මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    plane_crash_redux_01.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය 9/11 වර්ගයේ ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහා ඉන්දියාවේ නගරයක්‌ වෙත පියාසර කරමින් සිටියේද යන්න පිළිබඳව සැකයක්‌ මතුවී ඇත.

    මේ බව අනාවරණය කර ඇත්තේ හිටපු ඇමරිකානු රාජ්‍ය නිලධාරියෙකි.

    2011 සැප්තැම්බර් මාසයේදී අල්කයිඩා ත්‍රස්‌තවාදීන් විසින් පැහැරගත් යූ ඒ 93 යානයේ සිටි මගීන් කොල්ලකරුවන්ට විරුද්ධව සටන් වැදි නිසා එය පෙන්සිල්වේනියාවට කඩා වැටිණි.

    මේ යානයටත් එවැනි දෙයක්‌ වූවා දැයි සැකයක්‌ පහළ වී ඇත.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පසුගිය මාර්තු 08 වන දින මැලේෂියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් සිටියදී අබිරහස් ලෙස අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය ශ‍්‍රී ලංකාව ඇතුලූ දකුණු ආසියානු රටවල ගුවන් තොටුපලවල් පහක සඟවා ඇතිදැයි සැක මතුව ඇති බව විදසේ මාධ්‍ය පවසයි.
    එසේ සැක කිරීමට හේතුව වී ඇත්තේ එම යානයේ ප‍්‍රධාන ගුවන් නියමුවාගේ නිවසින් සොයාගත් මෘදුකාංගයකින් ඔහු අධ්‍යනය කළ ගුවන් පථ පහක් පිළිබඳ තොරතුරු හෙළිව තිබීමයි.
    මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපල, ශ‍්‍රී ලංකාවට සහ ඉන්දීයාවට අයත් ගුවන් පථ තුනක් ද ඒ අතර වෙයි.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඉරණමඩුද ඇතුලත්ව :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලංකාවට නම් ඕක බාන්න බෑ බං අපේ උන් නොදැනුවතව... :no:

    කියන්න බෑ ඉතින් උගෙ මැසිමේ තිබිලනේ. අපේ උන්ගෙ ගේ ගාවින් ඔබාමා ගියත් දන්නෙ නැති උන් ඉන්නෙ. මැලේ හොඳයි ඔයිට වඩා. :rofl:
    පේන්නෙ නැද්ද අර කුරුම්බා පිස්සන්ට වඩා අන්තයි අපේ බයියල. ඔය පිසූ කෙලින්නෙ මේ දවස්වල. :baffled:
    අපේ ෆ්ලයිට් එකක් මිසින් උනා නන් අපේ උන් අහයි කොහෙද? කව්ද? කාගෙද? ෆ්ලයිට් එක මිසින් උනේ කියල :P
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යාළුවා;16404266 said:
    කියන්න බෑ ඉතින් උගෙ මැසිමේ තිබිලනේ. අපේ උන්ගෙ ගෙ ගාවින් ඔබාමා ගියත් දන්නෙ නැති උන් ඉන්නෙ. මැලේ හොඳයි ඔයිට වඩා. :rofl: ඇප ෆ්ලයිට් එකක් මිසින් උනා නන් අපේ උන් අහයි කොහෙද කව්ද කාගේද ෆ්ලයිට් ඒක මිසින් උනේ කියල :P

    ඒත් බං ඔය ඉරණමඩු ඒරියා එකේ නම් අපේ ආරක්ශක අංශ සෙට් එක ලොකු අවධානෙකින් ඉන්නේ... ඔච්චර ලොකු එකක් නම් කාටවත් නොදැනි බාන්න බැරි වෙයි... ඔන්න කොටි හිටපු කාලෙ නම් පුලුවන්...
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මචන් ෆ්ලයිට් එකෙ චැසි නම්බර් වෙනස් කරල නිල්පාට ගාලා මිහින් ලන්කා එකෙ දුවනවද දන්නෙ නැ නෙ බන්..:dull:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් ෆ්ලයිට් එකෙ චැසි නම්බර් වෙනස් කරල නිල්පාට ගාලා මිහින් ලන්කා එකෙ දුවනවද දන්නෙ නැ නෙ බන්..[:dull:/SIZE]

    :lol::lol::lol::rofl:
    එහෙනම් මාට්ටු වෙනවා බන් ,,,
    ඒකේ ඔක්කෝම තියෙන්නේ ලකඩන් ප්ලේන්නේ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒත් බං ඔය ඉරණමඩු ඒරියා එකේ නම් අපේ ආරක්ශක අංශ සෙට් එක ලොකු අවධානෙකින් ඉන්නේ... ඔච්චර ලොකු එකක් නම් කාටවත් නොදැනි බාන්න බැරි වෙයි... ඔන්න කොටි හිටපු කාලෙ නම් පුලුවන්...
    වෙන්න පුළුවන්.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    පසුගිය මාර්තු 08 වන දින මැලේෂියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් සිටියදී අබිරහස් ලෙස අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය ශ‍්‍රී ලංකාව ඇතුලූ දකුණු ආසියානු රටවල ගුවන් තොටුපලවල් පහක සඟවා ඇතිදැයි සැක මතුව ඇති බව විදසේ මාධ්‍ය පවසයි.
    එසේ සැක කිරීමට හේතුව වී ඇත්තේ එම යානයේ ප‍්‍රධාන ගුවන් නියමුවාගේ නිවසින් සොයාගත් මෘදුකාංගයකින් ඔහු අධ්‍යනය කළ ගුවන් පථ පහක් පිළිබඳ තොරතුරු හෙළිව තිබීමයි.
    මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපල, ශ‍්‍රී ලංකාවට සහ ඉන්දීයාවට අයත් ගුවන් පථ තුනක් ද ඒ අතර වෙයි.

    Maththala wenna athi ban.okata plane enneth nathi eke ape un nidiyagena iddi baaganna athi