USA valata geniyanna thel madida machan flight eka?ඔව්, මේකට හරියටම වෙච්ච දේ කියන්න තව කාලයක් යයි. ඔය හම්බ වෙන කැලි එකෙම කියලා ශුවර් නම් පරීක්ශන අරබයි..
USA valata geniyanna thel madida machan flight eka?ඔව්, මේකට හරියටම වෙච්ච දේ කියන්න තව කාලයක් යයි. ඔය හම්බ වෙන කැලි එකෙම කියලා ශුවර් නම් පරීක්ශන අරබයි..
එහෙම කතාවක් මාත් අහලා තියනවා, වලාකුලු අයින් කරන්න පුලුවන් විදියක් උන් දන්නවා කියලා. ඒත් ඇත්තද දන්නේ නැ. කොහොම උනත් ඔක හදපු කාලෙ ලන්කාවේ ආන්ඩුවටවත් ශ්‍රි ලන්කා ගුවන් විදුලි සන්ස්තාවටවත් නොතිබුන තාක්ශනයක් ඔකේ තිබුනා.. ඔක ඇමෙරිකන් බූමියක්. ඔතනට ලන්කාවේ අයිතියක් නැ, ඩිප්ලොමැටික් ප්‍රොපටි එකක් හැටියට තමා යන්නේ. ඇතුලේ අදාල වෙන්නේ ඇමෙරිකන් ආන්ඩුවට.
http://www.arabnews.com/news/480301
තෙල් නැතුව ෆ්ලයි කරන්න බැ මචන්, ෆ්ලැප්ස් එක්ස්පැන්ඩ් කරලා ටිකක් ක්ලයිබ් කරලා ආපහු ඩිසෙන්ඩ් වෙන්න ගන්නවා, බිමට පාත්වෙන්න විනාඩි 20ක් විතර යයි. හැබැයි, ෆුල් එන්ජින් ඔෆ් වෙලා නන්නාදුනන එයාර්පොට් එකකට බාන්න නම් ලෙසි නැ, ඩිසෙන්ඩ් වෙද්දි එන්ජින් දෙකම ඔෆ් උන සිද්දියක් මට මතකයි බ්‍රිටිශ් එයාර්විස් එකේ බීජීන් ඉදන් ලන්ඩන් හීතෘ ආපු එකක් බාන්න ඔන්න මෙන්න තියෙද්දි කඩන් වැටුනා එයාර්පොට් එකටම. ඒකේ හෙතුව විදියට උනේ, අයිස් ක්‍රිස්ටල් ෆුඅල් ෆිල්ටර් එකක බැදිලා. ඒ වගේම එකක් ආයේ උනා ඩෙල්ටා එයාර් ලයින් එකේ. ඒක උනේ කෲසින් ඇල්ටිටියුට් එකේ නිසා හානියක් උනේ නැ. එහෙම බලපුවහම ෆුඅල් නැතුව ගොඩ බැවා කියන එක හිතන්න අමාරුයි



ඇමෙරිකාවට නම් යන්න තරම් තෙල් නැ බන්, එහෙම ගියත් උන්ගේ එයාර් ස්පේස් එක 24/7 ඇලට් එකේ ඉන්නේ, විශේශයෙන්ම ජැපැන් කොරියා පැත්ත ගැන. හොරාට ඇතුලු වෙන්න බැUSA valata geniyanna thel madida machan flight eka?
horen nemei ban un danuvathva athul kala kiyala hithanna barida?anika me flight eke transport kala deval monavada kiyala sure naha,passengers lage badu arunama..anika flight eka yanne china valataඇමෙරිකාවට නම් යන්න තරම් තෙල් නැ බන්, එහෙම ගියත් උන්ගේ එයාර් ස්පේස් එක 24/7 ඇලට් එකේ ඉන්නේ, විශේශයෙන්ම ජැපැන් කොරියා පැත්ත ගැන. හොරාට ඇතුලු වෙන්න බැ
වලාකුලුවලට ගෑස් එකක් ගහනවා එතකොට තමඉ වැහිවලාකුලු තිබුනත් වැස්ස නවත්තන්න පුලුවන්... නමුත් මේක සෞක්‍යයට එච්චර හොඳ නෑ... මේක ප්‍රෙග්නන්ට් අයට තමයි ගොඩක්ම හොඳ නැත්තේ....
මෙන්න මේ ගජට් එකෙන් තමයි ගෑස් එක ගහන්නේ...
![]()
මේ උඩින් තියෙන ලින්ක් එක මම ගිය අවුරුද්දේ Saudi ගිහිල්ල හිටිය වෙලේ පත්තරේ දැකපු විදුවීමක්...Code:http://www.arabnews.com/news/480301
![]()
DISPERSING CLOUDS: A photograph found on the Internet of a plane with ‘rockets’ allegedly used to disperse rain clouds. (AN photo)
එහෙම නම් ඉතින් කියන්න බැ, ඇමෙරිකන් කන්ටිනෙන්ට් එකට් නැති උනත්, guam,honalulu වගෙ ඇමෙරිකන් පලනය තියන දූපතකට ගෙනිච්චා වෙන්න පුලුවන්. ඒක එහෙම නම් ඔය මිනිස්සුන්ව හොයලා වැඩක් නැ.horen nemei ban un danuvathva athul kala kiyala hithanna barida?anika me flight eke transport kala deval monavada kiyala sure naha,passengers lage badu arunama..anika flight eka yanne china valata

කැලිත් නැ, තියනවා කියපු උනුත් නැ. මේ ප්ලේන් එකේ ඔක්කොම ඔහොමමයි. මේ තියනවා කියලා සද්ද නැ..tama nadda ban hari wistarayak ara kali gana![]()
oww kisima hoduvavak nathima unoth oka thama reason eka..malaysia un godak deval hanganava..smt meke transport kala deval danne un vitharai..passengers la pitin ussala karanna ona vinashayak nam eka karanna dan kal vadi,,ehenam meka ussapu velema karanna ona...methana loku game ekak play karanava..malaysia un andakaippu kavila vage inneඑහෙම නම් ඉතින් කියන්න බැ, ඇමෙරිකන් කන්ටිනෙන්ට් එකට් නැති උනත්, guam,honalulu වගෙ ඇමෙරිකන් පලනය තියන දූපතකට ගෙනිච්චා වෙන්න පුලුවන්. ඒක එහෙම නම් ඔය මිනිස්සුන්ව හොයලා වැඩක් නැ.![]()
dan aith kiyanawada ewa neme kiyalaකැලිත් නැ, තියනවා කියපු උනුත් නැ. මේ ප්ලේන් එකේ ඔක්කොම ඔහොමමයි. මේ තියනවා කියලා සද්ද නැ..

නැ.. ප්ලේන් එකේ එවා නෙමෙයිලු, ඔස්ට්‍රිලියන් මූදේ තියෙන්නේ..dan aith kiyanawada ewa neme kiyala![]()
Ask the USA what they did to the plane? Ask them about the 2 nuclear devices that was on board? Ask them how did they know about these devices? Where exactly did they shoot the plane down....නැ.. ප්ලේන් එකේ එවා නෙමෙයිලු, ඔස්ට්‍රිලියන් මූදේ තියෙන්නේ..
http://www.themalaymailonline.com/m...mander-says-radar-hits-not-from-missing-plane

මලසියන් එවුන් නම් ඉතින් ඔහොම්මමයි,,,,නැ.. ප්ලේන් එකේ එවා නෙමෙයිලු, ඔස්ට්‍රිලියන් මූදේ තියෙන්නේ..
http://www.themalaymailonline.com/m...mander-says-radar-hits-not-from-missing-plane
meka thama sure naththe ..issella hoyanna ona meke transport kala deval monavada kiyalaAsk the USA what they did to the plane? Ask them about the 2 nuclear devices that was on board? Ask them how did they know about these devices? Where exactly did they shoot the plane down....
me man dakka comment ekak USA un gama dunnada danne na![]()