මේ අර හඩ්සන් සමරසිංහ බාපු ප්ලෙන් එක බං![]()

dan pilot la denna thamai waradi 
ඉරණමඩුද ඇතුලත්වපසුගිය මාර්තු 08 වන දින මැලේෂියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් සිටියදී අබිරහස් ලෙස අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය ශ්‍රී ලංකාව ඇතුලූ දකුණු ආසියානු රටවල ගුවන් තොටුපලවල් පහක සඟවා ඇතිදැයි සැක මතුව ඇති බව විදසේ මාධ්‍ය පවසයි.
එසේ සැක කිරීමට හේතුව වී ඇත්තේ එම යානයේ ප්‍රධාන ගුවන් නියමුවාගේ නිවසින් සොයාගත් මෘදුකාංගයකින් ඔහු අධ්‍යනය කළ ගුවන් පථ පහක් පිළිබඳ තොරතුරු හෙළිව තිබීමයි.
මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපල, ශ්‍රී ලංකාවට සහ ඉන්දීයාවට අයත් ගුවන් පථ තුනක් ද ඒ අතර වෙයි.

යාළුවා;16404196 said:ඉරණමඩුද ඇතුලත්ව![]()

ලංකාවට නම් ඕක බාන්න බෑ බං අපේ උන් නොදැනුවතව...![]()


යාළුවා;16404266 said:කියන්න බෑ ඉතින් උගෙ මැසිමේ තිබිලනේ. අපේ උන්ගෙ ගෙ ගාවින් ඔබාමා ගියත් දන්නෙ නැති උන් ඉන්නෙ. මැලේ හොඳයි ඔයිට වඩා.ඇප ෆ්ලයිට් එකක් මිසින් උනා නන් අපේ උන් අහයි කොහෙද කව්ද කාගේද ෆ්ලයිට් ඒක මිසින් උනේ කියල
![]()
මචන් ෆ්ලයිට් එකෙ චැසි නම්බර් වෙනස් කරල නිල්පාට ගාලා මිහින් ලන්කා එකෙ දුවනවද දන්නෙ නැ නෙ බන්..[/SIZE]




වෙන්න පුළුවන්.ඒත් බං ඔය ඉරණමඩු ඒරියා එකේ නම් අපේ ආරක්ශක අංශ සෙට් එක ලොකු අවධානෙකින් ඉන්නේ... ඔච්චර ලොකු එකක් නම් කාටවත් නොදැනි බාන්න බැරි වෙයි... ඔන්න කොටි හිටපු කාලෙ නම් පුලුවන්...
පසුගිය මාර්තු 08 වන දින මැලේෂියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් සිටියදී අබිරහස් ලෙස අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය ශ්‍රී ලංකාව ඇතුලූ දකුණු ආසියානු රටවල ගුවන් තොටුපලවල් පහක සඟවා ඇතිදැයි සැක මතුව ඇති බව විදසේ මාධ්‍ය පවසයි.
එසේ සැක කිරීමට හේතුව වී ඇත්තේ එම යානයේ ප්‍රධාන ගුවන් නියමුවාගේ නිවසින් සොයාගත් මෘදුකාංගයකින් ඔහු අධ්‍යනය කළ ගුවන් පථ පහක් පිළිබඳ තොරතුරු හෙළිව තිබීමයි.
මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපල, ශ්‍රී ලංකාවට සහ ඉන්දීයාවට අයත් ගුවන් පථ තුනක් ද ඒ අතර වෙයි.
කෝ බං සිරාවට මේ ප්ලේන් එක.....??![]()



