මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ඔය කියන්නේ සිවිල් රේඩාර් ඔෆ් කලත් , මිලිටරි එකකට හදුනා ගන්න පුලුවන් කියනලේ. අර ඉස්සර තියන රේඩාර්, කැරකෙන ඩිස්ක් ඇන්ටෙනා තියන එක, අන්න ඒකක් ප්ලේන් එකේ ඉදන් ඔෆ් කරන්න බැ, මොකද ඒකට යොදාගන්න තාක්ශනේ තියෙන්නේ ග්‍රවුන්ඩ් එකේ, ඊට සමාන දෙයක් තමා පොලිස් හයිස්පීඩ් ගන් එක. අපිට වාහනේක ඉදන් ඒක ඔෆ් කරන්න බැනේ. පරාවර්තන තරන්ග කාලය අනුව ගනනය කිරීමකින්නේ ස්පීඩ් එක හොයන්නේ, ඒ වගේ මිලිටරි රේඩාර් වල වෙන්නෙත් , ප්ලේන් එකට වැදෙන තරන්ගය පරාවර්තනය වෙලා ආපහු ලැබීම මගින් වස්තුව නිරීක්ශනය කිරීම. වවුලා වගේ. ඒකට පරාවර්තනය වෙන වස්තුවෙන් ඔෆ් කරන්න හැකියාවක් නැ, කරන්න පුලුවන් එකම දේ රේඩාර් තරන්ග වලට නොවැදෙන හැටියට උඩින් හො යටින් යාමයි.. ADS-B තාක්ශනේ එහෙම නෙමෙයි, ඒක ඔෆ් කරලා ට්‍රාන්ස්මීට් කරන එක නැවැත්තුවැකි ප්ලේන් එකෙන්..


    ඒ කියන්නෙ මචො ග්‍රවුන්ඩ් රේඩාර් වලට... ඒවයින් බේරෙන්න පුලුවන් ස්ටීල්ත් ෆල්යිට් වලට විතරයි නමුත් නිකන් ෆ්ලයිට් කොහොමත් නොර්මල් රේඩාර් වලට අහු වෙනව. ඕනෙම රටක එයාර් ඩිෆෙන්ස් කියල එකක් තියනව. ඒකට මූලිකවම යොදා ගන්නෙ රේඩාර්. ඒවයින් වෙන්නෙ යවන තරංග නැවත පරාවර්ථනය වෙලා එන වෙලාව එක්ක බලල තියන ඔබ්ජෙක්ට්ස් අපිට තිරේක පෙන්නනව. අනික් එක තමයි නොර්මල් පැසෙන්ජට් ෆල්යිට් ලො ෆ්ලයි කරන්න අමාරුයි.

    එළ මචන් දෙන්නටම තැන්කු වේවා :)
    එතකොට ඔය කියන විදිහට ප්ලේන් එක පැහැරගත්තා කියන එකත් ටිකක් සැකයි නේද බන්
    එහෙම ගියා නම් කොහේ හරි රටකට හදුනා නොගත් යානාවක් යනවා කියලා සෙට් වෙන්න ඒපැයි බන්
    එහෙම ආරංචියක් තියනවද ?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Zaharie Shah

    May 2, 2013


    - Wikipedia reported Dr M is the second richest among retired leaders in the world, after Hosni Mubarak of Egypt. His wealth is estimated to be USD 44 billion (RM 160 billion) .Should we allow him to plunder our country's wealth? If PAKATAN is voted in on May 5 this wealth can be frozen & returned to the rakyat. As long as BN is in power, no one can touch him. Ubah lah !! Forward to at least 10 people

    Apparently Putra Jaya issued an order that wef fm Monday, all staff not allowed OT and only authorized staff r allowed into PM department !!!!
    They saw the revolt at the Putra jaya's ceramah !!
    Clearly pmo are cleaning shits in the office before handover. Sign of bn preparing defeat.
    This is an urgent appeal for support. Pakatan Rakyat needs everybody to bring the messages of truth down to the grassroots level. There are many people who have not received the messages from Pakatan Rakyat. Many have not been able to attend the Pakatan Ceremahs. Please help to send all message that you receive to at least 10 persons. The more people we can reach out to the whole country the better. We need to reach out to the 7th level. We need to reach out to 1 million people very fast. Time is very limited. Please help. Thank you.


     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Captain Malaysian Government eka gana kalakirila idhala thiyenne.------meke mea sentence eka balanna.***Clearly pmo are cleaning shits in the office before handover. Sign of bn preparing defeat.
    This is an urgent appeal for suppor
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එළ මචන් දෙන්නටම තැන්කු වේවා :)
    එතකොට ඔය කියන විදිහට ප්ලේන් එක පැහැරගත්තා කියන එකත් ටිකක් සැකයි නේද බන්
    එහෙම ගියා නම් කොහේ හරි රටකට හදුනා නොගත් යානාවක් යනවා කියලා සෙට් වෙන්න ඒපැයි බන්
    එහෙම ආරංචියක් තියනවද ?
    මෙහෙමයි මචන්, 24/7 ගුවන් ආරක්ශිත පද්දතියක් හැම රටකම නැ, යුරොපේ නම් හැම රටකම තියනවා, නමුත් ආසියාවේ අඩුයි, අපිට ලගම තියෙන්නේ ඉන්දියාවේ. ඒ හෙතුව නිසා මේක ඉන්දියාව උඩින් ගියා වෙන්න බැ, ඔක ෆ්ලයි කරන්න ඔනා ඔය මම කිව්ව ගුවන් ආරක්ශන පද්දතියක් නැති රටක් උඩින්, එහෙම රටවල් තියනවා ඉය උඩ කොරිඩො රූට් එකේ, කzඅක්ස්තාන් පැන්නම බල්ටි ගහලා කැමා කරලා රුසියාව බෙලරුසියාව හො ලගදි ආන්දොලනයට ආපු ක්‍රිමියාවට උනත් බැවැකි.. සෙමෙස්ටර්පොල් කියන්නේ දැනට රුසියන් උන්ට අයිති ගුවන් තොටුපලක් ක්‍රිමියාවේ මට සැකයි මේකේ ඩෙස්ටිනේශන් එක එහේ කියලා. මොකද රුසියාව නිහඩ එකත් ගැටලුවක්..
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    captain against Malaysian Government , Especially against Doctor Mahathir Mohomad. ------ His wealth is estimated to be USD 44 billion (RM 160 billion) .Should we allow him to plunder our country's wealth? If PAKATAN is voted in on May 5 this wealth can be frozen & returned to the rakyat. As long as BN is in power, no one can touch him.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16394883 said:
    හෙටස් උදේමස් පල්ලිස් යන්නස් ඕනෙස්. :P ගුඩ්ස් නයිට්ස් වේවාස් :love:
    ඔව්, මටත් නිදි මතයි.. ප්ලේන් බලලම හරියන්නෙත් නැ.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    1972385_10152296593665797_2096458746_n.jpg
     
    Dec 30, 2013
    1,235
    166
    0
    captain against Malaysian Government , Especially against Doctor Mahathir Mohomad. ------ His wealth is estimated to be USD 44 billion (RM 160 billion) .Should we allow him to plunder our country's wealth? If PAKATAN is voted in on May 5 this wealth can be frozen & returned to the rakyat. As long as BN is in power, no one can touch him.

    මචං රෙප් කොටු ටිකක් වැඩි කරගනින්. නැත්නම් හරියන්නෑ :baffled:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16394484 said:
    උඩ නග්ගන එකනං ඔටෝ වෙනවා. බස්සන එකත් ඔටෝ තමා. :rofl: ඔය දෙකම උනත් මැනුවල් කරන්න පුළුවන්. :P
    කාලෙකට සැරයක් නෙමේ හැමදාම උනත් ඔටෝ නග්ගන්න බස්සන්න පුළුවන් :baffled:

    :lol::lol::lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අර පයිලට්ලට කියන්න හොඳයි අපි කිව්වම නරකද :lol:
    යකො, ඔක කියලා උබව නිදි යහන පිටින්ම අතුරුදහන් වෙයි.. ලාස්ට් නොවුන් ලොකේශන් රූම් එකේ වෙයි.. :lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යකො, ඔක කියලා උබව නිදි යහන පිටින්ම අතුරුදහන් වෙයි.. ලාස්ට් නොවුන් ලොකේශන් රූම් එකේ වෙයි.. :lol:
    හෙට උදේ ඇහැරෙනකොට අන්ද මන්ද දූපතේ ඉඳීද මන්ද :rofl:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    good night :)

    tizt.jpg


    :P:P
    හෙට එනකොට මතක් කරල පොල් ගෙඩි දෙකක් අරන් වරෙල්ලා

    මෙක හම්බ වෙන්නනන් අපිත් පොල් ගහන්න ඔනා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හෙට උදේ ඇහැරෙනකොට අන්ද මන්ද දූපතේ ඉඳීද මන්ද :rofl:
    ගෙදර උන්ට කියපන් ෆොන් එකට කොල් එකක් ගන්න කියලා හෙට උදේට එහෙම වෙලා තිබුනොත්, රින්ග් උනොත් බඩුම තමා :rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    In captain facebook----------

    • Politics of fear.. This is what it’s boiled down to… Questioning the qualification of the individuals who dare to standup. (Anuar or Hadi .) These are our only hope to restore democracy. 50 years in power by a single party (coalition) does not say much about democracy in the country. If these leaders willing to stand in the line of fire the least we could do is support them. They might not be perceived to be the best candidate but sacrifice is necessary to achieve the goal of free democracy. When you renovate a house you have to suffer all the consequences. From dust, to the contractor that run off with the money, Aliens workers keeping an eyes on your family. WHY DO YOU RISK THAT? Because at the end after all the loss of extra ringgit for overprice items the contractor billed you and you elude the alien predators from robbing your house and harming your family you know it will be worthwhile.