මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    එහෙම කතාවක් මාත් අහලා තියනවා, වලාකුලු අයින් කරන්න පුලුවන් විදියක් උන් දන්නවා කියලා. ඒත් ඇත්තද දන්නේ නැ. කොහොම උනත් ඔක හදපු කාලෙ ලන්කාවේ ආන්ඩුවටවත් ශ්‍රි ලන්කා ගුවන් විදුලි සන්ස්තාවටවත් නොතිබුන තාක්ශනයක් ඔකේ තිබුනා.. ඔක ඇමෙරිකන් බූමියක්. ඔතනට ලන්කාවේ අයිතියක් නැ, ඩිප්ලොමැටික් ප්‍රොපටි එකක් හැටියට තමා යන්නේ. ඇතුලේ අදාල වෙන්නේ ඇමෙරිකන් ආන්ඩුවට.

    වලාකුලුවලට ගෑස් එකක් ගහනවා එතකොට තමඉ වැහිවලාකුලු තිබුනත් වැස්ස නවත්තන්න පුලුවන්... නමුත් මේක සෞක්‍යයට එච්චර හොඳ නෑ... මේක ප්‍රෙග්නන්ට් අයට තමයි ගොඩක්ම හොඳ නැත්තේ....

    මෙන්න මේ ගජට් එකෙන් තමයි ගෑස් එක ගහන්නේ...

    LbJmlYr.jpg

    Code:
    http://www.arabnews.com/news/480301

    මේ උඩින් තියෙන ලින්ක් එක මම ගිය අවුරුද්දේ Saudi ගිහිල්ල හිටිය වෙලේ පත්තරේ දැකපු විදුවීමක්...

    1384862813185551300.jpg

    DISPERSING CLOUDS: A photograph found on the Internet of a plane with ‘rockets’ allegedly used to disperse rain clouds. (AN photo)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    තෙල් නැතුව ෆ්ලයි කරන්න බැ මචන්, ෆ්ලැප්ස් එක්ස්පැන්ඩ් කරලා ටිකක් ක්ලයිබ් කරලා ආපහු ඩිසෙන්ඩ් වෙන්න ගන්නවා, බිමට පාත්වෙන්න විනාඩි 20ක් විතර යයි. හැබැයි, ෆුල් එන්ජින් ඔෆ් වෙලා නන්නාදුනන එයාර්පොට් එකකට බාන්න නම් ලෙසි නැ, ඩිසෙන්ඩ් වෙද්දි එන්ජින් දෙකම ඔෆ් උන සිද්දියක් මට මතකයි බ්‍රිටිශ් එයාර්විස් එකේ බීජීන් ඉදන් ලන්ඩන් හීතෘ ආපු එකක් බාන්න ඔන්න මෙන්න තියෙද්දි කඩන් වැටුනා එයාර්පොට් එකටම. ඒකේ හෙතුව විදියට උනේ, අයිස් ක්‍රිස්ටල් ෆුඅල් ෆිල්ටර් එකක බැදිලා. ඒ වගේම එකක් ආයේ උනා ඩෙල්ටා එයාර් ලයින් එකේ. ඒක උනේ කෲසින් ඇල්ටිටියුට් එකේ නිසා හානියක් උනේ නැ. එහෙම බලපුවහම ෆුඅල් නැතුව ගොඩ බැවා කියන එක හිතන්න අමාරුයි

    :no::no::no:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    USA valata geniyanna thel madida machan flight eka?
    ඇමෙරිකාවට නම් යන්න තරම් තෙල් නැ බන්, එහෙම ගියත් උන්ගේ එයාර් ස්පේස් එක 24/7 ඇලට් එකේ ඉන්නේ, විශේශයෙන්ම ජැපැන් කොරියා පැත්ත ගැන. හොරාට ඇතුලු වෙන්න බැ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඇමෙරිකාවට නම් යන්න තරම් තෙල් නැ බන්, එහෙම ගියත් උන්ගේ එයාර් ස්පේස් එක 24/7 ඇලට් එකේ ඉන්නේ, විශේශයෙන්ම ජැපැන් කොරියා පැත්ත ගැන. හොරාට ඇතුලු වෙන්න බැ
    horen nemei ban un danuvathva athul kala kiyala hithanna barida?anika me flight eke transport kala deval monavada kiyala sure naha,passengers lage badu arunama..anika flight eka yanne china valata
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වලාකුලුවලට ගෑස් එකක් ගහනවා එතකොට තමඉ වැහිවලාකුලු තිබුනත් වැස්ස නවත්තන්න පුලුවන්... නමුත් මේක සෞක්‍යයට එච්චර හොඳ නෑ... මේක ප්‍රෙග්නන්ට් අයට තමයි ගොඩක්ම හොඳ නැත්තේ....

    මෙන්න මේ ගජට් එකෙන් තමයි ගෑස් එක ගහන්නේ...

    LbJmlYr.jpg

    Code:
    http://www.arabnews.com/news/480301
    මේ උඩින් තියෙන ලින්ක් එක මම ගිය අවුරුද්දේ Saudi ගිහිල්ල හිටිය වෙලේ පත්තරේ දැකපු විදුවීමක්...

    1384862813185551300.jpg

    DISPERSING CLOUDS: A photograph found on the Internet of a plane with ‘rockets’ allegedly used to disperse rain clouds. (AN photo)

    ඇඬුනා :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    horen nemei ban un danuvathva athul kala kiyala hithanna barida?anika me flight eke transport kala deval monavada kiyala sure naha,passengers lage badu arunama..anika flight eka yanne china valata
    එහෙම නම් ඉතින් කියන්න බැ, ඇමෙරිකන් කන්ටිනෙන්ට් එකට් නැති උනත්, guam,honalulu වගෙ ඇමෙරිකන් පලනය තියන දූපතකට ගෙනිච්චා වෙන්න පුලුවන්. ඒක එහෙම නම් ඔය මිනිස්සුන්ව හොයලා වැඩක් නැ. :(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එහෙම නම් ඉතින් කියන්න බැ, ඇමෙරිකන් කන්ටිනෙන්ට් එකට් නැති උනත්, guam,honalulu වගෙ ඇමෙරිකන් පලනය තියන දූපතකට ගෙනිච්චා වෙන්න පුලුවන්. ඒක එහෙම නම් ඔය මිනිස්සුන්ව හොයලා වැඩක් නැ. :(
    oww kisima hoduvavak nathima unoth oka thama reason eka..malaysia un godak deval hanganava..smt meke transport kala deval danne un vitharai..passengers la pitin ussala karanna ona vinashayak nam eka karanna dan kal vadi,,ehenam meka ussapu velema karanna ona...methana loku game ekak play karanava..malaysia un andakaippu kavila vage inne
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප#න් මොරොන්ස්.. නොට් අගේන්.. මුන් ආයෙම කියනවනේ මේ ඔස්ට්‍රිලියන් මූදේ තියෙන්නේ එව්වා නෙමෙයි කියලා
    US navy commander William Marks (pic) confirmed that the radar hits picked by a P-8 Poseidon aircraft from the Indian Ocean was not connected to the missing Malaysia Airlines Flight MH370. — Reuters pic

    commander_william_marks_us_navy_seventh_fleet_20140314_840_540_100.JPG

    http://www.themalaymailonline.com/m...mander-says-radar-hits-not-from-missing-plane
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කැලිත් නැ, තියනවා කියපු උනුත් නැ. මේ ප්ලේන් එකේ ඔක්කොම ඔහොමමයි. මේ තියනවා කියලා සද්ද නැ..
    dan aith kiyanawada ewa neme kiyala :dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නැ.. ප්ලේන් එකේ එවා නෙමෙයිලු, ඔස්ට්‍රිලියන් මූදේ තියෙන්නේ..
    http://www.themalaymailonline.com/m...mander-says-radar-hits-not-from-missing-plane
    Ask the USA what they did to the plane? Ask them about the 2 nuclear devices that was on board? Ask them how did they know about these devices? Where exactly did they shoot the plane down....

    me man dakka comment ekak USA un gama dunnada danne na :rolleyes:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Ask the USA what they did to the plane? Ask them about the 2 nuclear devices that was on board? Ask them how did they know about these devices? Where exactly did they shoot the plane down....

    me man dakka comment ekak USA un gama dunnada danne na :rolleyes:
    meka thama sure naththe ..issella hoyanna ona meke transport kala deval monavada kiyala
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    The crew of a Royal Australian Air Force P3 Orion was unable to locate the two objects that satellites spotted in the southern Indian Ocean. A tweet from the Australian Maritime Safety Authority said cloud and rain resulted in limited visibility. More aircraft searches will continue.

    by CNN's Ed Payne March 20 at 3:25 PM
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සහෝලා මේ දක්වා උනදේවල් දිහා හොඳට බලන් හිටියම මොකද්ද හිතෙන්නේ..
    1). මෙයා සයිකල් එකක කැරකි කැරකී ඉන්නේ.
    2). දැන් එකම සයිකල් එකේ වට දෙකක් ගියා.
    3). මේ සයිකල් එකේ තියෙන්නේ ලිමිටර් ඉන්සිඩන්ට් ටිකක්.
    4).මෙයාලා ඒ එක එකට මේ කේස් එක ඇටෑච් කර ගන්න තියෙන එවිඩන්ස් එක්ක ගේමක් දෙනවා.ඒත් අන්තිම මොහොතේ හරි ඒ වැඩේ නිෂ්පල වෙලා අනික් එකට පනිනවා.
    5) එහෙම වෙන්න ලොකුම හේතුවක් තමා ෆ්ලයිට් එකට උනේ ඔය සයිකල් එක ඇතුලේ තියෙන එකම ඉන්සිඩන්ට් එකක් වත් නෙමේ වෙන්න පුලුවන්.
    6). ඒ විදියට මෙයාලා නොහිතන ඒත් වෙන්න පුලුවන් දේවල් මොනවද..පොඩ්ඩක් ඒ වගේ පැති ගැන හිතලා බලන්න..

    බහුතරයගේ හිත් වල තියෙන දෙයක් තමා මේ ෆ්ලයිට් එකේ තිබුණ මනුස්ස ජීවිත වලට හානියක් උනේ නෑ කියන එක.ටයිප් කරන මගේ හිතේ උනත් ඇතුලෙන් කියන්නේ මිනිස්සු ජීවත් වෙනවා කියල..ඒක එහෙම වෙන්න පුලුවන්.