මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙන්න ඔබටත් අනගි අවස්ථාවක්
    Rs. 500.00 කට මේ ත්‍රෙඩ් එකේ ටැග් 1ක් විකුණනවා.
    කාට හරි ඕනද..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    හෙටින් පස්සේ ඔෂර් එක
    ලංකාවට දෙන්නේ නෑ..
    කෙලින්ම මැලේසියාවට හරි තායිලන්තෙට හරි තමා..

    :P:P:P
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අප්ඩේට්

    යානයේ සියලුම දෙනා මියගොස්ද? කඩා වැටුනේ පැසිෆික් සාගරයටද?

    ** " ඉන්දීය ප්‍රවිනයෙකුගෙන් හෙළිදරව්වක් " **

    vlcsnap-2011-05-11-20h16m49s178.png

    පසුගිය 8 වැනිදා මගීන් 239 ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් එම්.එච්. 370 ගුවන් යානය අතුරුදහන් වීම සම්බන්ධයෙන් මතකයන් තුලට යාමට හැකි ආත්මයන්ට ඇතුළුවීමේ ප්‍රවීනයෙකු වන රාමචන්ද්‍ර ගුරුජී විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ අතුරුදහන්වූ යානාවට සිදුවූ දේ සම්බන්ධව පෙන්වා දී ඇත.

    ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇත. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කරයි.

    යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයේ ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු ආකාරය පැවසුවේය. යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී ඇති අතර පසුව යානයේ එක් දොරකින් ජලය ඇතුලට එන ආකාරයද මෙම කාන්තාව විසින් පැහැදිලි කරනු ලබයි.

    පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාල ආත්මය මියගිය ආකාරය රූපවාහිනියේ හොඳින් පෙන්වා දී ඇත. මැලේසියානු යානය අතුරුදහන් වී මේ වනවිට දින 13ක් ගතවී ඇතත් තවමත් යානය සොයාගැනීමට තාක්ෂණයෙන් බලගතු කිසිඳු රටක් සමත් වී නොමැති අතරවාරයේ මෙලෙස ඉන්දීය ආත්ම තුලට ගමන් කිරීමේ ශක්තියක් ඇති රාමචන්ද්‍ර ගුරුජී විසින් පෙන්වා ඇති සාක්ෂි මේ වනවිට දැඩි මතභේදයකට සහ මාතෘකාවට ලක්වී ඇත.
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    බොරු පොයියද නැත්තන් ඇත්ත ද? :P:rolleyes:

    :P

    Code:
    http://www.nethfm.com/site/%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B6%BA%E0%B7%9A_%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A_%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7_%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F_%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A-1--29946.html
     
    අනිවා පැසිෆැක් සාගරේ පැත්තේ අරන් ගියා නම් මේක වැටෙනවා.මෙච්චර සුපිරියට හයිජැක් ගේමක් ගහන උන් ඕක දන්නේ නැද්ද... මොකෙක් හරි මන්ද ඩයල් එකක් පිස්සුවක් කෙලලා උනොත් ඇරෙන්න.. Cockpit එකට ඇතුල් වෙන එක ලේසි නෑ..

    දැන් ඉතින් බලන්න ඉතිරි වෙන්නේ පැසිපික් සාගරයයි අත්ලන්තික් මෙව එකයි තමයි. වැඩේ තියෙන්නේ මේ කරපු සර්ච් එකකට වත් පරණ ගිලුණු නැවක් බෝට්‍ටුවක් ෆ්ලයිට් එකක් හම්බ නොවුන එකනේ ලෝක යුද්ධ කාල වල කොච්චර වැටෙන්න ඇද්ද...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :P

    Code:
    http://www.nethfm.com/site/%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B6%BA%E0%B7%9A_%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A_%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7_%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F_%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A-1--29946.html

    :shocked:හරි සන්තෝසයි :dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මෙයාට බැරි වෙයි ද දන්නේ නෑ පයිලට් හරි කෝ-පයිලට්ව හරි අල්ලං හරි ලොකේශන් එක අහ ගන්න වැඩෙත් ලේසිනේ එහෙනම්.ලෝකේ අනික් රටවල් වලට මෙච්චර නැහෙන්න දේකුත් නෑ. චීනේ අර සැටලයිට් පොටෝ සීන් එකෙන් පස්සේ සර්චින් ගැන සද්දයක් නෑ නේ..කොහොමත් එක එක රට සීන් එකට බැහැල.. නා ගෙන සායමත් ඇරගෙන පැත්තකට වෙන සීන් එකක් තියෙන්නේ..
    මෙ වෙද්දි මැලේසියාව වසරේ හොඳම නා ගෑනීම නාලා ඉන්නේ
    වියට්නාමේ ඉල්ලං කෑවා.(ඉන්දුනීසියාවත් ලාවට ටිං ටිං උනා ඒක ප්‍රසිද්ධ උනේ නෑ.)
    චීනේ නා ගත්තා ගිය සතියේ සැටලයිට් පරණ ඉමේජස් සීන් එකෙන්
    පෙරෙදා තායිලන්තේ හා මාලදිවයින්
    අද ඕසී
    ඇමරිකාව කුප්‍රකට විදියට නා ගන්නව උනත් උන් වෙන දේවල් ටිකක් අහුල ගන්න නිසා උන්ට ඒකේ ලොකු පෝරියල් එකක් නැතිව ඇති..(කවුද ඕයි ප්ලේන් හොයන් ගියේ..අපිට ඔයිට වඩා ඕන තරම් දේවල් තියෙනව ඔය කලාපේ හොයන්න..)
    මට පොඩි මෙව්වා එකක් තියෙනවා මේ ෆ්ලයිට් එක හම්බවෙන්න විනාඩියක් හරි තියලා ඇමරිකාව සුපිරිම නෑමක් නා ගන්නවා.. ආයේ කොඩියක්වත් උස්ස ගන්න බැරි වෙන්න..කියලා..

    දඟලලා දඟලලා රටවල් බලු වෙලා වැඩේ අත ඇරියට පස්සේ ෆ්ලයිට් එක රුසියාවේ ඉඳලා එනවා.ගින්නක් නැතිව.
    (රටවල් ගානක් ළිඳේ... උඹල හැදුවේ අපිව ළිඳේ දාන්න නේ ඔන්න රිටන් එක..)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත.

    මුන් කියන බොරු අහලම ජී යනව කොල්ලො :oo::lol::lol:
     
    May 19, 2013
    1,864
    81
    0
    යානයේ සියලුම දෙනා මියගොස්ද? කඩා වැටුනේ පැසිෆික් සාගරයටද?

    ** " ඉන්දීය ප්‍රවිනයෙකුගෙන් හෙළිදරව්වක් " **

    :nerd::nerd:
    pacific වලට යානය අරන් ගියේ ඇයි කියලා නැද්ද?
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113

    මෙයාට බැරි වෙයි ද දන්නේ නෑ පයිලට් හරි කෝ-පයිලට්ව හරි අල්ලං හරි ලොකේශන් එක අහ ගන්න වැඩෙත් ලේසිනේ එහෙනම්.ලෝකේ අනික් රටවල් වලට මෙච්චර නැහෙන්න දේකුත් නෑ. චීනේ අර සැටලයිට් පොටෝ සීන් එකෙන් පස්සේ සර්චින් ගැන සද්දයක් නෑ නේ..කොහොමත් එක එක රට සීන් එකට බැහැල.. නා ගෙන සායමත් ඇරගෙන පැත්තකට වෙන සීන් එකක් තියෙන්නේ..
    මෙ වෙද්දි මැලේසියාව වසරේ හොඳම නා ගෑනීම නාලා ඉන්නේ
    වියට්නාමේ ඉල්ලං කෑවා.(ඉන්දුනීසියාවත් ලාවට ටිං ටිං උනා ඒක ප්‍රසිද්ධ උනේ නෑ.)
    චීනේ නා ගත්තා ගිය සතියේ සැටලයිට් පරණ ඉමේජස් සීන් එකෙන්
    පෙරෙදා තායිලන්තේ හා මාලදිවයින්
    අද ඕසී
    ඇමරිකාව කුප්‍රකට විදියට නා ගන්නව උනත් උන් වෙන දේවල් ටිකක් අහුල ගන්න නිසා උන්ට ඒකේ ලොකු පෝරියල් එකක් නැතිව ඇති..(කවුද ඕයි ප්ලේන් හොයන් ගියේ..අපිට ඔයිට වඩා ඕන තරම් දේවල් තියෙනව ඔය කලාපේ හොයන්න..)
    මට පොඩි මෙව්වා එකක් තියෙනවා මේ ෆ්ලයිට් එක හම්බවෙන්න විනාඩියක් හරි තියලා ඇමරිකාව සුපිරිම නෑමක් නා ගන්නවා.. ආයේ කොඩියක්වත් උස්ස ගන්න බැරි වෙන්න..කියලා..

    දඟලලා දඟලලා රටවල් බලු වෙලා වැඩේ අත ඇරියට පස්සේ ෆ්ලයිට් එක රුසියාවේ ඉඳලා එනවා.ගින්නක් නැතිව.
    (රටවල් ගානක් ළිඳේ... උඹල හැදුවේ අපිව ළිඳේ දාන්න නේ ඔන්න රිටන් එක..)

    එකනේ බන්... පයිලට් සෙට් කරගත්තනම් මිනිහ ගොඩනේ.. ප්ලේන් එකත් හොයාගෙන ...මෙහෙමත් අයියල ඉන්නවනේ...
     
    Last edited: