ඔය කියන්නේ සිවිල් රේඩාර් ඔෆ් කලත් , මිලිටරි එකකට හදුනා ගන්න පුලුවන් කියනලේ. අර ඉස්සර තියන රේඩාර්, කැරකෙන ඩිස්ක් ඇන්ටෙනා තියන එක, අන්න ඒකක් ප්ලේන් එකේ ඉදන් ඔෆ් කරන්න බැ, මොකද ඒකට යොදාගන්න තාක්ශනේ තියෙන්නේ ග්‍රවුන්ඩ් එකේ, ඊට සමාන දෙයක් තමා පොලිස් හයිස්පීඩ් ගන් එක. අපිට වාහනේක ඉදන් ඒක ඔෆ් කරන්න බැනේ. පරාවර්තන තරන්ග කාලය අනුව ගනනය කිරීමකින්නේ ස්පීඩ් එක හොයන්නේ, ඒ වගේ මිලිටරි රේඩාර් වල වෙන්නෙත් , ප්ලේන් එකට වැදෙන තරන්ගය පරාවර්තනය වෙලා ආපහු ලැබීම මගින් වස්තුව නිරීක්ශනය කිරීම. වවුලා වගේ. ඒකට පරාවර්තනය වෙන වස්තුවෙන් ඔෆ් කරන්න හැකියාවක් නැ, කරන්න පුලුවන් එකම දේ රේඩාර් තරන්ග වලට නොවැදෙන හැටියට උඩින් හො යටින් යාමයි.. ADS-B තාක්ශනේ එහෙම නෙමෙයි, ඒක ඔෆ් කරලා ට්‍රාන්ස්මීට් කරන එක නැවැත්තුවැකි ප්ලේන් එකෙන්..
ඒ කියන්නෙ මචො ග්‍රවුන්ඩ් රේඩාර් වලට... ඒවයින් බේරෙන්න පුලුවන් ස්ටීල්ත් ෆල්යිට් වලට විතරයි නමුත් නිකන් ෆ්ලයිට් කොහොමත් නොර්මල් රේඩාර් වලට අහු වෙනව. ඕනෙම රටක එයාර් ඩිෆෙන්ස් කියල එකක් තියනව. ඒකට මූලිකවම යොදා ගන්නෙ රේඩාර්. ඒවයින් වෙන්නෙ යවන තරංග නැවත පරාවර්ථනය වෙලා එන වෙලාව එක්ක බලල තියන ඔබ්ජෙක්ට්ස් අපිට තිරේක පෙන්නනව. අනික් එක තමයි නොර්මල් පැසෙන්ජට් ෆල්යිට් ලො ෆ්ලයි කරන්න අමාරුයි.
එළ මචන් දෙන්නටම තැන්කු වේවා

එතකොට ඔය කියන විදිහට ප්ලේන් එක පැහැරගත්තා කියන එකත් ටිකක් සැකයි නේද බන්
එහෙම ගියා නම් කොහේ හරි රටකට හදුනා නොගත් යානාවක් යනවා කියලා සෙට් වෙන්න ඒපැයි බන්
එහෙම ආරංචියක් තියනවද ?
ගුඩ්ස් නයිට්ස් වේවාස් 


ඔය දෙකම උනත් මැනුවල් කරන්න පුළුවන්.