මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,535
    1,816
    113
    ලංකාවෙ අඩා...!
    Twitter......
    NBC News ‏@NBCNews 3m

    BREAKING: Malaysia PM says search widens to two corridors, including Kazakhstan-Turkmenistan border area and Indonesia to southern India

    Communication was last heard by satellite at 8:11 am Saturday. 7 hours after we thought before. Before we thought it was 1:07 am.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16392227 said:
    ෆේක් ගොඩයි උගෙ :dull::rolleyes:=:oo:
    මට මතකයි යටගිය දවස බරණැස් නුවර කාලේ ඕකා මං එක්කත් පැටලුනා ucsc එක
    ගැන ත්‍රෙඩ් එකක, කාලෙකට හොඳට ඉන්නවා කාලෙකට පිස්සු තදවෙනවා මෑන්ස්ට :(
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,535
    1,816
    113
    ලංකාවෙ අඩා...!
    New Searching Area
    hugesearcharea.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මට මතකයි යටගිය දවස බරණැස් නුවර කාලේ ඕකා මං එක්කත් පැටලුනා ucsc එක
    ගැන ත්‍රෙඩ් එකක, කාලෙකට හොඳට ඉන්නවා කාලෙකට පිස්සු තදවෙනවා මෑන්ස්ට :(

    ආහ් මල් පොන්නයා. :lol::lol::rofl:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    "With a high degree of certainty" authorities can say that MH 370's communication systems were disabled, Malaysia's PM says.

    Evidence is consistent with someone acting deliberately from inside plane, said Malaysia's Prime Minister Najib Rahman.

    Investigators have refocused their attention onto the pilots and passengers on board Flight MH 370, Malaysia's Prime Minister said.

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    Twitter......
    NBC News ‏@NBCNews 3m

    BREAKING: Malaysia PM says search widens to two corridors, including Kazakhstan-Turkmenistan border area and Indonesia to southern India

    Communication was last heard by satellite at 8:11 am Saturday. 7 hours after we thought before. Before we thought it was 1:07 am.

    උදේ 8ත සිග්නල් ඇවිල්ල... කිවෙනම් 1න් පස්සේ මුකුත් නෑ කියල... :shocked:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ඔය දැන් රත්තරන්වාහිනියේ කිව්වේ පකිස්තානෙ තියනවා කියලා

    දේවාලේ ඩයල් එක පේන බලල දැකලද දන්නේ නෑ... :lol: :rofl:
     
    May 19, 2013
    1,864
    81
    0
    CNN එකේ දැන් දාලා තියෙන මේ ෆොටෝ එක දැක්කද? ඔය රතු පාට කඩ ඉර අනුව නං ප්ලේන් එක නැති වෙන්න කලින් මත්තල එයාපොර්ට් එක පැත්තට කෙලින්ම ඇවිල්ල තියෙන්නේ සිරාවටම

    140314170945-2-paths-plane-starr-malaysia-story-top.jpg

    http://edition.cnn.com/2014/03/14/world/asia/malaysia-airlines-plane/index.html?hpt=hp_inthenews
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රජ්ජුරුවෝ;16392504 said:
    CNN එකේ දැන් දාලා තියෙන මේ ෆොටෝ එක දැක්කද? ඔය රතු පාට කඩ ඉර අනුව නං ප්ලේන් එක නැති වෙන්න කලින් මත්තල එයාපොර්ට් එක පැත්තට කෙලින්ම ඇවිල්ල තියෙන්නේ සිරාවටම

    140314170945-2-paths-plane-starr-malaysia-story-top.jpg

    http://edition.cnn.com/2014/03/14/world/asia/malaysia-airlines-plane/index.html?hpt=hp_inthenews
    අප්පට උබයි මමයි එකම ආටිකල් එක එක සැරේට කියවලා වගේ. ඔය කියන හැටියට ලන්කාව පැත්ත නැ.. එහෙම උනොත් ඔය ලයින් එක තමා යුරොප් ලයින් එක. එහෙම නම් කසක්ස්තාන, රශියා වගේ රටක් උනත් චෙක් කරන්න වෙයි. දැන් නම් හිතෙනවා, මේකයි ක්‍රිමියා ප්‍රශ්නෙයි සම්බන්දද කියලා
     
    :rofl:
    ඔව් එයාල කියන්නේ රතු පාට පාත් දෙකෙන් කොයි පැත්තකට හරි හරවලා කියලනේ. හැබැයි හරවල නැත්තන් කෙලින්ම ලංකාවේ මත්තලටම ඩිරෙක්ට් වෙලා එන්නේ.
    ඒ මිනිස්සු දන්නේ නැද්ද දන්නේ නෑ මත්තල පැත්තේ එයා පොර්ට් එකක් තියෙනවා කියලා ඒ පැත්ත සැක නොකරේ :P