මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කඩන් වැටිලා තිබ්බොත් චන්දරේ අයියා, අර අධි මානසික අයියා ඇතුළු පිරිස නන්නත්තාරයි අනාතයි කුජීතයි විපරීතයි. :baffled::rofl: අපි කැලෑ පත්තර ගහමුද? :P
    මැලේ පොල් හොරු සෙට් එකට පොල් වලක් වත් හොයාගන්න වෙයි හැංගෙන්න... :lol::lol::lol:

    ප්ලේන් එක හයිජැක් කළා කිව්වා අපිත් ඔය අනාරක්ෂිත ළිඳකටවත් බැහැල ඉන්න ඕනෙ රස්නෙ බහිනකන්. :dull:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ඔසි උන්ට ඇත්තටම මේක හම්බ උනොත් ඔය කියන තැන තිබිලා මැලේ උන්ට රට වහලා බිම් ගෙවල් හාරලා වැලලෙන්න වෙනවා කිව්ව බොරු වලට..

    ඇයි ඇමරිකාවේ එවුන්ටත් එහෙම්මම තමා... දැන් සද්දයක් වත් නෑ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බඩු හම්බෙලා ලු...
    අර දවස්වලම හොයා ගත්ත නම් අඩුම ගානේ
    බොඩි ටික වත් තියෙනවා..දැන් නම් දිය වෙලා ඇති
    :(:(:(

    එහෙනම් දැන් ඉන්වෙස්ටිගේශන් පටන් ගනිවි.. ඔස්ට්‍රිලියා උන්ගේ මූදේ නිසා ATSB එකයි වාහනේ ඇමෙරිකන් හින්දා බොයින් එකෙයි NTSB එකෙ උනුයි සෙට් වෙලා වැඩේ ගොඩ දායි. මැලේ උන්ට ගැලවීමක් නැ..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113

    මේ වෙද්දි ඕසී වලින් කියන ප්ලේස් එකට ගිහින්... එයාල ඉමේජස් වලින්ම මේක කන්ෆම් කරගෙන ලු අර ෆ්ලයිට් එකේ පාට්ස් කියලා..
    මේ සීන් එකේදි ඔස්ට්‍රේලියාව පට්ට..
    එයාලා වැඩේට ජොයින් උන දවසේ ඉඳන් සර්ච් එකා කරන් ගියේ එයාලට ඕන විදියට..
    ඒ නිසා වැඩේට සෑහෙන්න පහසුවක් තියෙන්න ඇති..

    දැන් අපේ අර දවස් 14කට පස්සේ බඩු හම්බෙනවා කියලා දෙරණ නිව්ස් වලට කියපු ඩයල් එකට ළිඳක් කපන් ඒකට පැනල ආනික් උන්ට පස් දාන්න කියුව නම් හරි..

    අද වැඩේ 100% කන්ෆම් උනොත් අර ඩයල් එක ජබුක් තමා..:rofl::rofl:

    දැන් කොයි හරියේද බඩු හම්බෙලා තියෙන්නේ.. මැප් එකක් වත් නැද්ද
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕකත් මැලේ උන් උන්ගෙ නෙමේ කිව්වොත් මම සාරියක් හොයාගන්නවා.
    tumblr_lmuk5suLEc1qidsbp.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16412324 said:
    කඩන් වැටිලා තිබ්බොත් චන්දරේ අයියා, අර අධි මානසික අයියා ඇතුළු පිරිස නන්නත්තාරයි අනාතයි කුජීතයි විපරීතයි. :baffled::rofl: අපි කැලෑ පත්තර ගහමුද? :P
    මැලේ පොල් හොරු සෙට් එකට පොල් වලක් වත් හොයාගන්න වෙයි හැංගෙන්න... :lol::lol::lol:

    ප්ලේන් එක හයිජැක් කළා කිව්වා අපිත් ඔය අනාරක්ෂිත ළිඳකටවත් බැහැල ඉන්න ඕනෙ රස්නෙ බහිනකන්. :dull:
    අපි කිව්වද බන්, හයිජැක් කරලා කියලා. මට මතක නැනේ ඔයි,. :(:(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යාළුවා;16412324 said:
    කඩන් වැටිලා තිබ්බොත් චන්දරේ අයියා, අර අධි මානසික අයියා ඇතුළු පිරිස නන්නත්තාරයි අනාතයි කුජීතයි විපරීතයි. :baffled::rofl: අපි කැලෑ පත්තර ගහමුද? :P
    මැලේ පොල් හොරු සෙට් එකට පොල් වලක් වත් හොයාගන්න වෙයි හැංගෙන්න... :lol::lol::lol:

    ප්ලේන් එක හයිජැක් කළා කිව්වා අපිත් ඔය අනාරක්ෂිත ළිඳකටවත් බැහැල ඉන්න ඕනෙ රස්නෙ බහිනකන්. :dull:

    මම නම් අන්තිමටම කියුවේ ඕක මුහුදට වැටෙන්න ඇති කියලයි..
    තාම මොකුත් කියන්න බෑ නේ මචන්..මිනිස්සු ටික අරගෙන ඕක ම්හුදට බාලා බ්ලාස්ට් කරාද දන්නේ නෑ නේ.. කොහොමත් ඕසි වලින් කේස් එක හොයා ගත්ත නිසා හොඳ රිපෝට් එකක් හදලා දෙයි..රිපෝට් එක හදනකන් මැලේ උන්ටවට් ඔය හරියට යන්න දෙන්න හොඳ නෑ..:no::no:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නැ, ඔතන ගුවන් පතයක් නම් නැ, හැබැයි උන්ට තියනවා ලන්කාවේ කාටවත් නැති ගැජට්. ඔක හදන කාලේ බිත්තිවලට කොන්ක්‍රිට් දැම්මේ මීටර් ගානක් ගනකමට.. මිසයිලයක් ගහලාවත් ඔකේ සමහර බිත්ති පසාරු වෙන්නේ නැ කියලා තමා කිව්වේ ඒ කාලෙ.

    ඔය හරියෙ වැස්ස නැති වෙන්න ඕක හේතුවක් කියල කට කථාවක් තියනව. :dull:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නැ, ඔතන ගුවන් පතයක් නම් නැ, හැබැයි උන්ට තියනවා ලන්කාවේ කාටවත් නැති ගැජට්. ඔක හදන කාලේ බිත්තිවලට කොන්ක්‍රිට් දැම්මේ මීටර් ගානක් ගනකමට.. මිසයිලයක් ගහලාවත් ඔකේ සමහර බිත්ති පසාරු වෙන්නේ නැ කියලා තමා කිව්වේ ඒ කාලෙ.

    ඔව් කවුද එකෙක් මේකට කමෙන්ට් එකක් දාලා තිබ්බා අක්කර හාර සීයයක් ඇතුලේ කි. මි. 4ක ධාවන පතයක් කියන්නේ ඒක වංකගිරියක් ආකාරය හදල ඇතිනේද? කියලා.. :lol::P
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    නැ, ඔතන ගුවන් පතයක් නම් නැ, හැබැයි උන්ට තියනවා ලන්කාවේ කාටවත් නැති ගැජට්. ඔක හදන කාලේ බිත්තිවලට කොන්ක්‍රිට් දැම්මේ මීටර් ගානක් ගනකමට.. මිසයිලයක් ගහලාවත් ඔකේ සමහර බිත්ති පසාරු වෙන්නේ නැ කියලා තමා කිව්වේ ඒ කාලෙ.
    aththatama un oke monawada danne na karanne :oo:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය හරියෙ වැස්ස නැති වෙන්න ඕක හේතුවක් කියල කට කථාවක් තියනව. :dull:
    එහෙම කතාවක් මාත් අහලා තියනවා, වලාකුලු අයින් කරන්න පුලුවන් විදියක් උන් දන්නවා කියලා. ඒත් ඇත්තද දන්නේ නැ. කොහොම උනත් ඔක හදපු කාලෙ ලන්කාවේ ආන්ඩුවටවත් ශ්‍රි ලන්කා ගුවන් විදුලි සන්ස්තාවටවත් නොතිබුන තාක්ශනයක් ඔකේ තිබුනා.. ඔක ඇමෙරිකන් බූමියක්. ඔතනට ලන්කාවේ අයිතියක් නැ, ඩිප්ලොමැටික් ප්‍රොපටි එකක් හැටියට තමා යන්නේ. ඇතුලේ අදාල වෙන්නේ ඇමෙරිකන් ආන්ඩුවට.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මම නම් අන්තිමටම කියුවේ ඕක මුහුදට වැටෙන්න ඇති කියලයි..
    තාම මොකුත් කියන්න බෑ නේ මචන්..මිනිස්සු ටික අරගෙන ඕක ම්හුදට බාලා බ්ලාස්ට් කරාද දන්නේ නෑ නේ.. කොහොමත් ඕසි වලින් කේස් එක හොයා ගත්ත නිසා හොඳ රිපෝට් එකක් හදලා දෙයි..රිපෝට් එක හදනකන් මැලේ උන්ටවට් ඔය හරියට යන්න දෙන්න හොඳ නෑ..:no::no:
    :(:( ඔව් නැත්තන් ඒකත් ගිලුනා කියයි :dull: