උබගේ කුට්ටම කඩන් වැටිලද ? කියල බලහන්අන්න අරහේ හොයන්න ගියපු ප්ලේන් එකක්ද කොහෙදෝත් කඩන් වැටිලලු නේද......??![]()

යානයේ සියලුම දෙනා මියගොස්ද? කඩා වැටුනේ පැසිෆික් සාගරයටද?
** " ඉන්දීය ප්‍රවිනයෙකුගෙන් හෙළිදරව්වක් " **
පසුගිය 8 වැනිදා මගීන් 239 ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් එම්.එච්. 370 ගුවන් යානය අතුරුදහන් වීම සම්බන්ධයෙන් මතකයන් තුලට යාමට හැකි ආත්මයන්ට ඇතුළුවීමේ ප්‍රවීනයෙකු වන රාමචන්ද්‍ර ගුරුජී විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ අතුරුදහන්වූ යානාවට සිදුවූ දේ සම්බන්ධව පෙන්වා දී ඇත.
ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇත. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කරයි.
යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයේ ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු ආකාරය පැවසුවේය. යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී ඇති අතර පසුව යානයේ එක් දොරකින් ජලය ඇතුලට එන ආකාරයද මෙම කාන්තාව විසින් පැහැදිලි කරනු ලබයි.
පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාල ආත්මය මියගිය ආකාරය රූපවාහිනියේ හොඳින් පෙන්වා දී ඇත. මැලේසියානු යානය අතුරුදහන් වී මේ වනවිට දින 13ක් ගතවී ඇතත් තවමත් යානය සොයාගැනීමට තාක්ෂණයෙන් බලගතු කිසිඳු රටක් සමත් වී නොමැති අතරවාරයේ මෙලෙස ඉන්දීය ආත්ම තුලට ගමන් කිරීමේ ශක්තියක් ඇති රාමචන්ද්‍ර ගුරුජී විසින් පෙන්වා ඇති සාක්ෂි මේ වනවිට දැඩි මතභේදයකට සහ මාතෘකාවට ලක්වී ඇත.

බොරු පොයියද නැත්තන් ඇත්ත ද?![]()
http://www.nethfm.com/site/%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B6%BA%E0%B7%9A_%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A_%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7_%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F_%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A-1--29946.html
උබගේ කුට්ටම කඩන් වැටිලද ? කියල බලහන්
නෑ ඉක්මන් එකේ දාපු කාර් එකක් විකිණිලා...... 
යානයේ සියලුම දෙනා මියගොස්ද? කඩා වැටුනේ පැසිෆික් සාගරයටද?
** " ඉන්දීය ප්‍රවිනයෙකුගෙන් හෙළිදරව්වක් " **
![]()
පසුගිය 8 වැනිදා මගීන් 239 ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් එම්.එච්. 370 ගුවන් යානය අතුරුදහන් වීම සම්බන්ධයෙන් මතකයන් තුලට යාමට හැකි ආත්මයන්ට ඇතුළුවීමේ ප්‍රවීනයෙකු වන රාමචන්ද්‍ර ගුරුජී විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ අතුරුදහන්වූ යානාවට සිදුවූ දේ සම්බන්ධව පෙන්වා දී ඇත.
ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇත. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කරයි.
යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයේ ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු ආකාරය පැවසුවේය. යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී ඇති අතර පසුව යානයේ එක් දොරකින් ජලය ඇතුලට එන ආකාරයද මෙම කාන්තාව විසින් පැහැදිලි කරනු ලබයි.
පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාල ආත්මය මියගිය ආකාරය රූපවාහිනියේ හොඳින් පෙන්වා දී ඇත. මැලේසියානු යානය අතුරුදහන් වී මේ වනවිට දින 13ක් ගතවී ඇතත් තවමත් යානය සොයාගැනීමට තාක්ෂණයෙන් බලගතු කිසිඳු රටක් සමත් වී නොමැති අතරවාරයේ මෙලෙස ඉන්දීය ආත්ම තුලට ගමන් කිරීමේ ශක්තියක් ඇති රාමචන්ද්‍ර ගුරුජී විසින් පෙන්වා ඇති සාක්ෂි මේ වනවිට දැඩි මතභේදයකට සහ මාතෘකාවට ලක්වී ඇත.
![]()
Code:http://www.nethfm.com/site/%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B6%BA%E0%B7%9A_%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A_%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7_%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F_%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A-1--29946.html
හරි සන්තෝසයි 
ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත.

යානයේ සියලුම දෙනා මියගොස්ද? කඩා වැටුනේ පැසිෆික් සාගරයටද?
** " ඉන්දීය ප්‍රවිනයෙකුගෙන් හෙළිදරව්වක් " **

thiyenawa kiwwanam hambenakan hoyanna kiyapan![]()

මෙයාට බැරි වෙයි ද දන්නේ නෑ පයිලට් හරි කෝ-පයිලට්ව හරි අල්ලං හරි ලොකේශන් එක අහ ගන්න වැඩෙත් ලේසිනේ එහෙනම්.ලෝකේ අනික් රටවල් වලට මෙච්චර නැහෙන්න දේකුත් නෑ. චීනේ අර සැටලයිට් පොටෝ සීන් එකෙන් පස්සේ සර්චින් ගැන සද්දයක් නෑ නේ..කොහොමත් එක එක රට සීන් එකට බැහැල.. නා ගෙන සායමත් ඇරගෙන පැත්තකට වෙන සීන් එකක් තියෙන්නේ..
මෙ වෙද්දි මැලේසියාව වසරේ හොඳම නා ගෑනීම නාලා ඉන්නේ
වියට්නාමේ ඉල්ලං කෑවා.(ඉන්දුනීසියාවත් ලාවට ටිං ටිං උනා ඒක ප්‍රසිද්ධ උනේ නෑ.)
චීනේ නා ගත්තා ගිය සතියේ සැටලයිට් පරණ ඉමේජස් සීන් එකෙන්
පෙරෙදා තායිලන්තේ හා මාලදිවයින්
අද ඕසී
ඇමරිකාව කුප්‍රකට විදියට නා ගන්නව උනත් උන් වෙන දේවල් ටිකක් අහුල ගන්න නිසා උන්ට ඒකේ ලොකු පෝරියල් එකක් නැතිව ඇති..(කවුද ඕයි ප්ලේන් හොයන් ගියේ..අපිට ඔයිට වඩා ඕන තරම් දේවල් තියෙනව ඔය කලාපේ හොයන්න..)
මට පොඩි මෙව්වා එකක් තියෙනවා මේ ෆ්ලයිට් එක හම්බවෙන්න විනාඩියක් හරි තියලා ඇමරිකාව සුපිරිම නෑමක් නා ගන්නවා.. ආයේ කොඩියක්වත් උස්ස ගන්න බැරි වෙන්න..කියලා..
දඟලලා දඟලලා රටවල් බලු වෙලා වැඩේ අත ඇරියට පස්සේ ෆ්ලයිට් එක රුසියාවේ ඉඳලා එනවා.ගින්නක් නැතිව.
(රටවල් ගානක් ළිඳේ... උඹල හැදුවේ අපිව ළිඳේ දාන්න නේ ඔන්න රිටන් එක..)