මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මේ අතර මලයාසියානු බලධාරීන් අද ප්‍රකාශ කළේ යානයෙන් අවසන් වරට නිකුත් වූ පණිවුඩය සහාය ගුවන් නියමුවා විසින් ලබා දී ඇති බව ය.


සියල්ල නිවැරදියි. සුබ රාත්‍රියක් ලෙස ඔහු ගුවන් පාලක මැදිරියට දන්වා තිබිණ.


මේ අතර අතුරුදන් වූ යානය තුළ සිටි කිසියම් අයෙකු එහි ගමන් මාර්ගයට අදාළ නව දත්ත එහි පරිගණකයට ඇතුළත් කර ඇති බව අමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය.


news 1st
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Meka mama soya gatthu ekak neve , vena kenek soya gena thiyenne. Facebook eke and internet eke public vela.
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    1184948_10152334834377125_87220807_n.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K


    මේ කතාව එළකිරි එකේ මේ ත්‍රෙඩ් එකේ කියපු කතාවක් ඒ ඩිංගට ඒක උස්සලා..:angry::angry::angry::angry:
    කොහොම හරි හදපු ගොබ්බ පැටියත් දන්නේ නැද්ද කොහෙද ප්ලේන් වලට චැසි නෑ කියලා..:lol::lol::lol::growl: