මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යානයේ සියලුම දෙනා මියගොස්ද? කඩා වැටුනේ පැසිෆික් සාගරයටද?

    ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇත. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කරයි.

    යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයේ ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු ආකාරය පැවසුවේය. යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී ඇති අතර පසුව යානයේ එක් දොරකින් ජලය ඇතුලට එන ආකාරයද මෙම කාන්තාව විසින් පැහැදිලි කරනු ලබයි.

    පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාල ආත්මය මියගිය ආකාරය රූපවාහිනියේ හොඳින් පෙන්වා දී ඇත. මැලේසියානු යානය අතුරුදහන් වී මේ වනවිට දින 13ක් ගතවී ඇතත් තවමත් යානය සොයාගැනීමට තාක්ෂණයෙන් බලගතු කිසිඳු රටක් සමත් වී නොමැති අතරවාරයේ මෙලෙස ඉන්දීය ආත්ම තුලට ගමන් කිරීමේ ශක්තියක් ඇති රාමචන්ද්‍ර ගුරුජී විසින් පෙන්වා ඇති සාක්ෂි මේ වනවිට දැඩි මතභේදයකට සහ මාතෘකාවට ලක්වී ඇත.

    මේක ඇත්ත වුනත් බොරු වුනත් මගීන් ජිවතුන් අතර නැහැ කියලා මටත් දැන් නම් හිතෙනවා.:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යානයේ සියලුම දෙනා මියගොස්ද? කඩා වැටුනේ පැසිෆික් සාගරයටද?

    ** " ඉන්දීය ප්‍රවිනයෙකුගෙන් හෙළිදරව්වක් " **

    vlcsnap-2011-05-11-20h16m49s178.png

    පසුගිය 8 වැනිදා මගීන් 239 ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් එම්.එච්. 370 ගුවන් යානය අතුරුදහන් වීම සම්බන්ධයෙන් මතකයන් තුලට යාමට හැකි ආත්මයන්ට ඇතුළුවීමේ ප්‍රවීනයෙකු වන රාමචන්ද්‍ර ගුරුජී විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ අතුරුදහන්වූ යානාවට සිදුවූ දේ සම්බන්ධව පෙන්වා දී ඇත.

    ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇත. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කරයි.

    යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයේ ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු ආකාරය පැවසුවේය. යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී ඇති අතර පසුව යානයේ එක් දොරකින් ජලය ඇතුලට එන ආකාරයද මෙම කාන්තාව විසින් පැහැදිලි කරනු ලබයි.

    පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාල ආත්මය මියගිය ආකාරය රූපවාහිනියේ හොඳින් පෙන්වා දී ඇත. මැලේසියානු යානය අතුරුදහන් වී මේ වනවිට දින 13ක් ගතවී ඇතත් තවමත් යානය සොයාගැනීමට තාක්ෂණයෙන් බලගතු කිසිඳු රටක් සමත් වී නොමැති අතරවාරයේ මෙලෙස ඉන්දීය ආත්ම තුලට ගමන් කිරීමේ ශක්තියක් ඇති රාමචන්ද්‍ර ගුරුජී විසින් පෙන්වා ඇති සාක්ෂි මේ වනවිට දැඩි මතභේදයකට සහ මාතෘකාවට ලක්වී ඇත.

    ඔච්චර තමා අඩු වෙලා තිබ්බෙ. ඉන්දියන් ගොබ්බයො බැහැපු නැති එක . දැන් ඒකත් හරි..:lol::lol:

    ඇයි බං අපේ මෝඩ ගොබිලො මේව විස්වාස කරන්නෙ....:eek::eek::eek:
    මැලේ ගොබ්බයො කිව්ව එක්කො කඩන් වැටිලා නැත්තන් අහසෙ, නැත්තන් උස්සල කියල.
    :oo: ඔය ටික කියන්න යකෝ හෙන බලයක් ඕනෙද? මේ නිකන් ඉන්න අපිත් කියනවනෙ.:baffled: ඔයිට වඩා විස්තරාත්මකව අපි කියන්නෙ හැම එකක්ම වෙන විදිය. මේ ත්‍රෙඩ් එකම කියෙව්වා නන් ඒක තේරෙනවා. උන් බය වෙනවා :rofl:
    ඊට පස්සෙ අපේ හරක් නාම්බො සෙට් එක, චන්දරේ, අධි මානසික අයියා, ඇතුලු පිරිස.. අරහෙන් දැකපු නිව්ස් ටික බලාගන කියන හයිජැක් කරලලු. ඕක කියන්න බං ජෝතිෂ්‍යය, අධි මානසික බලයක් ඕනෙද බං. :lol::lol: ඕව උන්ට කලින් මෙතන අපේ උන් කිව්වෙ. පොඩි උනුත් දන්නව එහෙම කියන්න නන් :rofl:

    දැන් අලුත්ම ගොබ්බයා ඉන්දියන් ගොබිලා කියනවා කඩන් වැටිලාලු. පැසිෆික් සාගරේ. ඔසියො කෑලි දැක්ක කිව්වම පැසිෆික් එකේ ඒක දැකල අර ගොබ්බයා හඳට යන්න හදනවා. :rolleyes:
    අනික හොයාගන්න බැරි උනත් ඉතින් ඔය කිව්ව කතා වැරදී කියල කාටවත් චෝදනා කරන්නත් බෑනෙ. :rolleyes: ඉන්දියන් ගොබ්බයා ෆිල්ම් එකක් බලලද කොහෙද ප්ලේන් එකක් කඩන් වැටුනම වෙන සිද්ධි කියනව. මේ නිකන් ඉන්න අපිටත් බං ඔයිට වඩා හොඳට විස්තරාත්මකව කඩන් වැටෙන විදිය කිව්වහකිනේ.
    ඔය ෆිල්ම් වල ස්ටෝරි රයිටර් කෙනෙක්ට දුන්න නන් ඌ කියයි තනි ඇහැට ඇඩෙන්න :lol::lol::lol:

    අයියෝ අයියෝ අයියෝ :rofl: මෙහෙමත් ලැජ්ජ නැති මිනිස්සු ජාතියක් :baffled:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    යාළුවා;16415694 said:

    :lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland

    ජෝතිෂ්‍යය = Stating the obvious and become "pora" :lol::lol::lol::rofl:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336

    මේවා විස්වාස කරන එවුන්ට ගහන්න ඕනි ඉස්සෙල්ලම... නැත්නම් මු වගේ එවුන් ඉන්නේ නැනේ... ඕක ප්ලේන් එක නැතිවෙච්ච දවස් වල කිවනම් ඔන්න ටිකක් හරි විස්වාස කරන්න පුළුවන්.. දැන් මු නිකන් පොර වගේ කියනවා නිවුස් බලල.. පොරට ප්යිලට්ගේ ආත්මෙට යන්න බැරි උනේ ඇති දන්නේ නෑ.. එහෙම උනානම් ප්ලේන් එක තියෙන තැන හරියටම කියන්න පුළුවන්නේ.. මෙහෙමත් නරි නාටක... ලෝක කපටියෝ මුන් නම්...
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    fighter jets yanawa,, ammo ban sadde :shocked: mona hari hambelawath da?

    තාම මුකුත් ආරංචියක් නැ බන්..

    අර ඊයේ දැක්ක ඒවත් ප්ලේන් එකේ නෙවයි වෙන්න පුළුවන් කියන්නේ..

    Australian PM cautioned that objects spotted by satellite in Indian Ocean may not be related to search for #MH370.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    තාම මුකුත් ආරංචියක් නැ බන්..

    අර ඊයේ දැක්ක ඒවත් ප්ලේන් එකේ නෙවයි වෙන්න පුළුවන් කියන්නේ..

    Australian PM cautioned that objects spotted by satellite in Indian Ocean may not be related to search for #MH370.

    ane manda ban dan 2 weeks withara, thawama ne :(