යානයේ සියලුම දෙනා මියගොස්ද? කඩා වැටුනේ පැසිෆික් සාගරයටද?
ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇත. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කරයි.
යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයේ ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු ආකාරය පැවසුවේය. යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී ඇති අතර පසුව යානයේ එක් දොරකින් ජලය ඇතුලට එන ආකාරයද මෙම කාන්තාව විසින් පැහැදිලි කරනු ලබයි.
පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාල ආත්මය මියගිය ආකාරය රූපවාහිනියේ හොඳින් පෙන්වා දී ඇත. මැලේසියානු යානය අතුරුදහන් වී මේ වනවිට දින 13ක් ගතවී ඇතත් තවමත් යානය සොයාගැනීමට තාක්ෂණයෙන් බලගතු කිසිඳු රටක් සමත් වී නොමැති අතරවාරයේ මෙලෙස ඉන්දීය ආත්ම තුලට ගමන් කිරීමේ ශක්තියක් ඇති රාමචන්ද්‍ර ගුරුජී විසින් පෙන්වා ඇති සාක්ෂි මේ වනවිට දැඩි මතභේදයකට සහ මාතෘකාවට ලක්වී ඇත.

** " ඉන්දීය ප්‍රවිනයෙකුගෙන් හෙළිදරව්වක් " **
![]()
පසුගිය 8 වැනිදා මගීන් 239 ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් එම්.එච්. 370 ගුවන් යානය අතුරුදහන් වීම සම්බන්ධයෙන් මතකයන් තුලට යාමට හැකි ආත්මයන්ට ඇතුළුවීමේ ප්‍රවීනයෙකු වන රාමචන්ද්‍ර ගුරුජී විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ අතුරුදහන්වූ යානාවට සිදුවූ දේ සම්බන්ධව පෙන්වා දී ඇත.
ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇත. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කරයි.
යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයේ ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු ආකාරය පැවසුවේය. යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී ඇති අතර පසුව යානයේ එක් දොරකින් ජලය ඇතුලට එන ආකාරයද මෙම කාන්තාව විසින් පැහැදිලි කරනු ලබයි.
පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාල ආත්මය මියගිය ආකාරය රූපවාහිනියේ හොඳින් පෙන්වා දී ඇත. මැලේසියානු යානය අතුරුදහන් වී මේ වනවිට දින 13ක් ගතවී ඇතත් තවමත් යානය සොයාගැනීමට තාක්ෂණයෙන් බලගතු කිසිඳු රටක් සමත් වී නොමැති අතරවාරයේ මෙලෙස ඉන්දීය ආත්ම තුලට ගමන් කිරීමේ ශක්තියක් ඇති රාමචන්ද්‍ර ගුරුජී විසින් පෙන්වා ඇති සාක්ෂි මේ වනවිට දැඩි මතභේදයකට සහ මාතෘකාවට ලක්වී ඇත.

යානයේ සියලුම දෙනා මියගොස්ද? කඩා වැටුනේ පැසිෆික් සාගරයටද?
ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇත. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කරයි.
යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයේ ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු ආකාරය පැවසුවේය. යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී ඇති අතර පසුව යානයේ එක් දොරකින් ජලය ඇතුලට එන ආකාරයද මෙම කාන්තාව විසින් පැහැදිලි කරනු ලබයි.
පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාල ආත්මය මියගිය ආකාරය රූපවාහිනියේ හොඳින් පෙන්වා දී ඇත. මැලේසියානු යානය අතුරුදහන් වී මේ වනවිට දින 13ක් ගතවී ඇතත් තවමත් යානය සොයාගැනීමට තාක්ෂණයෙන් බලගතු කිසිඳු රටක් සමත් වී නොමැති අතරවාරයේ මෙලෙස ඉන්දීය ආත්ම තුලට ගමන් කිරීමේ ශක්තියක් ඇති රාමචන්ද්‍ර ගුරුජී විසින් පෙන්වා ඇති සාක්ෂි මේ වනවිට දැඩි මතභේදයකට සහ මාතෘකාවට ලක්වී ඇත.

ඔය ටික කියන්න යකෝ හෙන බලයක් ඕනෙද? මේ නිකන් ඉන්න අපිත් කියනවනෙ.
ඔයිට වඩා විස්තරාත්මකව අපි කියන්නෙ හැම එකක්ම වෙන විදිය. මේ ත්‍රෙඩ් එකම කියෙව්වා නන් ඒක තේරෙනවා. උන් බය වෙනවා 

ඕව උන්ට කලින් මෙතන අපේ උන් කිව්වෙ. පොඩි උනුත් දන්නව එහෙම කියන්න නන් 

ඉන්දියන් ගොබ්බයා ෆිල්ම් එකක් බලලද කොහෙද ප්ලේන් එකක් කඩන් වැටුනම වෙන සිද්ධි කියනව. මේ නිකන් ඉන්න අපිටත් බං ඔයිට වඩා හොඳට විස්තරාත්මකව කඩන් වැටෙන විදිය කිව්වහකිනේ.

මෙහෙමත් ලැජ්ජ නැති මිනිස්සු ජාතියක් 
80% matath sakai..anika malaysia un meke godak deval hanganava..meke transport kala deval monavada kiyana eka thama saka..usa unwa sakai
යාළුවා;16415694 said:ඇයි බං අපේ මෝඩ ගොබිලො මේව විස්වාස කරන්නෙ....
මැලේ ගොබ්බයො කිව්ව එක්කො කඩන් වැටිලා නැත්තන් අහසෙ, නැත්තන් උස්සල කියල.
ඔය ටික කියන්න යකෝ හෙන බලයක් ඕනෙද? මේ නිකන් ඉන්න අපිත් කියනවනෙ.
ඔයිට වඩා විස්තරාත්මකව අපි කියන්නෙ හැම එකක්ම වෙන විදිය. මේ ත්‍රෙඩ් එකම කියෙව්වා නන් ඒක තේරෙනවා. උන් බය වෙනවා
ඊට පස්සෙ අපේ හරක් නාම්බො සෙට් එක, චන්දරේ, අධි මානසික අයියා, ඇතුලු පිරිස.. අරහෙන් දැකපු නිව්ස් ටික බලාගන කියන හයිජැක් කරලලු. ඕක කියන්න බං ජෝතිෂ්‍යය, අධි මානසික බලයක් ඕනෙද බං.ඕව උන්ට කලින් මෙතන අපේ උන් කිව්වෙ. පොඩි උනුත් දන්නව එහෙම කියන්න නන්
දැන් අලුත්ම ගොබ්බයා ඉන්දියන් ගොබිලා කියනවා කඩන් වැටිලාලු. පැසිෆික් සාගරේ. ඔසියො කෑලි දැක්ක කිව්වම පැසිෆික් එකේ ඒක දැකල අර ගොබ්බයා හඳට යන්න හදනවා.
අනික හොයාගන්න බැරි උනත් ඉතින් ඔය කිව්ව කතා වැරදී කියල කාටවත් චෝදනා කරන්නත් බෑනෙ.ඉන්දියන් ගොබ්බයා ෆිල්ම් එකක් බලලද කොහෙද ප්ලේන් එකක් කඩන් වැටුනම වෙන සිද්ධි කියනව. මේ නිකන් ඉන්න අපිටත් බං ඔයිට වඩා හොඳට විස්තරාත්මකව කඩන් වැටෙන විදිය කිව්වහකිනේ.
ඔය ෆිල්ම් වල ස්ටෝරි රයිටර් කෙනෙක්ට දුන්න නන් ඌ කියයි තනි ඇහැට ඇඩෙන්න
අයියෝ අයියෝ අයියෝමෙහෙමත් ලැජ්ජ නැති මිනිස්සු ජාතියක්

fighter jets yanawa,, ammo ban saddemona hari hambelawath da?
තාම මුකුත් ආරංචියක් නැ බන්..
අර ඊයේ දැක්ක ඒවත් ප්ලේන් එකේ නෙවයි වෙන්න පුළුවන් කියන්නේ..
Australian PM cautioned that objects spotted by satellite in Indian Ocean may not be related to search for #MH370.

EKATH ATTA BAN UN DEGOLLANGEMA MOKAK HARI LOKU WADAK UNA MACHAN80% matath sakai..anika malaysia un meke godak deval hanganava..meke transport kala deval monavada kiyana eka thama saka..