ඩීන........

ඩීන........
උඩ රූට් එක වෙන්න බෑ නේද?
උඩට ගන්න වෙනව හිමාලය නිසා...............![]()
ඔව් බන් ඒක ඇත්ත...මේකේ තමා තිබුනේ..
http://www.dailymail.co.uk/news/article-2582326/From-islands-Indonesia-steppe-Kazakhstan-Hunt-missing-flight-MH370-switches-land-covers-ELEVEN-countries.html
මම නං හිතන්නෙම අන්දමන් දූපත්...හැබැයි දැන් නැති වෙන්න පුළුවන්, මොකද මේ වෙන කොට හොදටම කල් ඇති ට්රාන්ස්පෝටර් එකකින් වෙන තැනකට ගෙනිහං ඇති...ඔව් බන් ඒක ඇත්ත...මේකේ තමා තිබුනේ..
![]()
මම නං හිතන්නෙම අන්දමන් දූපත්...හැබැයි දැන් නැති වෙන්න පුළුවන්, මොකද මේ වෙන කොට හොදටම කල් ඇති ට්රාන්ස්පෝටර් එකකින් වෙන තැනකට ගෙනිහං ඇති...
නොදකින් මොට්ට් මුසල හාල් පරුවා.... ලංකාව දියුණු වෙන්නේ නැත්තේ ඕකනේ![]()










ඒ පාර තලෙයිබාන් උන් ලු වැඩේට වග කියන්න ඔනා. ඉදිරිකාලේ ඇටැක් එකක් වෙයිලු.මොකද මෙතන වෙන්නේ.....??![]()

දැන් අර වැඩකාර පයිලට් මාමා ප්ලේන් එක උස්සපු සීන් එකක් නේද යන්නේ...
