මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    අර අනාවැකි කිව්ව සෙට් එකේ මල ගෙවල් වල යමන් දැන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතින් ඕක හයිජැක් කලේ මොකාද, කවුරුවත් වගකීම ගන්නේ නැහැනේ.....
    වගකීමක් ගන්න මේක ත්‍රස්තවාදී එකක් නෙමෙයි වගේ බන්, කවුරුහරි තනි පුදගලයෙකුගේ සෙල්ලමක් වෙන්ඩ ඇති.. ඌට වැඩේ අවුල් වෙලා වගේ.
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Battery gini gaththa nam mechchara durak enne na :no:

    Ethanama gini aragena winaasha wenna ethi. Muhudu wathurata, rellata, keli gahagena enna ethi :( . kee dawasak wathureda? samaharawita black box eka australia peththe nethuwa ethi. eka oya original gini gaththa hariyeda danne nehe.!
    Samahara wita kalanthe demmanam pilot? auto pilot eke fuel iwara wenakam yanna ethi.
    Kohomath pilot 12000ft walata pahath kara kiyanawane.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    BREAKING-LOGO.jpg

    අතුරුදන් වූ මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 370 ගුවන් යානය දකුණු ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බව මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා තහවුරු කළේය.

    විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දකුණු ඉන්දීය සාගරයේ තිබී කොටස් සොයා ගත් බව ය.

    :(:(:(

    At last they found it..

    නෑ මචං වෙන්න බෑ.. මේක මෙහෙම ඉවර වෙන්න පුලුවන් එකක් නෙමේ.. මේක තනිකර මුලාවක් ... කවුරැ හරි මේක මෙතනින් ඉවර කරන්න හදනව.. අනිවා.. පැසෙන්ජස්ලා හෑමෝම ජීවිතුන් අතර ඉනන්වා කියල හෙන ෂුවර් එකක් තියෙනවා.. ඔව්.. මේක ප්ලේන් එකහොයන උන්ව මුලා කරලා මේක මෙතනින් වහන්න ගහපු ලොකු පෑනක්... කවුරැහරි කැමති නෑ ප්ලේන් එක හොයාගන්නට.. සමහර වේලාවට මැලේසියන් එයා ලයින් එක වෙන්න පුුලුවන්... කොහොම උනත් ප්ලේන් එක මුහුදට වැටුණ නං මුල්ම දවස් වල කොහොමද පොන් රින්ග් උනේ.. කෝ ඒවට උත්තර.. දැං ඔය කෑල්ලක් දෙක්ක හොයා ගත්තට කවුද දන්නේ ඕව ගෙනල්ලා ඔතනට දැම්මද කියලා නොමග යැවීමක් ස්‍රදහා... කෝ උතතර... මැලේසියානු රජයට ඕනේ මේක මෙතනින් ඉවර කරලා වහල දාන්න.. මේක මොකක් හරි මැලේසියානු රජය දැනුවත් ලොකු රහසත් තියෙනවා.. තව ටික දවසකින් හැමෝටම ඕක අමතක වෙයි නේද.. අන්න ඒකයි.. මේක ලොකුම නොමග යැවීමක්...

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් ඕක හයිජැක් කලේ මොකාද, කවුරුවත් වගකීම ගන්නේ නැහැනේ.....

    Oka hijack karapu un oka coco's island wage runway ekaka land karanna try ekak denna athi ban...us un unknown route low eka.flight eka dihaa balala kelinna athi... naththan america walata oita wada search mission ekata dayaka wenna thibba
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තරිය කියන කතාව නම් ටිකක් ගන්න තියන එකක්......
    දියෙගෝ වල අමෙරිකන් එවුන් කෙළලා වගේ මේක හොර ගමන යද්දී..........
    ඔව්, එහෙම වෙන්නත් පුලුවන්, මීට කලිනුත් කොරියන් එකකට රුසියන් උන් කෙලියා, ඉරාන් එකකට ඇමෙරිකන් උන් කෙලියා.. දෙකම පැසෙන්ජර් ප්ලේන්. පස්සේ වැර්දුනා කිව්වා.. කොහොමත් මේක හොර ගමනක් නම් ගිහින් තියනවා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වගකීමක් ගන්න මේක ත්‍රස්තවාදී එකක් නෙමෙයි වගේ බන්, කවුරුහරි තනි පුදගලයෙකුගේ සෙල්ලමක් වෙන්ඩ ඇති.. ඌට වැඩේ අවුල් වෙලා වගේ.
    ඒ කියන්නේ පයිලට් කාරයගේම වැඩක් වගේද.....:oo:
    එහෙමනම් ඌ ඇමරිකන් බේස් එක පැත්තට යද්දි ඇමරිකන් උන් ගහල වට්ටන්න ඇති....:(:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    නෑ මචං වෙන්න බෑ.. මේක මෙහෙම ඉවර වෙන්න පුලුවන් එකක් නෙමේ.. මේක තනිකර මුලාවක් ... කවුරැ හරි මේක මෙතනින් ඉවර කරන්න හදනව.. අනිවා.. පැසෙන්ජස්ලා හෑමෝම ජීවිතුන් අතර ඉනන්වා කියල හෙන ෂුවර් එකක් තියෙනවා.. ඔව්.. මේක ප්ලේන් එකහොයන උන්ව මුලා කරලා මේක මෙතනින් වහන්න ගහපු ලොකු පෑනක්... කවුරැහරි කැමති නෑ ප්ලේන් එක හොයාගන්නට.. සමහර වේලාවට මැලේසියන් එයා ලයින් එක වෙන්න පුුලුවන්... කොහොම උනත් ප්ලේන් එක මුහුදට වැටුණ නං මුල්ම දවස් වල කොහොමද පොන් රින්ග් උනේ.. කෝ ඒවට උත්තර.. දැං ඔය කෑල්ලක් දෙක්ක හොයා ගත්තට කවුද දන්නේ ඕව ගෙනල්ලා ඔතනට දැම්මද කියලා නොමග යැවීමක් ස්‍රදහා... කෝ උතතර... මැලේසියානු රජයට ඕනේ මේක මෙතනින් ඉවර කරලා වහල දාන්න.. මේක මොකක් හරි මැලේසියානු රජය දැනුවත් ලොකු රහසත් තියෙනවා.. තව ටික දවසකින් හැමෝටම ඕක අමතක වෙයි නේද.. අන්න ඒකයි.. මේක ලොකුම නොමග යැවීමක්...

    මේකේ පැටලිලි ගොඩක් තියනවා බන්.. මේ තරමට පැටලුනේ නැ පොලන්ත ජනාදිපතිගේ ජෙට් එකේ කේස් එකවත්.. ෆොන් රින් උන එක. සැටලයිට් සිග්නල් ආපු එක. මැලේ උන්ගේ ප්‍රයිමරි රේඩාර් ක. මේ ඔක්කොම මේ අද කියන කතාවට ප්‍රතිවිරුද්දයි..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනව වුනත් හිතට අප්සට්. මිනිස්සු මෙච්චර ගානක්.:(
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    The official, who is not authorized to speak to the media, told CNN that the area the plane flew in after the turn is a heavily trafficked air corridor and that flying at 12,000 feet would have kept the jet well out of the way of that traffic.

    Anith plane beranna karaada danne nehene? :(
    Oil rig eke man thamai hariytama dekke wede? :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Oka hijack karapu un oka coco's island wage runway ekaka land karanna try ekak denna athi ban...us un unknown route low eka.flight eka dihaa balala kelinna athi... naththan america walata oita wada search mission ekata dayaka wenna thibba
    :yes::yes:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113

    නෑ මචං වෙන්න බෑ.. මේක මෙහෙම ඉවර වෙන්න පුලුවන් එකක් නෙමේ.. මේක තනිකර මුලාවක් ... කවුරැ හරි මේක මෙතනින් ඉවර කරන්න හදනව.. අනිවා.. පැසෙන්ජස්ලා හෑමෝම ජීවිතුන් අතර ඉනන්වා කියල හෙන ෂුවර් එකක් තියෙනවා.. ඔව්.. මේක ප්ලේන් එකහොයන උන්ව මුලා කරලා මේක මෙතනින් වහන්න ගහපු ලොකු පෑනක්... කවුරැහරි කැමති නෑ ප්ලේන් එක හොයාගන්නට.. සමහර වේලාවට මැලේසියන් එයා ලයින් එක වෙන්න පුුලුවන්... කොහොම උනත් ප්ලේන් එක මුහුදට වැටුණ නං මුල්ම දවස් වල කොහොමද පොන් රින්ග් උනේ.. කෝ ඒවට උත්තර.. දැං ඔය කෑල්ලක් දෙක්ක හොයා ගත්තට කවුද දන්නේ ඕව ගෙනල්ලා ඔතනට දැම්මද කියලා නොමග යැවීමක් ස්‍රදහා... කෝ උතතර... මැලේසියානු රජයට ඕනේ මේක මෙතනින් ඉවර කරලා වහල දාන්න.. මේක මොකක් හරි මැලේසියානු රජය දැනුවත් ලොකු රහසත් තියෙනවා.. තව ටික දවසකින් හැමෝටම ඕක අමතක වෙයි නේද.. අන්න ඒකයි.. මේක ලොකුම නොමග යැවීමක්...

    සමහර විට අපි උබලගෙ බොරුවට අහුවවෙලා කියල පෙන්නල, හයිජැක් කරපු තැනින් එලියට ගන්න හදනවද දන්නෙ නෑ.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ෆයිටර් ජෙට් වගේ මූදට දාන්නේ නැ බන් පැසෙන්ජර් ජෙට් පයිලට්ලා කොච්චර ලොකු අනතුරක් උනත්, උත්සහ කරන්නේම එයාර් පොට් එකකට ගේන්න. මේක අසාමාන්ය දෙයක්. ඉතියොපියන් එයාර්ලයින් එකේ එකකුත් ඔක විදියටම ඔය හරියට එනකන් ආවා හයිජැක් කරපු උන් තෙල් ඉවර වෙනකන්ම. මේකත් ඒ වගේ..

    ehenam Tharinda aiya kiwwa wage deyak thamai godak durata :( maybe fire ekak wela fuel iwara karanna fly kalaada danne ne? no idea :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කියන්නේ පයිලට් කාරයගේම වැඩක් වගේද.....:oo:
    එහෙමනම් ඌ ඇමරිකන් බේස් එක පැත්තට යද්දි ඇමරිකන් උන් ගහල වට්ටන්න ඇති....:(:(

    මොකක්ම හරි නොගැලපීමක් තියනවා බන් මෙ කරුනුවල.. බලමුකො මුන් රේකේජ් ගොඩ ගනීද කියලා.. ඒවා නැ කිව්වොත් බඩුම තමා :(:(
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අදත් එකක් එලෙක්ට්‍රිc ෆේලියර් එකක් නිසා හොන්ග් කොන්ග් වලට බාලා.. මැලේශියා එයාර්ලයින් එක පාඩමක් ඉගෙන ගන්නේ නැවගේ..

    ඔව් මුන්ගේ එයාර් ලයින් එකේ කේස් ගොඩක්.. මුන් ඒක වහගන්න උත්සාහ කරනවා දැන්.. ප්ලේන් එක උන්ගේ වැරැද්දකින් කඩා වැටුණ කියමුකෝ ඒක පිලිනොගන මිනිස්සුන්ව වටේ යවල අන්තිමට ස්වාභාවික අනතුරක් ලෙස පෙන්නන්න හදනවා..

    200Kg lithium batteries thibunalu. Eka gini ganna ethi. Pilot beranna harawala wenna ethi.

    ප්ලේන් එක කඩන් වැටුණ නං ඇයි බං මුහුද යට ගිහිං හොයා ගන්න බැරි.. දැං බලාගෙන ගියාම අර ඉන්දියාවේ ජොතිශකාරයා කියපුව සම්පුර්ණ ඇත්තනේ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව්, එහෙම වෙන්නත් පුලුවන්, මීට කලිනුත් කොරියන් එකකට රුසියන් උන් කෙලියා, ඉරාන් එකකට ඇමෙරිකන් උන් කෙලියා.. දෙකම පැසෙන්ජර් ප්ලේන්. පස්සේ වැර්දුනා කිව්වා.. කොහොමත් මේක හොර ගමනක් නම් ගිහින් තියනවා
    පැසෙන්ජර් ප්ලෙන් කියල පෙනි පෙනිත් ගහන්නවද, ජීවිත කීයක්ද. කාලකන්නි.....:angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ehenam Tharinda aiya kiwwa wage deyak thamai godak durata :( maybe fire ekak wela fuel iwara karanna fly kalaada danne ne? no idea :(
    ඔව්, කවුරුහරි ප්ලේන් එක එලවපු එකා, වෙන ප්ලැනකට ගෙනාවේ.. ඒ අතරමගදි ඌත් නොහිතපු දෙයක් වෙලා වගේ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරිය කියන කතාව නම් ටිකක් ගන්න තියන එකක්......
    දියෙගෝ වල අමෙරිකන් එවුන් කෙළලා වගේ මේක හොර ගමන යද්දී..........

    :yes: us un shape eke tika tika eliyata da.me radar data oka nisa thamai...munta rescue mission ekata yawanna kochchara planes ships thiyenawada ban indian ocean wala ? Mun yawwe naa ekak yawala shape una