේ බීපර් වැඩ කරන්නේ වතුරට වැටුනොත් විතරයි මොකද හොයාගන්න ලේසි වෙන්න.

    kochchara range ekakata beacon eken signal transmit karanawada ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙවා ඔක්කොම පිටිපස්සේ ඉන්නේ මෑලෙසියන් Immigration එක .සල්ලි අරගෙන හොර පාස් පොර්ට් වලින් එන එවුන් එතුලට දානවා.
    චිනෙට යන එකක් නිසා හොර පාස් පොර්ට් 4 අහු උනේ.
    කෑනඩා වගේ යන ප්ලෙන් එකක් කඩන් වෑටුනනම් මල කෙලියක් වෙන්නේ. බාගෙට බාගයක් හොර පාස් පොර්ට් තමා.:P:P
    එක ප්ලේන් එකක හතරක් ගියා කියන්නේ මචන්, මැලේසියාව රෙකොඩ් තියලනේ බන් ඉල්ලිගල් ඉමිග්‍රන්ට්ස්ලාට. ලන්කාවේ වගේ එහෙත් ඇඩ් දාන්න වෙනවා, ප්ලේන් ටිකට් එකක් කියන්නේ චීනෙට ඇතුලු වෙන්න අවසරපතක් නෙමෙයි.. ප්ලේන් වලින් චිනේ හොරට යන්න එපා කියාල..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,958
    2
    116,063
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ශේප් එකේ දන්නවා මචන්. ඔය මුහුදට වැටුනොත් විතරයි ඔය කළු පෙට්ටි දෙකේ බීකන් වැඩ කරන්නේ. ඕක කළු කිව්වට තද තැඹිලි පාට පෙට්ටි දෙකක්. හොයාගන්න ලේසි වෙන්නයි එහෙම හදලා තියෙන්නේ CVR ඒ කියන්නේ (Cock pit voice recorder) එකෙන් වෙන්නේ පයිලට්ලා, ටවර් එකේ අය එක්ක කතා කරන දේවල්. FDR (Flight Data Recorder) එකෙන් වෙන්නේ ප්ලේන් එකේ වැඩ කරන හැම කොටසකම දත්ත එකතු කරන එක. ඔය දෙකේ බීපර් වැඩ කරන්නේ වතුරට වැටුනොත් විතරයි මොකද හොයාගන්න ලේසි වෙන්න.
    එතකොට මේ ප්ලේන් එක ගොඩබිමට කඩාවැටිලද දන්නෑ..communication ලොස්ට් උනාට රේඩාර් වලින් අයින් උන නැති වෙලාවෙ ලෑන්ඩ් කරන්න පුලුවන් තැනකට ආව වෙන්නත් පුලුවන් එහෙනම් :(
     
    May 19, 2013
    1,864
    81
    0
    ප්ලේන් එකක් නිතරම එයාපෝට් එකත් එක්ක ලයිව් කන්ටෑක්ට් එකක් තියන් යද්දී අනතුරක් ගැන ඉඟියක්වත් නැතිව ක්‍රෑෂ් වෙන්න පුළුවන්ද? gps අනන් මනං වලින් ගිලෙන්න කලින් අන්තිමට තිබුන තැන හොයාගන්න පුළුවන් වෙන්න එපැයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රජ්ජුරුවෝ;16370717 said:

    මේක මහ ඉමක් කොනක් නොපෙනෙන ප්‍රශ්නයක් රජ්ජුරුවො. ප්‍රදානම නඩු බාන්ඩේ නැනේ. ඉතින් කොහොමද නඩුව ගෙනියන්නේ..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    එක ප්ලේන් එකක හතරක් ගියා කියන්නේ මචන්, මැලේසියාව රෙකොඩ් තියලනේ බන් ඉල්ලිගල් ඉමිග්‍රන්ට්ස්ලාට. ලන්කාවේ වගේ එහෙත් ඇඩ් දාන්න වෙනවා, ප්ලේන් ටිකට් එකක් කියන්නේ චීනෙට ඇතුලු වෙන්න අවසරපතක් නෙමෙයි.. ප්ලේන් වලින් චිනේ හොරට යන්න එපා කියාල..

    :lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    එක ප්ලේන් එකක හතරක් ගියා කියන්නේ මචන්, මැලේසියාව රෙකොඩ් තියලනේ බන් ඉල්ලිගල් ඉමිග්‍රන්ට්ස්ලාට. ලන්කාවේ වගේ එහෙත් ඇඩ් දාන්න වෙනවා, ප්ලේන් ටිකට් එකක් කියන්නේ චීනෙට ඇතුලු වෙන්න අවසරපතක් නෙමෙයි.. ප්ලේන් වලින් චිනේ හොරට යන්න එපා කියාල..
    හතර නෙවෙයි සමහර ප්ලෙන් වල තොග පිටින් යනවා
    එක එක හෙතු නිසා මෙහෙම හොරට යනවා.

    UK වගේ යන්නේ හොරට පයින්න .චිනෙට හොර පාස් පොර්ට් වලින් යන්නේ ඈයි කියන එක තමා අවුල.
    මොකද මෑලේසියන් කාරයින්ට චිනෙට ලෙසියෙන්ම යන්න පුලුවන්
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ara flight ekak gini ganna 4to eka mokadda danne nha neda ban?
    ඒක ගැනත් අරන්චියක් නැ නේද? හැබැයි ඔය පැත්තේ, ඉන්දුනීසියාවේ කැලැ ගිනි ගන්නවා, ඔක එහෙම වෙලාවක ගත්ත එකක්ද දන්නේ නැ.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    රජ්ජුරුවෝ;16370717 said:
    ප්ලේන් එකක් නිතරම එයාපෝට් එකත් එක්ක ලයිව් කන්ටෑක්ට් එකක් තියන් යද්දී අනතුරක් ගැන ඉඟියක්වත් නැතිව ක්‍රෑෂ් වෙන්න පුළුවන්ද? gps අනන් මනං වලින් ගිලෙන්න කලින් අන්තිමට තිබුන තැන හොයාගන්න පුළුවන් වෙන්න එපැයි

    ප්‍රශ්නෙ තියෙන්නේ එහෙම කොන්ටක්ට් එකක් තිබ්බද කියලනේ.. මලසියනුවෝ ගල් ආදෝ වගේ ලිස්සල යනවා .... මුකුත් කියන්නෙත් නෑ... උවමනාවකුත් නෑ,...