මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අම්මට සිරි කසකස්ථාන් ස`ර්ච් කරන්නේ මොකක් හරි පොයින්ට් එකක් ඇති අපි ගිය සතියේ අත ලෙලි යනකන් ටයිප් කර කර කියුවා පැසෙන්ජස්ලා ගැන හොයපිය කියල...ඇහුවද ඇහුවද...නෑ.මූට සතියක් ගියානේ එළකිරිය බලල මේක ට්‍රාන්ස්ලේට් කර ගන්න..:growl::growl::growl:
    පුලුවන් නම් ඔය ගිය ෆ්ලයිට් එකේ පැසෙන්ජස් ලගෙන් එකෙක් හරි ආයේ ගෙදර ඇවිත් ද කියලත් පොඩ්ඩක් බලන එකත් හොඳයි.ඒකත් කලින්ම කියුවේ නැත්තම් අගමැතියා ඒකහ් උගේ වගේ කියයි..
    :මරං කන මූණ::frown::frown:

    :මොකක්ද බොල ඒ මුණ:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :මොකක්ද බොල ඒ මුණ:
    මෙහෙම මූණු...
    :ලොන්ත කොකටු මූණ:
    :මල පැන්න මූණ:
    :වැඩේ හබක් මූණ:
    :ඌරු ජුවල් මූණ:
    :මට කෙළවුණි මූණ:
    :මට හි*නි මූණ:
    :ඇරිය තොට මූණ:

    ආදී වශයෙන්............
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    You wanna see a gang bang.? Then you might love to read this thread till the last post.:lol::rofl:

    simply so damn awesome machn!!!!! :lol::lol::lol::lol::lol: patta pata pata..kiyala wadak na..ara dance photo eka thama niyama lal eka.. :lol::lol::lol: thanks a lot for the link :P:P :D didn't see this thread before :D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දැනට ප‍්‍රකාශ කෙරෙන තොරතුරු අනුව මෙය ගුවන් යානා පැහැර ගැනිමක් කියලා කියන්නේ, යානයේ නියමුවාගේ නිවස පරික්ෂා කිරිමෙන් ඔහු මෙයට සම්බන්ධ නම් යම් කිසි වැදගත් සාක්ෂියක් සොයා ගන්න තියෙන ඉඩ වැඩියි.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    දැනට ප‍්‍රකාශ කෙරෙන තොරතුරු අනුව මෙය ගුවන් යානා පැහැර ගැනිමක් කියලා කියන්නේ, යානයේ නියමුවාගේ නිවස පරික්ෂා කිරිමෙන් ඔහු මෙයට සම්බන්ධ නම් යම් කිසි වැදගත් සාක්ෂියක් සොයා ගන්න තියෙන ඉඩ වැඩියි.

    :yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙහෙම මූණු...
    :ලොන්ත කොකටු මූණ:
    :මල පැන්න මූණ:
    :වැඩේ හබක් මූණ:
    :ඌරු ජුවල් මූණ:
    :මට කෙළවුණි මූණ:
    :මට හි*නි මූණ:
    :ඇරිය තොට මූණ:

    ආදී වශයෙන්............

    ඇයි අනාත කිඹුල් මූණු :rofl:
     
    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    eußldkq m‍%ydrl hdkj, Ök wu;r fldgia

    weußldkq wú ksIamdok .Kkdjl Ökfha ksIamdÈ; ix>gl mj;sk nj fmkag.kh úiska isÿlrk ,o úu¾Ykhlska wkdjrKh ù ;sfí'

    f,dlaySÙ udáka iud.u úiska ksIamdÈ; F-35 m‍%ydrl hdkfha f¾vd¾ moaO;sfha Ökfha ksIamdÈ; pqïNl iú lr we;ehs udi lsysmhlg fmr jd¾;d úh'

    weußldkq wdrlaIl fomd¾;fïka;=j mjid we;af;a Bg wu;rj F-16 m‍%ydrl hdkdj," B-1 fndaïn m‍%ydrl hdkfha iy SM -3IIA ñihs, j,o Ökfha ksIamdÈ; wuqo%jH wvx.= njhs'
    ;u wú Ökfha prmqreI weiska .,jd.ekSu i|yd weußldkq wú j,g Ökfha ksIamdÈ; lsisjla Ndú;d fkdl< hq;= njg kS;shla mKjd ;sfí'
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අම්මට සිරි කසකස්ථාන් ස`ර්ච් කරන්නේ මොකක් හරි පොයින්ට් එකක් ඇති අපි ගිය සතියේ අත ලෙලි යනකන් ටයිප් කර කර කියුවා පැසෙන්ජස්ලා ගැන හොයපිය කියල...ඇහුවද ඇහුවද...නෑ.මූට සතියක් ගියානේ එළකිරිය බලල මේක ට්‍රාන්ස්ලේට් කර ගන්න..:growl::growl::growl:
    පුලුවන් නම් ඔය ගිය ෆ්ලයිට් එකේ පැසෙන්ජස් ලගෙන් එකෙක් හරි ආයේ ගෙදර ඇවිත් ද කියලත් පොඩ්ඩක් බලන එකත් හොඳයි.ඒකත් කලින්ම කියුවේ නැත්තම් අගමැතියා ඒකහ් උගේ වගේ කියයි..
    :මරං කන මූණ::frown::frown:

    කසකස්ථානය හරහා බොහෝ නීති වීරෝධි කටයුතු සිදුවෙනවා. විශේෂයන් මත්කුඩු, හොර ආයුධ වෙළෙදාම වගේ දේවල්, යම් හෝඩුවාවක් ඇති අවධානය යොමුකරන්න. අමෙරිකාව පරික්ෂණ වල අලූත් තොරතුරු හෙළිකරන්නේ නැත්තේ මොකක් හරි වැදගත් හෝඩුවාවක් පසුපස යනවා වගේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    eußldkq m‍%ydrl hdkj, Ök wu;r fldgia

    weußldkq wú ksIamdok .Kkdjl Ökfha ksIamdÈ; ix>gl mj;sk nj fmkag.kh úiska isÿlrk ,o úu¾Ykhlska wkdjrKh ù ;sfí'

    f,dlaySÙ udáka iud.u úiska ksIamdÈ; F-35 m‍%ydrl hdkfha f¾vd¾ moaO;sfha Ökfha ksIamdÈ; pqïNl iú lr we;ehs udi lsysmhlg fmr jd¾;d úh'

    weußldkq wdrlaIl fomd¾;fïka;=j mjid we;af;a Bg wu;rj F-16 m‍%ydrl hdkdj," B-1 fndaïn m‍%ydrl hdkfha iy SM -3IIA ñihs, j,o Ökfha ksIamdÈ; wuqo%jH wvx.= njhs'
    ;u wú Ökfha prmqreI weiska .,jd.ekSu i|yd weußldkq wú j,g Ökfha ksIamdÈ; lsisjla Ndú;d fkdl< hq;= njg kS;shla mKjd ;sfí'

    :nerd::nerd::nerd:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙහෙම මූණු...
    :ලොන්ත කොකටු මූණ:
    :මල පැන්න මූණ:
    :වැඩේ හබක් මූණ:
    :ඌරු ජුවල් මූණ:
    :මට කෙළවුණි මූණ:
    :මට හි*නි මූණ:
    :ඇරිය තොට මූණ:

    ආදී වශයෙන්............

    අඩේ අමුතු මුණු වගයක් . :ඔල්මොලොන්දන් මුණ:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    දැනට ප‍්‍රකාශ කෙරෙන තොරතුරු අනුව මෙය ගුවන් යානා පැහැර ගැනිමක් කියලා කියන්නේ, යානයේ නියමුවාගේ නිවස පරික්ෂා කිරිමෙන් ඔහු මෙයට සම්බන්ධ නම් යම් කිසි වැදගත් සාක්ෂියක් සොයා ගන්න තියෙන ඉඩ වැඩියි.

    yako munta meka nila washayen kiyanna mechchara kal giiyane :angry::angry: