මට මතකයි යටගිය දවස බරණැස් නුවර කාලේ ඕකා මං එක්කත් පැටලුනා ucsc එකයාළුවා;16392227 said:ෆේක් ගොඩයි උගෙ=
![]()

මට මතකයි යටගිය දවස බරණැස් නුවර කාලේ ඕකා මං එක්කත් පැටලුනා ucsc එක
ගැන ත්‍රෙඩ් එකක, කාලෙකට හොඳට ඉන්නවා කාලෙකට පිස්සු තදවෙනවා මෑන්ස්ට![]()



Twitter......
NBC News @NBCNews 3m
BREAKING: Malaysia PM says search widens to two corridors, including Kazakhstan-Turkmenistan border area and Indonesia to southern India
Communication was last heard by satellite at 8:11 am Saturday. 7 hours after we thought before. Before we thought it was 1:07 am.

ඔය දැන් රත්තරන්වාහිනියේ කිව්වේ පකිස්තානෙ තියනවා කියලාවරෙන් වරෙන්...![]()
ඔය දැන් රත්තරන්වාහිනියේ කිව්වේ පකිස්තානෙ තියනවා කියලා

අප්පට උබයි මමයි එකම ආටිකල් එක එක සැරේට කියවලා වගේ. ඔය කියන හැටියට ලන්කාව පැත්ත නැ.. එහෙම උනොත් ඔය ලයින් එක තමා යුරොප් ලයින් එක. එහෙම නම් කසක්ස්තාන, රශියා වගේ රටක් උනත් චෙක් කරන්න වෙයි. දැන් නම් හිතෙනවා, මේකයි ක්‍රිමියා ප්‍රශ්නෙයි සම්බන්දද කියලාරජ්ජුරුවෝ;16392504 said:CNN එකේ දැන් දාලා තියෙන මේ ෆොටෝ එක දැක්කද? ඔය රතු පාට කඩ ඉර අනුව නං ප්ලේන් එක නැති වෙන්න කලින් මත්තල එයාපොර්ට් එක පැත්තට කෙලින්ම ඇවිල්ල තියෙන්නේ සිරාවටම
![]()
http://edition.cnn.com/2014/03/14/world/asia/malaysia-airlines-plane/index.html?hpt=hp_inthenews
this najib guy is crazy, he diverting all theories like maniac..BREAKING: #MH370 systems were deliberately disabled and investigation is now focusing on passengers and crew, says Malaysian PM Najib Razak.
http://bbc.in/1gsnB5k
අප්පට උබයි මමයි එකම ආටිකල් එක එක සැරේට කියවලා වගේ. ඔය කියන හැටියට ලන්කාව පැත්ත නැ.. එහෙම උනොත් ඔය ලයින් එක තමා යුරොප් ලයින් එක. එහෙම නම් කසක්ස්තාන, රශියා වගේ රටක් උනත් චෙක් කරන්න වෙයි. දැන් නම් හිතෙනවා, මේකයි ක්‍රිමියා ප්‍රශ්නෙයි සම්බන්දද කියලා

