වගකීමක් ගන්න මේක ත්‍රස්තවාදී එකක් නෙමෙයි වගේ බන්, කවුරුහරි තනි පුදගලයෙකුගේ සෙල්ලමක් වෙන්ඩ ඇති.. ඌට වැඩේ අවුල් වෙලා වගේ.ඉතින් ඕක හයිජැක් කලේ මොකාද, කවුරුවත් වගකීම ගන්නේ නැහැනේ.....
Battery gini gaththa nam mechchara durak enne na![]()
. kee dawasak wathureda? samaharawita black box eka australia peththe nethuwa ethi. eka oya original gini gaththa hariyeda danne nehe.!![]()
අතුරුදන් වූ මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 370 ගුවන් යානය දකුණු ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බව මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා තහවුරු කළේය.
විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දකුණු ඉන්දීය සාගරයේ තිබී කොටස් සොයා ගත් බව ය.
At last they found it..
ඉතින් ඕක හයිජැක් කලේ මොකාද, කවුරුවත් වගකීම ගන්නේ නැහැනේ.....
ඔව්, එහෙම වෙන්නත් පුලුවන්, මීට කලිනුත් කොරියන් එකකට රුසියන් උන් කෙලියා, ඉරාන් එකකට ඇමෙරිකන් උන් කෙලියා.. දෙකම පැසෙන්ජර් ප්ලේන්. පස්සේ වැර්දුනා කිව්වා.. කොහොමත් මේක හොර ගමනක් නම් ගිහින් තියනවාතරිය කියන කතාව නම් ටිකක් ගන්න තියන එකක්......
දියෙගෝ වල අමෙරිකන් එවුන් කෙළලා වගේ මේක හොර ගමන යද්දී..........
ඒ කියන්නේ පයිලට් කාරයගේම වැඩක් වගේද.....වගකීමක් ගන්න මේක ත්‍රස්තවාදී එකක් නෙමෙයි වගේ බන්, කවුරුහරි තනි පුදගලයෙකුගේ සෙල්ලමක් වෙන්ඩ ඇති.. ඌට වැඩේ අවුල් වෙලා වගේ.

මේකේ පැටලිලි ගොඩක් තියනවා බන්.. මේ තරමට පැටලුනේ නැ පොලන්ත ජනාදිපතිගේ ජෙට් එකේ කේස් එකවත්.. ෆොන් රින් උන එක. සැටලයිට් සිග්නල් ආපු එක. මැලේ උන්ගේ ප්‍රයිමරි රේඩාර් ක. මේ ඔක්කොම මේ අද කියන කතාවට ප්රතිවිරුද්දයි..
නෑ මචං වෙන්න බෑ.. මේක මෙහෙම ඉවර වෙන්න පුලුවන් එකක් නෙමේ.. මේක තනිකර මුලාවක් ... කවුරැ හරි මේක මෙතනින් ඉවර කරන්න හදනව.. අනිවා.. පැසෙන්ජස්ලා හෑමෝම ජීවිතුන් අතර ඉනන්වා කියල හෙන ෂුවර් එකක් තියෙනවා.. ඔව්.. මේක ප්ලේන් එකහොයන උන්ව මුලා කරලා මේක මෙතනින් වහන්න ගහපු ලොකු පෑනක්... කවුරැහරි කැමති නෑ ප්ලේන් එක හොයාගන්නට.. සමහර වේලාවට මැලේසියන් එයා ලයින් එක වෙන්න පුුලුවන්... කොහොම උනත් ප්ලේන් එක මුහුදට වැටුණ නං මුල්ම දවස් වල කොහොමද පොන් රින්ග් උනේ.. කෝ ඒවට උත්තර.. දැං ඔය කෑල්ලක් දෙක්ක හොයා ගත්තට කවුද දන්නේ ඕව ගෙනල්ලා ඔතනට දැම්මද කියලා නොමග යැවීමක් ස්‍රදහා... කෝ උතතර... මැලේසියානු රජයට ඕනේ මේක මෙතනින් ඉවර කරලා වහල දාන්න.. මේක මොකක් හරි මැලේසියානු රජය දැනුවත් ලොකු රහසත් තියෙනවා.. තව ටික දවසකින් හැමෝටම ඕක අමතක වෙයි නේද.. අන්න ඒකයි.. මේක ලොකුම නොමග යැවීමක්...
The official, who is not authorized to speak to the media, told CNN that the area the plane flew in after the turn is a heavily trafficked air corridor and that flying at 12,000 feet would have kept the jet well out of the way of that traffic.

Oka hijack karapu un oka coco's island wage runway ekaka land karanna try ekak denna athi ban...us un unknown route low eka.flight eka dihaa balala kelinna athi... naththan america walata oita wada search mission ekata dayaka wenna thibba

සමහර විට අපි උබලගෙ බොරුවට අහුවවෙලා කියල පෙන්නල, හයිජැක් කරපු තැනින් එලියට ගන්න හදනවද දන්නෙ නෑ.
නෑ මචං වෙන්න බෑ.. මේක මෙහෙම ඉවර වෙන්න පුලුවන් එකක් නෙමේ.. මේක තනිකර මුලාවක් ... කවුරැ හරි මේක මෙතනින් ඉවර කරන්න හදනව.. අනිවා.. පැසෙන්ජස්ලා හෑමෝම ජීවිතුන් අතර ඉනන්වා කියල හෙන ෂුවර් එකක් තියෙනවා.. ඔව්.. මේක ප්ලේන් එකහොයන උන්ව මුලා කරලා මේක මෙතනින් වහන්න ගහපු ලොකු පෑනක්... කවුරැහරි කැමති නෑ ප්ලේන් එක හොයාගන්නට.. සමහර වේලාවට මැලේසියන් එයා ලයින් එක වෙන්න පුුලුවන්... කොහොම උනත් ප්ලේන් එක මුහුදට වැටුණ නං මුල්ම දවස් වල කොහොමද පොන් රින්ග් උනේ.. කෝ ඒවට උත්තර.. දැං ඔය කෑල්ලක් දෙක්ක හොයා ගත්තට කවුද දන්නේ ඕව ගෙනල්ලා ඔතනට දැම්මද කියලා නොමග යැවීමක් ස්‍රදහා... කෝ උතතර... මැලේසියානු රජයට ඕනේ මේක මෙතනින් ඉවර කරලා වහල දාන්න.. මේක මොකක් හරි මැලේසියානු රජය දැනුවත් ලොකු රහසත් තියෙනවා.. තව ටික දවසකින් හැමෝටම ඕක අමතක වෙයි නේද.. අන්න ඒකයි.. මේක ලොකුම නොමග යැවීමක්...
ෆයිටර් ජෙට් වගේ මූදට දාන්නේ නැ බන් පැසෙන්ජර් ජෙට් පයිලට්ලා කොච්චර ලොකු අනතුරක් උනත්, උත්සහ කරන්නේම එයාර් පොට් එකකට ගේන්න. මේක අසාමාන්‍ය දෙයක්. ඉතියොපියන් එයාර්ලයින් එකේ එකකුත් ඔක විදියටම ඔය හරියට එනකන් ආවා හයිජැක් කරපු උන් තෙල් ඉවර වෙනකන්ම. මේකත් ඒ වගේ..
maybe fire ekak wela fuel iwara karanna fly kalaada danne ne? no idea 
ඒ කියන්නේ පයිලට් කාරයගේම වැඩක් වගේද.....
එහෙමනම් ඌ ඇමරිකන් බේස් එක පැත්තට යද්දි ඇමරිකන් උන් ගහල වට්ටන්න ඇති....![]()

අදත් එකක් එලෙක්ට්‍රිc ෆේලියර් එකක් නිසා හොන්ග් කොන්ග් වලට බාලා.. මැලේශියා එයාර්ලයින් එක පාඩමක් ඉගෙන ගන්නේ නැවගේ..
200Kg lithium batteries thibunalu. Eka gini ganna ethi. Pilot beranna harawala wenna ethi.
පැසෙන්ජර් ප්ලෙන් කියල පෙනි පෙනිත් ගහන්නවද, ජීවිත කීයක්ද. කාලකන්නි.....ඔව්, එහෙම වෙන්නත් පුලුවන්, මීට කලිනුත් කොරියන් එකකට රුසියන් උන් කෙලියා, ඉරාන් එකකට ඇමෙරිකන් උන් කෙලියා.. දෙකම පැසෙන්ජර් ප්ලේන්. පස්සේ වැර්දුනා කිව්වා.. කොහොමත් මේක හොර ගමනක් නම් ගිහින් තියනවා

ඔව්, කවුරුහරි ප්ලේන් එක එලවපු එකා, වෙන ප්ලැනකට ගෙනාවේ.. ඒ අතරමගදි ඌත් නොහිතපු දෙයක් වෙලා වගේ..ehenam Tharinda aiya kiwwa wage deyak thamai godak duratamaybe fire ekak wela fuel iwara karanna fly kalaada danne ne? no idea
![]()
තරිය කියන කතාව නම් ටිකක් ගන්න තියන එකක්......
දියෙගෝ වල අමෙරිකන් එවුන් කෙළලා වගේ මේක හොර ගමන යද්දී..........
us un shape eke tika tika eliyata da.me radar data oka nisa thamai...munta rescue mission ekata yawanna kochchara planes ships thiyenawada ban indian ocean wala ? Mun yawwe naa ekak yawala shape una