මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අතුරුදන් මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් බවට සැක කෙරෙන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ප්‍රංශය මැලේසියානු බලධාරීන් වෙත නිකුත් කර තිබේ.

මෙම ඡායාරූප දක්ෂිණ ඉන්දීය සාගර කලාපයෙන් හමු වූ අතුරුදන් යානයේ සුන්බුන් ලෙස සැක කෙරෙන තෙවැනි චන්ද්‍රිකා ඡායාරූප කාණ්ඩය යි.

අදාළ ඡායාරූපවලින්, මෙහෙයුම් දියත් කර ඇති ඉන්දියන් සාගර ප්‍රදේශයේ කිසියම් වස්තූන් කිහිපයක් පාවෙමින් තිබෙන ආකාරය දැක‍්වෙන බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍යංශය ද තහවුරු කර තිබේ.

මැලේසියානු බලධාරීන් අදාළ ඡායාරූප කඩිනමින් ඔස්ට්‍රේලියානු මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

කෙසේ වෙතත් ප්‍රංශය නිකුත් කර ඇති චන්ද්‍රිකා ඡායාරූප සංඛ්‍යව පිළිබඳව හෝ ඒවායේ ප්‍රමාණයන් පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැත.

මීට පෙර ඔස්ට්‍රේලියාව සහ චීනය ද අතුරුදන් යානයේ සුන්බුන් බවට සැක කළ හැකි චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබිණ.

මේ අතර අතුරුදන් මැලේසියානු යානය සොයා ඉන්දියන් සාගරයේ සෝදිසි මෙහෙයුම්වල නිරත යානාවක් විසින් ගුවන් යානාවල බඩු බාහිරාදිය රැගෙන යාමට භාවිත කරන පටි සහිත දැවමය බහාලනයක් හඳුනා ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

පසු ගිය 8 වන දා පුද්ගලයින් 239 දෙනෙකු සමග ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් තිබියදී මැලේසියානු ගුවන් සමාගමට අයත් බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය අතුරුදන් විය.

news first

යානයේ සුන්බුන්ද කියලා තවමත් තහවුරු නොවුනත් මට තිබෙන ප‍්‍රශ්ණය තමයි ගුවන් යානය පැහැර ගත්තා නම් මේ කළාපයෙන් ගියේ කුමන ගමනාන්තයක් වෙතද කියන එක ප‍්‍රශ්ණයක් ? ගුවන් යානය පැහැර ගෙන මේ වගේ කලාපයක් ඔස්සේ ගමන් කරයි කියන්න එක හිතන්න අමාරුයි :no::no::no::no:
 
  • Like
Reactions: 07sanjeewakaru

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මට නම් පේන විදියට මෙතන කිසිම අවුලක් වෙලා නෑ..මේ ෆ්ලයිට් එක රේඩාර් වලින් මිසින් උනේ බ්ලාස්ට් එක නිසාම වෙන්න පුලුවන්.ඔය හරියේ මුහුදු දිය වැල් සෑහෙන්න තියෙනවා..ඒ නිසා තමා උඩින් දැක්කා කියන ඒවා හොයන් ගියාම ඒ හරියේ නැත්තේ..දියවැල් වලට අහු උනාම සමහර විට මුහුදේ නොහිතන පැති වලට යනවා.මේ වෙනකොට ඔය හරියේ මුහුද ගොඩක්ම කැළඹිලි ස්වරූපයක් අරන් තියෙනවා..ඒ නිසා ෆ්ලයිට් එක බ්ලාස්ට් උනා නම් ඒකෙන් සීමිතම ප්‍රමාණයක් තමා හොයා ගන්න අවස්ථාවක් තියෙන්නෙත්..

    ඇත්තට හොඩක්ම මේ ගැන ටච් එකෙන් හිටියනම් මේ වෙද්දි ෆ්ලයිට් එකේ එකම මනුස්සයෙක්ව හරි බේර ගන්න තිබුනා.නොහිතපු වෙලාවක උන දෙයක් ඉස්සරහට මෙහෙම නොවෙන්න මොනව හරි ක්‍රියාමාර්ග ගැනුනොත් හොඳයි..
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    78a38d90a5f5af5857b8e93fa4dd5a84_L.jpg

    පසුගිය 8 වැනිදා මගීන් 239 ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් එම්.එච්. 370 ගුවන් යානය අතුරුදහන් වීම සම්බන්ධයෙන් රාමචන්ද්‍ර ගුරුජී විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ කරුණු පෙන්වා දී ඇත.ඔහු මතකයන් තුළට යාමට හැකි ප්‍රවීනයෙකු ලෙස සැලකේ .

    ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇත. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කරයි.

    යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයේ ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු ආකාරය පැවසුවාය . යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී ඇති අතර පසුව යානයේ එක් දොරකින් ජලය ඇතුළට එන ආකාරයද මෙම කාන්තාව විසින් පැහැදිලි කරනු ලබයි.

    පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාළ ආත්මය මියගිය ආකාරය රූපවාහිනියේ හොඳින් පෙන්වා දී ඇත. මැලේසියානු යානය අතුරුදහන් වී මේ වනවිට දින 13ක් ගතවී ඇතත් තවමත් යානය සොයාගැනීමට තාක්ෂණයෙන් බලගතු කිසිඳු රටක් සමත් වී නොමැති අතරවාරයේ මෙලෙස ඉන්දීය ආත්ම තුළට ගමන් කිරීමේ ශක්තියක් ඇති රාමචන්ද්‍ර ගුරුජී විසින් පෙන්වා ඇති සාක්ෂි මේ වනවිට දැඩි මතභේදයකට සහ මාතෘකාවට ලක්වී ඇත.

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අතුරුදහන් වූ ගුවන් යානයේ සුන් බුන් විය හැකි බවට සැක කළ හැකි දෑ පෙන්නුම් කෙරෙන චන්ද්‍රිකා ඡායාරුප ප්‍රංශයෙන් ලැබී ඇති බව මැලේසියාව පවසයි.
    ප්‍රංශය දැනුම් දී ඇත්තේ මෙම සුන් බුන් ඉන්දීය සාගරයේ දකුණු ප්‍රදේශයේ පාවෙමින් තිබෙන බවයි.
    පසුගිය සතිය ඇතුළත මෙවැනි කොටස් චන්ද්‍රිකා ඡායාරූප වලට හසු වූ තුන් වැනි අවස්ථාව මෙයයි.
    නමුත් MH 370 යානය පිළිබඳව ස්ථිර හෝඩුවාවක් තවමත් ලැබී නැති බවයි මැලේසියානු බලධාරීන් පවසන්නේ.
    සබ්මැරීන් යාත්‍රාවක් ද සහිත ඔස්ට්‍රේලියානු යුද නෞකාවක් සෝදිසි මෙහෙයුම් සඳහා පිටත් කර ඇති බවද වාර්තා විය.
    ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා පියාසර කරද්දී MH 370 යානය අතුරුදහන් වූයේ මාර්තු අට වැනිදායි
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    78a38d90a5f5af5857b8e93fa4dd5a84_L.jpg

    පසුගිය 8 වැනිදා මගීන් 239 ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් එම්.එච්. 370 ගුවන් යානය අතුරුදහන් වීම සම්බන්ධයෙන් රාමචන්ද්‍ර ගුරුජී විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ කරුණු පෙන්වා දී ඇත.ඔහු මතකයන් තුළට යාමට හැකි ප්‍රවීනයෙකු ලෙස සැලකේ .

    ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇත. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කරයි.

    යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයේ ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු ආකාරය පැවසුවාය . යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී ඇති අතර පසුව යානයේ එක් දොරකින් ජලය ඇතුළට එන ආකාරයද මෙම කාන්තාව විසින් පැහැදිලි කරනු ලබයි.

    පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාළ ආත්මය මියගිය ආකාරය රූපවාහිනියේ හොඳින් පෙන්වා දී ඇත. මැලේසියානු යානය අතුරුදහන් වී මේ වනවිට දින 13ක් ගතවී ඇතත් තවමත් යානය සොයාගැනීමට තාක්ෂණයෙන් බලගතු කිසිඳු රටක් සමත් වී නොමැති අතරවාරයේ මෙලෙස ඉන්දීය ආත්ම තුළට ගමන් කිරීමේ ශක්තියක් ඇති රාමචන්ද්‍ර ගුරුජී විසින් පෙන්වා ඇති සාක්ෂි මේ වනවිට දැඩි මතභේදයකට සහ මාතෘකාවට ලක්වී ඇත.

    :shocked::shocked::shocked::shocked: mewa aththada bn????mewa mehema karana puluwanda???mehema aathma walata ringanna puluwan nam ithin monawa karanna barida... hmm :dull::dull::dull:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    Source: Flight 370 changed altitude, flying as low as 12,000 feet after making sharp turn.